ජනේලයක් වෙනුවෙන් ගෙදර මාරු කිරීම සඳහා ප්‍රතිචාර

පහන් ගෙනි
ඕක ලියපු කාලේ windows 7 එලියට දාලාවත් නෑ. vista තමයි ඉලක්කය උනේ.

Akila DJ ගෙනි
එළ! පට්ට මචං

කවිය සිරා උනාට මම නං කැමති ජනෙල් වලට. ෆෙ දොර පාවිච්චි ක‍රල නෑ. Mandriva,Knoppix,Slax අවුලක් නෑ. ඒත් ubuntu වලට වඩා XP හොඳට දුවනව මගේ එකේ. (virus ගිහින් නැත්නම්

ඔය කවිය ලියල තියෙන්නෙ XP වලට නෙමෙයි නේද? Vista හෝ Win 7 වලට නෙ!

ජය වේවා!

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath ගෙනි
අඩේ මාර කවියනෙ අයියේ, මටත් දැනුයි තේරුනෙ. ෆෙ දොර විතරක් නෙමෙයි. උබන්ටුත් එහෙමයි. හික්.. මම පාවිච්චි කරන්නෙ ඒකනෙ.

චතුර වික්‍රමරත්න ගෙනි
නියමයි මචං. . . තව ලියපන්. . .

Ru ගෙනි
දැන් දන්නවනේ මම කවුද කියලා.. අනිත් එක කවුද කියන එක වැදගත් නෑනේ මල්ලී කියන දේ හොඳනම්..

Quote: [මේ නිර්මාණය මීට වඩා ගොඩක් දිගට සහ රසවත්ව ලියන්න තිබුණා.]
හැබැයි මල්ලියො මේක තව දිගට ලිව්වා නම් රසය අඩු වෙනවා..

පහන් ගෙනි
සුහුඹුල් රාත්‍රියේ වැඩයි, project වල වැඩයි ගොඩක් තිබුණ නිසා මේ නිර්මාණයට වැඩි වෙලාවක් ගන්න බැරි උනා. මේ නිර්මාණය මීට වඩා ගොඩක් දිගට සහ රසවත්ව ලියන්න තිබුණා. අපරාදේ. මේකත් ලිව්වේ බස් එකේ යන ගමන්. සමරු කලාපයට නිර්මාණයකට තේමාවක් ගැන හිත හිත යනකොට හර්ෂ(දඩ බඩස්- අර සුහුඹුල් රාත්‍රිය දවසේ වේදිකාව උඩ ඉඳල බැහැපු එකා) තමයි ලිනක්ස් ගැන ලියපං කිව්වේ. එතකොටම ‘vista’ ගැන අදහස ආව phone එකේ msg එකක් විදියට type කළා. වැඩේට විනාඩි 15කට වඩා ගියේ නෑ.(මේ පොර ටොක් එකක් නෙවෙයි බොරුනම් අපේ දඩබඩයගෙන් අහල බලන්න). මේකේ version 2 එකක් ලියන්න අදහසක් තියෙනවා. ඉස්සරහට බලමු. ඒකනම් ටිකක් වෙලාව අරන් ලියන්න ඕන.

දැනටමත් කැම්පස් එකේ මගේ බ්ලොග් එක කියවල තියෙන‍ අය හැම බැච් එකකම ඉන්න නිසා ඒ කියවපු අය වෙනුවෙන්ම අලුත් දෙයක් ලිව්වා.අන්තිමට කොහොමහරි මම කලින් ලියපු ඇන හෑලි 2කුත් අ‍පේ චමිලගේ ඉල්ලීමට සමරු කලාපයට දැම්මා.
@ Ru
ඔබ කව්ද කියල මට මීටර් නෑ.සමාවෙන්න ඒකට. කමෙන්ට් එක දැක්ක වෙලාවේ ඉඳන් මම කල්පනා කරන්නේ කව්ද මේ Ru කියල. අපේ senior කෙනෙක් වෙන්න ඇති කියල උපකල්පනය කරනවා මල්ලී කියපු නිසා. තරහා නැතුව ඔබ කව්ද කියනවද?

Ru ගෙනි
පහන් ගේ මේ ජනේල කතාව 2008 – UCSC සුහුඹුල් රාත්‍රිය සමරු පොතේ තිබුනා. හරි ලස්සනයි. උපමා උපමේය ගලපලා ලිව්වම කියවන අපිටත් හිතන්න දෙයක් තියෙනවා නේ .. තව ලියන්න මල්ලී..

පහන් ගෙනි
මම නම් හිතාගෙන හිටියේ ටික දවසක් ගියාම තේරුනේ නැති  අයට තේරුම්  කරල දෙන්න. මොකද දැන්ම කියල දුන්නාම පස්සේ මේක කියවන අයත් අපි දෙන කෝණයෙන්ම බලන නිසා. සමහරවිට වෙනත් අයෙක්, ඔබ සියලු දෙනා සහ මා නොදුටු පැත්තක් මෙහි දකින්න පුළුවන්. ඒකයි මම මලීගේ comment එක දැකලත් සද්ද නොකර හිටියේ.
හ්ම් දැන් කමක් නෑ.

malee_msg ගෙනි
චානක – අනේ බොහොම ස්තූතියි.. දැන් තේරුණා මං හිතන්නේ..

Chanaka Aruna Munasinghe ගෙනි
[quote]අනේ මට තේරෙන්නේ නැහැ නේ….[/quote]

අනේ පවු මලී නගා. අඬන්න එපා
මේ කියන්නෙ Windows & Fedora ගැන
ගෙදර = Computer
දැන් තේරුනාද