මොබිටෙල් සමාගම තම GPRS ගාස්තු පහල දැමීම සහ තවත් කතා

‍මොබිටෙල් පාවිච්චි කරන අයට මේක සුබ ආරංචියක් වේවි. November 30 සිට බල පැවැත්වෙන පරිදි GPRS ගාස්තු 1KB සඳහා ශත 2 සිට ශත 1 දක්වා අඩු කරලා. තව කලින් තිබුණ රු. 2 ක session fee එක 30 වෙනිද සිට අය කරන්නේ නෑ. (දැනට ඩයලොග් සමාගම 1KB සඳහා ශත 2 ක් අය කරන අතර Session Fee අය නොකරයි)

මේ සුබ ආරංචිය ලැබුන දවසේ මම Phone එකෙන් GPRS යන්න බැලුවත් යන්න බැරි උනා. මගේ GPRS අපලය ආයෙත් පටන් අරන් වගේ. මම SIM එක අරගෙන අවුරුද්දක් try කරල තමයි GPRS හරියට හදාගත්තේ(මොබිටෙල් සමාගමේ කාර්යශූර පාරිභෝගික සේවාවට පින් සිද්ධ වෙන්න) යන්තම් අන්තිමට Mobitel Service Centre එකක පැය ගානක් කට්ට කාල හෙන පචයක් ගහල හදාගත්ත. අන්තිමට කිව්වා GPRS සමහර වෙලාවට වැඩ ඒත් GPRS වලට මගෙන් ගාස්තු අයවෙන්නේ නෑ කියල. එතකොට නම් මුං කඩියෝ ‍වගේ වැඩ. විනාඩි 5 න් මගේ වැඩේ කරල දුන්නා. මම මොබිටෙල් සමාගමේ Loyal Customer කෙනෙක් (හික් හික් :D ) වෙලත් ඔහොම තමයි සලකන්නේ . දැන් ඉතිං Customer Care ද මොකද්ද එකට කතා කරල කාලෙ නාස්ති කරගෙනත් වැඩක් වෙන එකක් නෑ නේ. පැය ගානක් try කරල ගත්තට පස්සේ කියයි “Sir Network එක OK, Sir ගේ SIM එකේ GPRS Activate කරල තියෙන්නේ. Sir ගෙ phone එකේ ලෙඩක් නිසා වෙන්න ඇති GPRS වැඩ නොකරන්නේ කෝකටත් මම Settings එවන්නම්කෝ” අනේ ඉතිං කියන්න හොඳ හොඳ ඒවා මතක්වෙනවා ඉතිං එතකොට. ඒගොල්ල හිතං ඉන්නේ අපි මොක්කු කියලද දන්නේ නෑ.

දැන් ඉතිං දෙයියනේ කියල Dialog Broadband තියෙන නිසා ඕක හැදුව කියල එච්චර වැඩක් වෙන එකක් නෑ. ඒත් ඉතිං Dialog Broadband පැටිකිරිය හැමෝම දන්නවනේ. අපරාදේ කියන්න බෑ Assignment එකක් Submit කරන්න ඔන්න මෙන්න තියල Network එක down‍ වෙනවා වෙනවාමයි. එතකොට ඉතිං මොබිටෙල් තමයි ඉතිං backup එකට තියාගෙන ඉන්නේ. ඒත් ඉතිං දැන් ඒකත් වැඩ නෑනේ. දැන් ඉතිං පලයන්කෝ මොබිටෙල් එකේ Customer Care Agents ලට වඳින්න.

Related Posts
Leave a comment ?

