pen drive වෛරස නවත්වන්නේ ‍කොහොමද? සඳහා ප්‍රතිචාර

පහන් ගෙනි
autorun eater ඒවා බලාගන්නවනෙ. නැත්තම්. explore ගිහින් වම්පැත්තෙ tree එකෙන් ගියානං execute  වෙන්නෙ නැහැ

LRM89 ගෙනි
සමහර ඒවා explorer වලින් ගිහින් ඔපන් කරත් execute වෙනවනෙ !!

Dhanushka's View ගෙනි
Ela Machan

ආගන්තුකයා ගෙනි
පහන් කියන්නේ ඇත්ත මටත් කොච්චර කිව්වත් ඕක අමතක වෙනව… මම දගෙන තියෙන්නෙ මුලින් කියපු අඪුව.. එක 2 පාරක් click කරපු ගමන් ක්ෂනිකව install වෙනවා..

Anonymous ගෙනි
පහන් කියන්නේ ඇත්ත මටත් කොච්චර කිව්වත් ඕක අමතක වෙනව… මම දගෙන තියෙන්නෙ මුලින් කියපු අඪුව.. එක 2 පාරක් click කරපු ගමන් ක්ෂනිකව install වෙනවා..

පහන් සරත්චන්ද්‍ර ගෙනි
අරවින්ද වෙත,
ඔබ කියන කතාව එක්ක මම තරමක් දුරට එකඟ වෙනවා. ඒත් ඒ ක්‍රමය එච්චර ප්‍රායෝගික නෑ කියලයි මම නං හිතන්නේ. මොකද අපි හැමෝටම අමතක වීම් වෙන්න පුළුවන්නේ. බැරිවෙලාවත් එහෙම අමතක වීමක් වෙලා වෛරසයක් ඇතුල් උනොත් ඒක හදාගන්න ‍මහන්සි වෙන්න වෙනවා නේ. පොඩි පොඩි අමතක වීම් නිසා නිකං මොකටද දුක් විඳින්නේ?.(අඬුව තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද?)

අරවින්ද ගෙනි
autorun.inf මඟින් ක්‍රියාත්මක වන වෛරස්වලින් බේරෙන්න පුළුවන් ලේසි ම විදිහ තමයි Pen Drive Icon මත “දෙක්ලික්” නොකර Folder Tree View එක හරහා පෙන් එකට ඇතුළු වෙන එක. ඊට පස්සේ autorun එක කියවලා බලලා එමඟින් ක්‍රියාත්මක කරන exe ගොනුවත් autorun.inf එකත් දෙක ම මකලා දානවා.

ඩනිෂ්ක ගෙනි
දිගටම ලියන්න. ජයවේවා!

පෙරෙදා නම් අපි ඔයාගේ ගම්පලාතේ ආවා පොඩි වැඩකට.

Shapeshifter ගෙනි
එළ එළ මචං….. තවත් අපේම සිංහල බ්ලොග් එකක් මේ විදියට එලි දැක්කා කියන්නේ අනාගතය පැහැදිලියි කියන එක

පහන් සරත්චන්ද්‍ර ගෙනි
ආ සමීර කිව්වම මතක් උනේ සමහර ප්‍රතිවයිරස මෘදුකාංග මේ ක්‍රමලේඛ වෛරස විදියටත් හඳුනා ගන්නවා.