ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් කියලා ෂුවර්ද? සඳහා ප්‍රතිචාර

පහන් සරත්චන්ද්‍ර ගෙනි
comment දාපු හැමෝටම ස්තුතියි. මගේ පිලිතුර මෙතනින් බලන්න.

පහන් සරත්චන්ද්‍ර ගෙනි
@සුපුන් මල්ලී
“ඕක ජනප්‍රිය ක්‍රීඩාව කිව්වාට ඉතින් බලාගෙන ගියාම අපි කවුරුත් දන්නේ නෑ” ඒක ක්‍රීඩාවක් කියලා නොහිතන තරමටම එදිනෙදා දකින නිසා වෙන්න ඇති.

පහන් සරත්චන්ද්‍ර ගෙනි
හරි හරි අද හවසට උත්තරේ කිව්වාම තේරෙයි.

සු+දාරක = හොඳ පුතා ගෙනි
ඕක ජනප්‍රිය ක්‍රීඩාව කිව්වාට ඉතින් බලාගෙන ගියාම අපි කවුරුත් දන්නේ නෑ නෙව   එහෙනම් ඒක ජනප්‍රිය වෙන්නේ කොහොමද?

gayankt ගෙනි
එකත් එකටම කඹ ඇදිල්ල.ලංකාවෙ බොහොමයක් දෙනා දිනපතාම නිරතවෙන ක්‍රීඩාවක් නෙ.

සු+දාරක = හොඳ පුතා ගෙනි
සූදු ක්‍රීඩා තමා ඉතින්   සක්විත්තාත් කැසිනෝ වලනේ අන්තිම කාලේ ගත කරා කියන්නේ…

පහන් සරත්චන්ද්‍ර ගෙනි
සක්විති රණසිංහත් ජයටම මේ ක්‍රීඩාව කලා කියලා ආරංචියි.

අමල් ඉෂාන්ත ගෙනි
පුද්ගලික බස් රථයක යන එක වෙන්න ඕන

පහන් සරත්චන්ද්‍ර ගෙනි
ශාකුන්තල වෙත,
ඔබ කියන ඔය සෙල්ලම බාල මහලු හැමෝම කරන්නේ නෑ නේද? මේ සෙල්ලම අවුරුද්දෙ හැම කාලෙටම කරනවා

සු+දාරක = හොඳ පුතා ගෙනි
‍මේක අවුරුදු කාලෙට විශේෂයෙන් කරනවානම්, සෙල්ලම

කැට ගැහිල්ල වෙන්න ඕනේ!

අර දාදු කැට වලින් කරන්නේ? ඒකද ඔය කියන්නේ?