ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව මොකක්ද කියල ඇහුවොත් ගොඩක් අය ක්‍රිකට් කියලා කියයි. ඒත් ඊට වඩා ජනප්‍රිය ක්‍රීඩාවක් තිබුනත් ඒ ගැන කාටවත් මතක් වෙන්නේ නෑ. ඒත් ලංකාවේ බොහෝ දෙනා මේ ක්‍රීඩාව කරනවා . සහභාගී වෙන්න බාල, මහළු බේදයක් නෑ, ගෑනු පිරිමි බේදයක් නෑ. මං හිතන්නේ මේ ක්‍රීඩාව නොකරපු කෙනෙක් මේ ලංකාවේ නම් නැතුව ඇති. ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව මොකක්ද කියලා කියන්න මුලින්ම මේ
ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් කියලා ෂුවර්ද?
Related Posts
Leave a comment ?



ජනප්‍රිය ක්‍රිඩාව මොකක්ද කියලා ඇයි බං එළි පිට අහන්නනේ???? =D
නෑ යකෝ රති කෙළිය!!!
නෑ නෑ මචන් මේක එහෙම එකක් නෙවෙයි.උඹලට ඉතින් ඕවමනේ මතක් වෙන්නේ.
හත්තිලව්වයි ශාකුන්තල අයියේ, බාල මහලු බේදයක් නැතිව රති කෙළියේ යෙදෙනවානම් ලංකාව විනාසයි!
හැබෑටම මේ සෙල්ලම මොකක්ද? :-O
ඒක තමයි මං මේ ශාකුන්තල අයියගෙන් ඇහුවේ
සුදාරක වෙත,
ඇයි මල්ලි ඔච්චර හදිස්සි? තාම ප්‍රශ්නේ ඇහුවා විතරනේ.
ආ… උත්‍තරේ දැනගන්න එච්චරටම හදිස්සියක් නෑ
මම මේ හිතුවේ මොකක්ද මේ අරුම පුදුම ක්‍රීඩාව කියලා
This post has been removed by a blog administrator.
ලීවත් මකන එකේ මැකුවා කියලම දාන්නම්…
දැන් ඉතින් මෙහෙමනෙ… වයස හා රැකියාව අනුව ඕක වෙනස් වෙනවා…
+දේශපාළුවෝ – ගෙම්බා පැනීම
+පොලීසිය – හොරා පොලිස්
+බැංකු කාරයො – ගුඩු පැනීම…. ආදී ලෙස..
ම්..ම්.. සමස්ථයක් විදියට ඉතින් කාඩ් ගහන එක වෙන්න බැරිද??
මේ දැනුත් අපි කරනවාද? මං අහන්නේ පුංචි කාලේ කරලා ලොකු වෙනකොට කරන්නේ නැද්ද කියලයි
ගෑනු පිරිම් බේදයක් නැතිව කරනවාද??
මලී වෙත,
සමහරු දිනපතා මේ ක්‍රීඩාව කරනවා. සමහරු පොඩි කාලේ ඉඳන් මැරෙනකල්ම මේ ක්‍රීඩාව කරනවා.
මධුරංග වෙත,
ගෑනු පිරිමි භේදයක් නෑ. හැමෝම සහභාගී වෙනවා.
ම්ම්ම්ම්ම… මොකද්ද අප්පේ…ජිවත් වෙන එකද?
මම අනුමාන කරනවා (සීරියස්) මේ ටික
1)බොරු කීම
2)*****
3)කාඩ් ගැසීම : PVGM – Madhurangaට ස්තූතියි මතක් කලාට
මලී වෙත,
ඒකත් හොඳ ක්‍රීඩාවක් තමයි ඒත් මගේ උත්තරය ඒක නෙවෙයි.
චමිල වෙත,
කාඩ් ගැසීම ඉතිං හැමෝම අතර ප්‍රචලිත නෑනේ. කැම්පස් එකේ නම් ඉතිං කාඩ් ගැසීම ජාතික ක්‍රීඩාව වගේ තමයි.
රේස් බයි රේස්
දිවීම
උඩ පෑනීම
කඩේ යාම
නුදුරු අනාගතයේදී – සිංහල බ්ලොග් මැරතන්!
හපෝ ශාකුන්තල අයියාට උපන් දිනේ දවසෙවත් කට වහගෙන ඉන්න බැරි වුනා නෙව
ආතල් එකෙන් පිරි සුබම සුබ උපන් දිනයක් වේවා ශා! කුන්තල අයියේ!
@සුදාරක මලයා,
ඒකද දන්නෑ ජනප්‍රියම ක්‍රීඩාව.
බොහොම ස්තුතියි සුබ පැතුමට. ඔය ඕකුන් දෙන්න (පහන්, චමිල) අද මගේ සාක්කුව සුද්ද කළා උපන්දිනේ කියල.
@මලී මසාජ්,
ජීවත් වෙන්නෙ පොඩි කාලෙ ඉඳල විතරද?
ශකූ මේ හලෝ මසාජ් නෙවෙයි මැසේජ්
පොඩි උදව්වක් දෙන්නම්. මේක ටිකක් අමුතු ජාතියේ සෙල්ලමක්. මේ ක්‍රීඩාවට සහභාගීවන අයගෙන් මුදල් අයකරනවා. ඒත් නරඹන්නන්ගෙන්නම් සාමාන්‍යයෙන් මුදලක් අයකරන්නේ නෑ.
කැසිනෝ!
මේක අවුරුදු කාලෙට විශේෂයෙන් කරනවානම්, සෙල්ලම
කැට ගැහිල්ල වෙන්න ඕනේ!
අර දාදු කැට වලින් කරන්නේ? ඒකද ඔය කියන්නේ?
ශාකුන්තල වෙත,
ඔබ කියන ඔය සෙල්ලම බාල මහලු හැමෝම කරන්නේ නෑ නේද? මේ සෙල්ලම අවුරුද්දෙ හැම කාලෙටම කරනවා
පුද්ගලික බස් රථයක යන එක වෙන්න ඕන
සක්විති රණසිංහත් ජයටම මේ ක්‍රීඩාව කලා කියලා ආරංචියි.
සූදු ක්‍රීඩා තමා ඉතින්
සක්විත්තාත් කැසිනෝ වලනේ අන්තිම කාලේ ගත කරා කියන්නේ…
එකත් එකටම කඹ ඇදිල්ල.ලංකාවෙ බොහොමයක් දෙනා දිනපතාම නිරතවෙන ක්‍රීඩාවක් නෙ.
ඕක ජනප්‍රිය ක්‍රීඩාව කිව්වාට ඉතින් බලාගෙන ගියාම අපි කවුරුත් දන්නේ නෑ නෙව
එහෙනම් ඒක ජනප්‍රිය වෙන්නේ කොහොමද?
හරි හරි අද හවසට උත්තරේ කිව්වාම තේරෙයි.
@සුපුන් මල්ලී
“ඕක ජනප්‍රිය ක්‍රීඩාව කිව්වාට ඉතින් බලාගෙන ගියාම අපි කවුරුත් දන්නේ නෑ” ඒක ක්‍රීඩාවක් කියලා නොහිතන තරමටම එදිනෙදා දකින නිසා වෙන්න ඇති.
comment දාපු හැමෝටම ස්තුතියි. මගේ පිලිතුර මෙතනින් බලන්න.