සුබ උපන් දිනයක් වේවා! ශාකුන්තල…

අද අපේ බැචා කෙනෙක් වෙන ශාකුන්තලගේ උපන් දිනයනේ. ඉතිං අද පොඩි පහේ දඩයක් මිනිහට දැම්මා(ඒ වෙච්ච විනාසයට නම් මුණුපොත තමයි සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ). Happy birthday වෙනුවට කිව්වේ වෙන සින්දුවක්(ඒක මෙතන නම් ලියන්න බැරි ජාතියේ එකක්).

Related Posts
Leave a comment ?

14 Comments.

  1. ආ එහෙමද එහෙනම් ඔන්න මම මෙතන සුභ පතනවා ශකුන්තල දැක්කේ නැත්නම් ඔබතුමාවත් එයාට කියන්න…
    “සුභ උපන්දිනයක් වේවා ශකුන්තල!”

  2. පහන් සරත්චන්ද්‍ර

    මලී එයාට සුභ පතලා එයාගේ බ්ලොග් පිටුවේ කියන්න. http://shaakunthala.blogspot.com/

  3. ස්තූතියි..ඒත් එ‍යාගේ ‍බ්ලොග් එකේ ඒ වෙනුවෙන් ඉඩක් නැහැනේ.එයාගේ අවසන් ලිපිය ගැන මට මොලෝ දැනුමක් නෑ..ඒක අස්සේ සුභ පැතුම් දෙන්න යන එක හරි මදිනේ කමක් නෑ බැරි උනොත් ලබන අවුරුද්දේ කියමු හිකිස්

  4. පහන් සරත්චන්ද්‍ර

    මලීට කියන්න මෙච්චර එකට ඉන්න මටවත් එයාගේ අවසන් ලිපිය මටත් එච්චර තේරුනේ නෑ.

  5. කොහොම හරි කට්ටියට ආප්ප මදි උන එක චාටර්….
    බෑච් මීටිමක ගේමක් අදිනවා…..

  6. හැමදෙනාටම තුති.. සුභ පැතුම් වලට….

    @පහන්,
    උඹ නම් මාර සිරා යාළුවෙක්.. එක post එකක්ම වෙන් කළානේ මට… :)

    @දොරේ,
    වරෙන් හෙට කැම්පස්… දෙවන්නම් ආප්ප උඹට… :D

  7. පහන් සරත්චන්ද්‍ර

    ඒත් මචන් ආප්ප නම් හොඳටම මදි. අර දෙනවා කියපු සංවත්සර පාටිය නම් අපට ‍ඔහොම දෙන්න හිතන්න එපා. මැක්ඩොනල්ඩ්ස් නං යන්නම ඕනේ එදාට. නැත්නම් උ‍ඹේ lap එකට වෙච්ච දෙයක් හොයා ගන්නවත් බැරිවෙයි.

  8. මැක්ඩොනල්ඩ්ස්???
    එහෙනං මහපොළ දෙන දවස වෙනකං සංවත්සරය පරක්කු කරමු… හැබැයි පුතෝ 2500ම කන්න ලෑස්ති වෙන්න එපා..

  9. සුබ උපන්දිනයක්‌ වේවා! .. කෝ කේක්‌ !

  10. ද ජාතින ශෝක දියයක් කියලා රජය මොකද කියලා නැතතේ

  11. @තිලින
    මචං උඹලට තියා එකට ඉන්න අපටවත් කේක් දුන්නේ නෑ බං.

  12. @ චමිල
    නොදකින් .. නොදෝමකින්

  13. ආ දැන්නේ දැක්කේ…
    මලයට සුබ උපන්දිනයක්‌ වේවා! :)

    කෝ පාටී?

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">