නිදහස් හා විවෘත මෘදුකාංග ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේ සඳහා ප්‍රතිචාර

ඩනිෂ්ක ගෙනි
@TW ඔව් මචං Brand කතාව ඇත්තනේ, “ආයතන” කියන වචනේ නිසා පැටලුනේ

ඩනිෂ්ක ගෙනි
පහන් කාලෙකින් තමා ආයෙත් මෙතනට ආවේ..
අපෝ මොකටද සමාවක් ගන්නේ

මට පැටලුනාද මන්දා…

මම “ආයතන ගන්න පුළුවන්” කියන එක මත Brand එක ගැන ඔයා හිතේ තියන් ලියපු එක කල්පනාවට ආවේ නැ.

සමාවෙන්න, ඔයා irc ආපු වෙලාවේ මම පරිගණකය ලඟ හිටියේ නැ.

පහන් ගෙනි
@ Tyronne W
මම ලිපියේ ලිව්වේ JBoss කියන්නේ වෙනම ආයතනයක් විදියට වර්ග කරලා.(brand එකක් විදියට වර්ග කරලා)
ලිපියේ මෙතැන බලන්න
“උදාහරණ විදියට Liferay, Inc., Red Hat, MySQL AB,සහ JBoss වගේ ආයතන ගන්න පුළුවන්. “

Tyronne W ගෙනි
@ඩනිෂ්ක
පොඩි නිවැරදි කිරීමක්: JBoss දැන් තිබෙන්නේ RedHat ආයතනය යටතෙයි. පසුගිය වසරේ එම වෙනස සිදු වුනා.

JBoss වෙනමම brand එකක් විදියට වර්ගීකරණය කිරීම තුල කිසිම වැරැද්දක් නැහැ… මොකද JBoss යනු Red Hat මෙන්ම unique brand එකක්.. (එකම ආයතනයටායත් වූවාට).. උදා.. MySQL, Java ..

ශාකුන්තල ගෙනි
@සරත් ගුණතුංග මහත්මයා,
Mozilla Firefox සමග පාවිච්චි කරන්න පුළුවන් add-on එකක තිබෙනවා. නම ScribeFire. මම පාවිච්චි කරන්නෙ ඒක. පාවිච්චිය ඉතාම පහසුයි. මම Windows Live Writer නම් පාවිච්චි කරල නෑ.

තාක්ෂණිකව උදව්වක් අවශ්‍ය නම් මට email එකක් එවන්න.

https://addons.mozilla.org/en-US/firefox/addon/1730

පහන් ගෙනි
@ප්‍රසාන්
කරුණු එකතු කිරීමට බොහොම ස්තුතියි.

ප්‍රසාන් හෙට්ටිආරච්චි -Prasan Hettiarachchi ගෙනි
ඉතා වටිනා ලිපියක් පහන්, දිගටම ලියන්න.

පුද්ගල පරිගණක මුදුකාංග සැලකූ විට සමහර වාණිජ මුදුකාංග ඉදිරියෙන් සිටියත්, අනෙක් සෑම තැනකම පාහේ විවෘත මූල මුදුකාංග ඉදිරියෙන් සිටිනවා නේද?
උදාහරණ විදිහට,

මෑත කාලයේ නිකුත් වූ සියළුම hollywood animated සිනමා නිකුත් කර ඇත්තේ ලිනක්ස් (යුනික්ස්වත් නෙවෙයි) clusters වලයි.

top500 super computers වලින් 400 පමණ ලිනක්ස් මතයි ධාවනය වන්නේ. (වින්ඩෝස් 3යි)

embedded systems  අති බහුතරයක දුවන්නේ ලිනක්ස්යි.

වෙබ් සර්විසස් සහ සර්වර්ස් බහුතරය විවෘත කේත මුදුකාංග මතයි දුවන්නේ.

විවෘත කේත මුදුකාංග ප්‍රචලිත නොවීමට තවත් කරුණක් නේද මේ proprietary multimedia කේතක (codecs), proprietary device drivers, Digital Rights Management වගේ දේවල්?

හැබැයි මා නම් වාණිජ මුදුකාංග හෝ මෛක්‍රොසොෆ්ට් මුදුකාංග ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැකි තරම් විවෘත කේත මුදුකාංග භාවිතා කරනවා. බැරි තැන් වලදී වාණිජ මුදුකාංගත් භාවිතා කරනවා.

Homo Erectus ගෙනි
කවුරුත් එකතුවෙල ඉදිරියට ගෙනයායුතු කාර්යයක්. ජාතික වගකීමක්. ඔබට පිං!

නිලන්ත පියසිරි ගෙනි
තව තවත් විවෘත කේත මෘදුකාංග ගැන ආස හිතෙනවා. තව ලියන්න.

සරත් ගුණතුංග ගෙනි
මම ඇත්තම කියන්නම්…  අර සිංහයො සතෙක් මරාගෙන රහ කර කර මස් කන කොට අහල පහල ඉන්න හයීනා, නරි වගේ සත්තු ඇවිත් ඔය අහු වෙන කටු, පොඩි කෑලි කනවා වගේ මමත් සමහර අදහස් ඔයගොල්ලගෙ සංවාද වලින් ලබා ගන්නව.  ලබාගෙන ඒව කරන්න ගිහින් අමාරුවෙත් වැටෙනව.  හිනා වෙන්න එපා, මම ඇත්ත කියන්නෙ. මගේ පරිගණක දැනුම යතුරු පුවරුවකටත්, ස්ක්‍රීන් එකටත් සීමා වූ දෙයක්.  ඒත් මම සන්තෝසයි කොහොමහරි සටහන් කියවීම ගැන.  මමත් වින්ඩෝස් ලයිව් රයිටර් වලින් බ්ලොග් එකක් ලියා ගත්තා, නමුත් අප්ලෝඩ් කරගන්න බැහැ !!!