මොබිටෙල් Daily Delight හා මොබිටෙල් Broadband පටලැවිල්ල සඳහා ප්‍රතිචාර

පහන් ගෙනි
@දිනිඳු උදාර
මොබිටෙල් 3G පාවිච්චි කරන්න 3G modem එකක්ම අවශ්‍ය නෑ. 3G phone එකක් තිබුණත් හරි.HSPA මොඩම් එකක් mobitel එකෙන් ගන්නවා නම් 15,700 ක් විතර වෙනවා මොබිටෙල් එකේ නම්(http://eshopping.mobitel.lk/phones/ බලන්න)

Dinindu Udara ගෙනි
ඉතින් මේ මොබිටෙල් 3G පාවිච්චි කරන්න HSPA මොඩම් එකක් ඔනිනෙ. කොහෙන්ද ඒකක් ගන්න පුලුවන්??? කීයක් විතර වේද??

දිනිදු
dinindu.udara@hotmail.com

පහන් ගෙනි
@har
ගෙවුම් පාරිභෝගිකයට වැඩිය පෙර ගෙවුම් පාරිභොගිකයා ඉක්මනට සමාගම හැරයන්න පුළුවන්. මොකද ඩිපොසිට් නෑ.
මම පාවිච්චි කරන Dialog broadband සම්බන්ධතාවගේ මුලින් 3000 Deposit එකක් තියන්න ඕන මුල් මාසයේ බිලට තවත් මාසෙක ගාස්තු අයවෙනවා(හරියට මාසෙ මුලම මාසෙටම ගෙවුව වගේ) 4500 ක හිඟ මුදල් තිබ්බොත් සම්බන්ධ තාවය විසන්ධි කරනවා. සම්බන්ධතාවය හැර යනවා නම් අර මුලින් දීපු 3000 ලබා දෙනවා.
මගේ 1490+ VAT ක බිල මම පාවිච්චි කළත් නොකලත් ගෙවන්න ඕන. අනිවාර්යයෙන්ම ඒක සමාගමට ලැබෙනවා. පෙර ගෙවුම් වගේ අස්ථාවර බවක් නෑ

har ගෙනි
කොහොමටත් පසු ගෙවුම් පාරිභෝගිකයන් ගැන සිතන්නෙ පෙර ගෙවුම් පාරිභෝගිකයන් ගැන සිතල.
මොකද පසු ගෙවුම් සම්බන්ධතා ඇති අය වැඩිය ගාන ගැන බලනව අඩුයි. අනික බොහෝ අය ගෙවන්න ඕනි මුදල් ප්‍රමාණය දන්නෙ බිල ආවට පස්සෙ නෙ.

පහන් ගෙනි
@ ක්‍රිෂාන්
ඔබේ කතාව හරි ඒත් පසුගෙවුම් පාරිභෝගිකයිනුත් මොබිටෙල් සමාගමට අවශ්‍යයි නේද? මට හිතෙන විදිය‍ට පසු ගෙවුම් පාරිභෝගිකයට වැඩිය පෙර ගෙවුම් පාරිභොගිකයා ඉක්මනට සමාගම හැරයන්න පුළුවන්. ඒ නිසා මීට වඩා ඔව්න් ගැන හිතන්න ඕන.(මමත් පෙරගෙවුම් පාරිභෝගිකයෙක්). මම කියන්නේ නෑ ගාස්තු පහල දාපු එක වැරදියි කියල. මම කියන්නේ හැමෝටම ඒ සහනය ලබා දුන්නනම් හොඳයි කියල.

Krishan ගෙනි
පහන්,මොබිටෙල් මෙකෙන් ගොඩක් බලන්නෙ පෙර ගෙවුම් පාරිබොගිකයො වෙනුවෙන්. අපි ගොඩක් අය mobile එකෙන් නෙට් යනවනෙ.ඉටින් කොහෙහරි යනකොට වුනත් 3G phone  එකෙන් නෙට් යන්න පුලුවන්.එක ගොඩාක් වටිනව. HSPA සපොර්ට් කරන phone1k ටියෙනම් තවත් ලෙසි.බලන්නකො, DAta විතරක් නෙවි,අපිට Callsගන්නත් පුලුවන්.
එක හරියට “සියලු රස සමගින් වගේ”
ස්පීඩ් එකෙත් කිසිම අවුලක් නෙහෙ.මොබිටෙල් නියම packege1k ඩුන්න. මම මෙකෙ ලියන්නෙත් මගෙ mobile+Mobitel එක 3G හරහ ලෑප් එකට connect කරල..

Chanaka Aruna Munasinghe ගෙනි
මම තවම  baseband

පහන් ගෙනි
මං හිතුවා. ඒත් Dialog Broadband අරගෙන අමාරුවේ වැටුනදෝ කියල හිතෙනවා.

Malinthe Samarakoon ගෙනි
මං මේ ගැන මොබිටෙල් එකෙන් අහලා බැලුවා. ඒගොල්ලෝ කියන විදියට මේ මාසය ඇතුළත postpaid මිළ ගණන් අඩු කෙරෙනවලු.