ඊයේ බ්ලොග් එකේ අතුරු මුහුනත හදන්න මහන්සි උන නිසා බ්ලොග් එකේ හරියට මුකුත් ලියන්න බැරි උනා. 3 වෙනිද දෙන්න තියෙන assignment එකක් තාම පටන් ගත්ත විතරයි. ඒ නිසා හෙට අනිද්දට මුකුත්ම ලියන්න බැරි වේවි. ඉතිං ගොඩක් දුකයි මොනවා කරන්නද? ඉතිං assignments නම් කරන්නම වෙනවානෙ. ඒත් අද දවසට මුකුත්ම නොලියන එකත් හරි නෑ වගේ. ඒ නිසා මේ පොඩි සටහන ලිව්වේ.
සමාවෙන්න ඕනේ….
Related Posts
Leave a comment ?


දුකයිද? මට නම් ආතල්.
දිගටම ලියපං මචං. . . ජය වේවා!!!
වැඩ පුරවගෙන බෙල්ල හිරවෙලා තිබ්බත් මචං හිත පුරවගෙන ඉන්නේ නැතුව බ්ලොග් අවකාශයට මුදා හැරපන්.
හයියෝ පව් වැඩේ !