හිට් කවුන්ටරයක් කල හදියක්

විවිධ නම් වලින් පෙනී සිටිමින්
mail account spam කරමින්
දහසක් මිනිසුන්ට…
දස දහස් වරක් තම ලිපි කියවන මෙන්
ඇවටිලි කරමින්…
තමන්ගේ අදහසට අනෙකා
එකඟ වන තුරුම
සංවාදය නතර නොකරන
තම මතයට එකඟ නොවන
අදහස් ඉවත් කරමින්
එහෙත් මතවාදී ත්‍රස්තවාදය
ගැනද කතා කරමින්
අනුන්ගේ මතවාද
තමන්ගේ ලෙස පටව පටවා
එයම තම ජීවිකාවද කරගත්,
හිට් කවුන්ටරය පිරවීමට
රටක් පාවා දීමට සැරසෙයි
පිට රටුනට
අපූරු මිනිසෙක්

Related Posts
  1. සරලය…
    අයින් කර ගණකය…
    නැවත ගොස් පිටුවට….
    රිසි ලෙසින් ….
    ආරම්භක අංකය …
    යෙදීනම්…
    විසඳේය….
    කුමට බොරු කලබල…

  2. ලංකාවේ අය කොහොමටත් කරන්නේ අනුන්ගේ මත ගෙඩි පිටින් ගිලලා වමාරන එකනේ. කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලවත් දන්නෑ. නමුත් ඔවුන් ඉක්මනට හිටපු තැන්වලටම හිටපු විදිහටම යනවා.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">