11 Comments.

  1. “Sir Network එක OK, Sir ගේ SIM එකේ GPRS Activate කරල තියෙන්නේ. Sir ගෙ phone එකේ ලෙඩක් නිසා වෙන්න ඇති GPRS වැඩ නොකරන්නේ කෝකටත් මම Settings එවන්නම්කෝ”
    ඔය customer service වල ඉන්න වඳුරො පුහුණු කරල තියෙන්නෙ ඔය ටික කියන්න තමා. Dialog, Mobitel, Tigo මම පාවිච්චි කරල තියෙනව. ඔක්කොම එකයි.
    වඳුරො කිව්වෙ අපහාස කරන්න නෙවෙයි. ඒ අය හරිම යාන්ත්‍රිකයි. මම Discovery Channel එකේ දැකල තියෙනව තායිලන්තය වගේ රටක පොල් කඩන්න වඳුරො පුහුණු කරල තියෙනව. උනුත් මේ වගේම යාන්ත්‍රිකයි.

    නමුත් හැමදෙනාමත් එහෙම නෑ. වැඩක් කරන්න පුළුවන් අයත් ඔය අතර කලාතුරකින් ඉන්නව. මේ ළඟදි මගේ අන්තර්ජාල සම්බන්ධතාවය අකර්මණ්‍ය වෙලා, ඒක මම Dialog එකට කිව්ව. එයාල ඉක්මනට ඒක හදල දුන්න.

  2. මම නම් දැන් මොබිටෙල් අලයක් ආවොත් කරන්නෙ ඊමේල් එක්ක යවන එක. මේකට ලොකුම හේතුව මොබිටෙල් එකට කෝල් එකක් ගන්න ගියාම සසර කලකිරෙන හින්දා. අන්තිමේදි කොහොමහරි වැඩෙත් කරලා කෝල් එකකුත් දෙනවා වැඩේ හරි සෑර් කියලා (බොහෝ වෙලාවට) :D

  3. @ ශාකුන්තල
    ඩයලොග් එකේ පාරිභෝගික සේවාව ඉස්සර නම් හොඳට තිබුණා. දැන් ඒකත් එච්චර හරි නෑ. මං දන්න තරමින් ඔය Customer Care Agents ලාට ගෙවන්නේ පිලිතුරු දෙන ඇමතුම් සංඛ්‍යාවට මිසක් වැඩ කරන පැය ගානට නෙවෙයි. ඉතින් මුන් බලන්නේ කොහොම හරි ඉක්මනට Phone එක තියන්න.
    @ මලිත්ත
    අපිටත් පුලුවන්වෙයිද ඔය ක්‍රමේ ගැන දැන ගන්න.

  4. mama nam Dialog Broadband ekka echchara sathutu na. Dialog dawasin dawasa Slow wenawa. SLT wala nam echchara aulak na.

  5. අපෝ ඔව්.. මොබිටෙල් කාරයො නම් ගන්නම දෙයක් නෑ. අන්තිම චාටර්. මගෙත් GPRS දාගන්න මාරම ගේමක් දුන්නා. අන්තිමට වැඩේ කරගත්තා. ගානවත් අහන්න බැරි සර්විස් එකක් නේ මුන්ගෙ තියෙන්නෙ. එපා වෙනව. මම මොබිටෙල් වෙබ් පිටුවට ගිහින් complaints දැම්මා. ඊට පස්සෙ මට මොබිටෙල් එකෙන් කෝල් කලා නේ. මමත් කෝල එක අරන් කියන්න ඕන ඒව ඔක්කොම කිවුවා. හික් හික් හික්

  6. GENERAL INTRODUCTION

    What is 3G Daily Delight 50 and 3G Daily Delight 25?
    3G Daily Delight is a novel concept of accessing the Internet with a SMART prepaid connection. This is specially designed for those that have no set pattern of usage and that require access to the Internet for a large volume of data during a given day. 3G Daily Delight 50 and 3G Daily Delight 25 are available as options for all SMART subscribers. You can enjoy 3G Daily Delight through your 3G phone, HSPA modem or HSPA enabled laptop.

    3G Daily Delight 50
    3G Daily Delight 50 is specially tailored for users who wish to experience the best of 3G. This is a prepaid, high speed mobile data connectivity service which will enable you to send and receive up to 100 MB of data for free during a given day at up to 1 Mbps. Additionally, 3G Daily Delight 50 also comes with 100 free SMS’ and 100 minutes of video calls to be used within a particular day.

