අනේ කාලේ වනේ වාසේ.

සුදාරක මලයාගේ වි‍ශේෂ පුවතක්! බ්ලොග් පෝස්ට් එක දැකල ලංකාවේ අන්තර්ජාල භාවිතය ගැන තොරතුරු හොයල බලන්න හිතුනා. මෙන්න මේක තමයි මුලින්ම මුසිකයට අහුවුනේ. බලන්නකෝ දාල තියෙන කොඩිය  මොකද්ද කියල ශ්‍රී ලංකාවේ.

Related Posts
  1. සුපුන් සුදාරක

    භයානකයි! :-o තවත් වෙබ් අඩවියක ඔහොම රටේ කොඩිය මාරු කරලා දාලා තිබුනාද කොහේද… වනේ වාසේම තමා ඉතින්… :D

  2. එයාලව contact කරල වහාම කියන්න
    Sri Lanka ගැන wikipedia පිටුවත් යවන්න

    අ‍නේ මෙහෙමත් මී හරක්! මුන්ටත් දෙනවනෙ සයිට් admin කරන්න!!

  3. හිනා ඉනා, බලංකෝ ඕකේම පල්ලේහා විකීපිඩියාවේ ලීන්ක් එකක් දිලත් ඇස් පොට්ට වෙලා වගෙ මුන්දෑගේ!

  4. ඇෆ්ගනිස්ථානයේ ධජය දාල තියෙන්නේ.කාට කියන්නද? සාමාන්‍යයෙන් වෙබ් අඩවියක Contact us කියන ලින්ක් එක දෙනවා. මට මේකේ ඒකත් හොයාගන්න බැරි උනා.

  5. @චරිත
    මමත් උත්සහ කලා. මේ site එකෙන් වෙන ඒගොල්ලොන්ගේ තව සයිට් එකකට ලින්ක් එකක් තිබුණා. ඒ සයිට් එකෙත් email address එකක් වත් තිබුනේ නෑ.

  6. හෆ්පා…! ‍මරු වැඩේ… වනේ වාසේ නෙවෙයි.. කාන්තාරේ වාසේ කියන්න වෙන්නේ..!

  7. යාන්තම් අස්සක තිබිල mail address එකක් හොයාගෙන mail එකක් දැම්මා බලමුකෝ මොකද වෙන්නේ කියල.

  8. මම බැලුවා. දැන්නම් ගැටළුවක් නැහැ. ඒක හදලා.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">