මගේ මහන්සියේ ප්‍රතිඵල
හරි අමාරුවෙන් වෙලාව හොයාගෙන බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ. කැම්පස් එකේ වැඩ ගොඩගැහිලා. ඒත් අමාරුවෙන් ලියපු එක කියවන්න පිරිසක් ඉන්නවා දැක්කම තව තව ලියන්න හිතෙනවා. එත් assignment ගණනාවක්ම තියෙනවා කරන්න. assignments දෙකක deadline 3 වෙනිදා. ඒ නිසා ඉදිරි දින කීපයේ නම් දිනපොත ලියන්න වේවිද කියලනම් කියන්න අමාරුයි. කලින් අදහස් වලට ප්‍රතිචාර දක්වපු හැමොටම ස්තුතියි.
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.




බ්ලොග් එකෙන් assignment එකට ලකුනු කීයක් වත් එකතු වෙන්නෙ නැති නිසා ඒක ඉවර වෙලාම ආයි ලියන්න .
Assignment එක බ්ලොග් එකේ කරලා Prof. ට බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න
@ malee:
ඒක නම් මරු කථාව ආ
ප්‍රොෆා මොනවා කියයිද දන්නේ නෑ ….
Prof. නෙමෙයි.. ආචාර්ය =)