    3G Daily Delight 25
    3G Daily Delight 25 is also a prepaid high speed mobile data connectivity service which gives you 50 MB of data for free at up to 1 Mbps to be used within a given day. This is ideal for users that surf the net for short but significant periods in a given day.

    You can also receive free incoming calls during the Daily Delight subscription period.

    What are the charges applicable for 3G Daily Delight?

    3G Daily Delight 50 – Rs. 50/- (+tax and levies) charged immediately after activation
    3G Daily Delight 25 – Rs. 25/- (+tax and levies) charged immediately after activation
    View details hyperlink

    Given below are the tariff plans and available features on 3G Daily Delight 50 and 3G Daily Delight 25.
    Package Details 3G Daily Delight 50
    Rental (Rs) -
    Subscription (Rs) 50.00
    Payment Method Prepaid
    Connection Fee (Rs.) -
    Free data bundle 100 MB
    Downlink Speed Up to 1 Mbps
    Uplink Speed up to 1 Mbps
    Outgoing M2M Video (mins) 100
    Incoming Video Free
    Incoming Voice Free
    M2M SMS (nos.) 100
    Validity Period (00.00 – 24.00 Hrs) 1 day

    Package Details 3G Daily Delight 25
    Rental (Rs) -
    Subscription (Rs) 25.00
    Payment Method Prepaid
    Connection Fee (Rs.) -
    Free data bundle 50 MB
    Downlink Speed Up to 1 Mbps
    Uplink Speed up to 1 Mbps
    Outgoing M2M Video (mins) -
    Incoming Video Free
    Incoming Voice Free
    M2M SMS (nos.) -
    Validity Period (00.00 – 24.00 Hrs) 1 day

    GETTING CONNECTED

    How Can I Enjoy 3G Daily Delight 50 or 3G Daily Delight 25?
    All you need is an active SMART prepaid connection with enough credit in your balance.

    How can I subscribe to 3G Daily Delight 50 or 3G Daily Delight 25 through my SMART connection?
    If you access Internet with your 3G phone:
    Click here

    If you access Internet with a USB Modem:
    Click here

    Using your 3G phone to access Internet:
    You can select between two activation options – namely, Immediate Activation and Following Day Activation.

    As a general rule, the time span considered as a “DAY” under the scheme is from midnight to midnight irrespective of the time of activation of the feature.

    Immediate Activation (IA)
    With 3G Daily Delight, you will be able to use your preferred option from the time of activation until midnight on the same day.
    For example, if you activate the option at 10.00 PM you will get only 2 hours (between 2200-2400 hrs) as your first day; if you activate this feature at 6.00 AM in the morning, you will get 18 hours (between 0600-2400 hrs) as your first day. Thus, the MBs received will be valid for the above times according to the time of activation.

    Following Day Activation (FA)
    With this option, you will be able to use the option from Midnight on the day of activation until Midnight on the following day.

    There are two methods to activate the (IA) or (FA) options:
    • By dialling the short codes given in Table (A) or
    • By calling 141 and following the number sequence shown in Table (B)

    Table A
    Activating Daily Delight by dialling Short Codes

    3G Daily Delight 50 3G Daily Delight 25
    Immediate Activation Key in *071*50*1# & Send
    Key in *071*25*1# & Send
    Following Day Activation Key in *071*50*2# & Send
    Key in *071*25*2# & Send

    Table B
    Activating Daily Delight by calling 141

    3G Daily Delight 50 3G Daily Delight 25
    Immediate Activation Call 141, press 9, press 1, then 50, and finally 1
    Call 141, press 9, press 1, then 25, and finally 1
    Following Day Activation Call 141, press 9, press 1, then 50, and finally 2
    Call 141, press 9, press 1, then 25, and finally 2

    I have a SMART connection and use my phone to access Internet. Will my calls be connected while I am subscribed to a 3G Daily Delight option?
    Yes. Priority will be given to your voice calls.

