මට නුඹ අමතක කරනු බැරී……… සඳහා ප්‍රතිචාර

පහන් ගෙනි
ඔව් ඔව් එක නිසානේ ඊළඟ බස් එකට නැගල හෝල්ට් එකක් පහුවෙනකල්ම ටිකට් ගත්තේ නැත්තේ(ඉබ්බා ගහන්නත් තිබුනා ඒත් ප්‍රතිපත්තියක් විදියට මම ඉබ්බා ගහන්නේ ටිකට් දෙන්නේ නැති බස් වල විතරයි)

චමිල ගෙනි
මුගේ හිත කොච්චර සවුත්තු වෙලාද කියනවනම් අද මූ නැග්ග බස් එකත් හෝල්ට් එකක් යන්න කලින් කැඩුනා…. ආ නෑ කියපං පුළුවන්නම්!!!!!

අමල් ඉෂාන්ත ගෙනි
යාළුවො 3න් දෙනාම එහෙනම් සපෝට් එකක් දෙන්න පව්නේ කොල්ලා. හොඳටම අප්සට් එකේ ඉන්නේ මෑන්.

පහන් ගෙනි
හිනා වෙන්නේ නැතුව අඩන්නද මට කියන්නේ. අනේ ඉතිං කාගෙවත් සපෝට් එකක් මොකටද මට ගොඩ යන්න අදහසක් නැත්නම්.

වැදගත්

මට විරුද්ධව ගෙන යන්නා වූ මේ මඩ ව්‍යාපාරයට මාගේ බලවත් විරෝධය පළ කරන අතර මෙම චෝදනා සම්බන්ධයෙන් මම නිවැරදිකරු බවත් ඔබ සියලු දෙනාගේ දැන ගැනීම පිණිස ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

ශාකුන්තල ගෙනි
මට ඉරිසියාවක් නං නෑ. හැබැයි උඹ ජිල් එක්ක කතා කරනකොට මාර පැණි හිනාවක්නෙ දාන්නෙ… උඹට කන්ද උඩරටින් ගොඩ යන්න තදබල ආසාවක් තියෙනව කියල අපි දන්නව…  )
ඔහොම යං ඔහොම යං… අපි පුල් සපෝට්…

පහන් ගෙනි
@ කැටියා
මේ මේ එකම සරසවියේ මිසක් එකම පීඨයේ නෙවෙයි. අනිත් එයා ගොඩ ගිහින් දැන් අවුරුද්දකටත් වැඩියි.
@ ශාකුන්තල
මම ජිල් එක්ක ටිකක් කතා කරන කොට උඹට ඉරිසියයි නේ?. කෙල්ලෙක් කතා කරාම පස්සෙන් යෑමක් වෙනවද??.
උඹ පස්සේ හම්බ වෙයන්කෝ මෙතන කියන්න බැරි ඒව ටික කියන්න.@!@#%@#@#@$^

ආගන්තුකයා ගෙනි
අමල් 2 නෙමෙයි… 3යි…මමත් ඉන්නෙ මේ යක්කු 3 දෙනා එක්ක තමා… කවුද අපේ අලුතෙන්ම ගොඩ ගියේ… උඹ කියන්නේ එයා ගැනවත්ද….. හික් හික්….

ශාකුන්තල ගෙනි
අඩෝ උඹ මගේ කමෙන්ට් එක දැම්මෙ නෑ නේ…?
සුලාගෙන් ඇණ වෙලා දැං ජිල්ගෙ පස්සෙන් යනව කියල ආරංචියි.

හැබැයි පුතෝ මේක ඩිලීට් කළොත් නම් මගේ බ්ලොග් එකේ ලියනවා…!

පහන් ගෙනි
අපිවගේ අහිංසක කොල්ලන්ටම තමයි මේ වගේ ඇබැදිදි සිද්ධ වෙන්නේ. ඇයි මේ ප්‍රතම ප්‍රේමය අමතක කරන්න මෙච්චර අමාරු

සරත් ගුණතුංග ගෙනි
හැම එකම වෙන්නෙ හොඳට…. ඔන්න බලන්න ඔහොම ගිහින් ගිහින් ඉරනම් කාරි හමු වෙනව.  එතකල් ඉන්න. මේ කටේ කිරි සුවඳ තවම තියෙන කොල්ලො නෙව..

කවදහරි හොඳ ගුණවත් ලඳකගෙ අත හිමිවේවා කියල මම ප්‍රාර්ථනා කරනව.