කොත්තු රොටි, බිත්තර රොටි, එලවලු රොටි,පරාටා,හෙළ රස පුවරුවක් යට හිනැහෙන අපූරුව…
බත් අල බතල කවුපි කඩල කුරහන් මිනේරි ඔය මෙලෝ දෙයක් තිබ්බේ නැද්ද? අඩුම ගානේ පිට්ටු කෑල්ලක් වත්?
මස් මාලු නොකන අයටත් ඔය සෙතේම තමයි.
ආ තෝසේ ඇම්බැසඩාර්ර්ර්……තෝසේ හොට් හොට් තෝසේ තිබුණා…
පේන්න තිබුණ ඒව තමයි ඔය ලියල තියෙන්නෙ. බස් එකේ යන ගමන් දැක්කෙ. කෙහෙල් කොළේක පිංතූරයක් නම් තිබුණ.
මම දැක්ක කඩයක ගහලා තියෙනවා පළතුරු බිම ඇත. රැට තොත්තු ඇත කියලා
අපෝ පිංතූරේ තිබ්බනම් ඒ ඉහටත් උඩින් හොදයි නේ අනේ…!
ශකුන්තල කියන විදියට ඒකේ තොසෙත් තිබ්බනම් කඩේ නරකම නෑ
අනේ තෝසෙත් කෑමක්ද?තෝසේ නම් පේන්න තිබුනෙ නෑ
NAME
EMAIL
Website URL
NOTE - You can use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">
Notify me of followup comments via e-mail
බත් අල බතල කවුපි කඩල කුරහන් මිනේරි ඔය මෙලෝ දෙයක් තිබ්බේ නැද්ද? අඩුම ගානේ පිට්ටු කෑල්ලක් වත්?
මස් මාලු නොකන අයටත් ඔය සෙතේම තමයි.
ආ තෝසේ ඇම්බැසඩාර්ර්ර්……
තෝසේ හොට් හොට් තෝසේ තිබුණා…
පේන්න තිබුණ ඒව තමයි ඔය ලියල තියෙන්නෙ. බස් එකේ යන ගමන් දැක්කෙ. කෙහෙල් කොළේක පිංතූරයක් නම් තිබුණ.
මම දැක්ක කඩයක ගහලා තියෙනවා පළතුරු බිම ඇත. රැට තොත්තු ඇත කියලා
අපෝ පිංතූරේ තිබ්බනම් ඒ ඉහටත් උඩින් හොදයි නේ අනේ…!
ශකුන්තල කියන විදියට ඒකේ තොසෙත් තිබ්බනම් කඩේ නරකම නෑ
අනේ තෝසෙත් කෑමක්ද?
තෝසේ නම් පේන්න තිබුනෙ නෑ