බස් එකේ යන ගමන් සිංහලෙන් බ්ලොග් ලියන හැටි සඳහා ප්‍රතිචාර

පහන් ගෙනි
@ ආගන්තුකයා
පහුගිය දවස්වල නම් ඒක තමයි කලේ. assignment 2ක් නිසා විඳපු දුකක්. ඔව් ඔව් විභාගෙටත් පාඩම් කරන්න ඕන.

ආගන්තුකයා ගෙනි
නිකමට බස් එකේ යනකොට Tute එකක් බලපන් අපි වගේ… විභාගෙට තව දවස් කීයද…

පහන් ගෙනි
@ දිලූප
ඒත් සිංහලෙන් ලිපි ලියන්න ඔය කියන විදිය හරියන්නේ නෑ නේද?

djmlog103 ගෙනි
ඇත්තටම දැන් K750 එක මාර ප්‍රසිද්ද වෙලා. දකින දකින හැමතැනම K750. මටත් තියෙන්නේ ඕකම තමා. හරිම පහසු ජංගම දුරකථනයක්.

ඔයාට තවත් වැඩක් කරන්න පුලුවං. blogger එක G-Mail එක්ක configure කරගන්න පුලුවං. ඊට පස්සේ ජංගම දුරකථනයෙන් go@blogger.com වලට mail කරපු ගමන්ම, blog එකේ පෙන්නනවා. වැරදි බලන්න තමා බැරි.

දිලූප…

BEAUTIFUL SRI LANKA ගෙනි
මම ඉන්නෙත් මහරගම, නාවින්න හරියෙ, කම්මැලිනම් කතාකරමු නිකං ඉන්න වෙලාවට. මගෙත් ගම අම්බලංගොඩ

ශාකුන්තල ගෙනි
මචෝ ඔච්චර දඟලන්න දෙයක් නෑ. ඕක Gmail account එකේ draft එකක් විධිය‍‍ට save කළානං MyPhone Explorer ඕන නෑ.

සු+දාරක = හොඳ පුතා ගෙනි
ආ… මේ විජේරාමෙද? මාත් හැමදාම ඔය පැත්තෙන් යනවා

පහන් ගෙනි
@ සරත් ගුණතුංග
අම්මෝ ඔච්චර වර්ණනා කරන්න එපා මට නිකම් ලැජ්ජයි වගේ.
විජේරාමෙ කිව්වේ හයිලෙවල් පාරේ නුගේගොඩත් මහරගමත් මැද තියෙන විජේරාමේ. තවත් වි‍ජේරාමයක් තියෙනව BMICH කිට්ටුව එහේ නෙවෙයි.

සරත් ගුණතුංග ගෙනි
ඔච්චර දක්ෂ ලමයි ඉන්න බව අහන්නත් සන්තෝසයි. විජේරාමෙ කියන්නෙ කොහේද?

gayankt ගෙනි
මමත් ලියපු සටහන් බොහොමයක්ම වැඩට යන එන ගමනේදි ලියපුවා.එක නිසා වෙනම කාලයක් වෙන් කරගන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.