    Will my data session be interrupted while receiving or taking voice calls?
    Yes. But you can reconnect at any time till midnight of that particular day.

    What will happen to the features I enjoy in my 3G Daily Delight subscription, if my credit balance reaches zero whilst I am still within an active 3G Daily Delight subscription?
    You will still be able to enjoy your 3G Daily Delight features within the given time period, even when your balance reaches zero.

    Do I get charged for the daily rental of the incoming free feature during the period of my subscription?
    No. The daily rental for the Incoming Free feature will be waived off during the 3G Daily Delight subscription period.

    Can I activate 3G Daily Delight whilst being subscribed to SMART FREEDOM?
    You can only do so when you have exhausted your entitlement of all the features (Voice Minutes, Video Minutes and SMSs) of your Freedom option.

    Can I change my base package (Any 8 + Incoming Free, MBF) while I am subscribed to 3G Daily Delight?
    Yes you can. However, you cannot activate another 3G Daily Delight option until the end of the expiry period or till you consume all your available data. If you wish to activate 3G Daily Delight again immediately, you will have to switch back to your original base package.

    Using your USB modem to access the Internet:
    You can select between two activation options – namely, Immediate Activation and Following Day Activation.

    As a general rule, the time span considered as a “DAY” under the scheme is from midnight to midnight irrespective of the time of activation of the feature.

    Immediate Activation (IA)
    With 3G Daily Delight, you will be able to use your preferred option from the time of activation until midnight on the same day.
    For example, if you activate the option at 10.00 PM you will get only 2 hours (between 2200-2400 hrs) as your first day; if you activate this feature at 6.00 AM in the morning, you will get 18 hours (between 0600-2400 hrs) as your first day. Thus, the MBs received will be valid for the above times according to the time of activation.

    Following Day Activation (FA)
    With this option, you will be able to use the option from Midnight on the day of activation until Midnight on the following day.

  7. මාත් මේ Daily Delight එක පාවිච්චි කරලා බලනවා. ලාබයි වගේ දැන් තියෙන M3 එකට වඩා. ආ අරකට නම් විශේෂ දෙයක් කරන්න ඕන නෑ කෙලින්ම සම්පූර්ණ විස්තරය ලියලා info@mobitel.lk වෙත යවන්න. සමහර වෙලාවට නම් ටිකක් වෙලා යන්න පුළුවන්. (පැය හතරක් පහක් වගේ) :D

  8. http://www.island.lk/2008/12/02/business5.html

    looks like a cool & cheap feature. No monthly commitments. If you want internet, just put Rs.25 or Rs.50 and access. There is no such feature available yet in market.

  9. @ සාලිය
    ඔව් ඔව් අගය කරන්න ඕන වැඩක්

  10. මොබිටෙල් GPRS විතරක් නෙවේ, MMS උත් ඔච්චරයි. මගේ සෙටින්ග්ස් හදා ගන්න දවස් ගානක් මොබිටෙල් එකට ගියා. එත් වඩක් උනෙ නෑ. එ මොඩයෝ දන්නෙ නැ. මගෙ ෆෝන් එකට දාල තිබුනෙ වැරදි සෙටින්ග්ස්.අන්තිමට මමම හද ගත්ත යාලුවෙක්ගෙන් බලල.

  11. මොබිටෙල් GPRS විතරක් නෙවේ, MMS උත් ඔච්චරයි. මගේ සෙටින්ග්ස් හදා ගන්න දවස් ගානක් මොබිටෙල් එකට ගියා. එත් වඩක් උනෙ නෑ. එ මොඩයෝ දන්නෙ නැ. මගෙ ෆෝන් එකට දාල තිබුනෙ වැරදි සෙටින්ග්ස්.අන්තිමට මමම හද ගත්ත යාලුවෙක්ගෙන් බලල.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">