Multimedia technologies Assignment එකට අපි කරපු flash Animation එක තමයි මේ. බාධකගොඩක් මැද්දේ උනත් අවසානයේ සාර්ථකව නිම කරන්න ලැබුනා කියල හිතනවා.
අපේ Multimedia Assignment එක
Related Posts
Leave a comment ?
Multimedia technologies Assignment එකට අපි කරපු flash Animation එක තමයි මේ. බාධකගොඩක් මැද්දේ උනත් අවසානයේ සාර්ථකව නිම කරන්න ලැබුනා කියල හිතනවා.
ගොඩාක් හොඳයි අයියෙ, එත් සමස්තයක් වශයේන් මේකේ අමුත්තක් නැති බවයි මගේ හැඟිම.
SLGenius 2009 !
හික් ! එළ එළ ! අපිටත් එන්න පුළුවං වෙයිද මන්‍දා ?
ලස්සනයි..!
එල කිරි ඔන්න අපෙ එකත් දැම්මා… කෙටි කාලයයිනේ නියමයි….
meka tama aththa tatawaya, ape iskole computer labs dekakma tiyanawa. eth kauruwath use karanne na. api A/L ITC walata yanakota eka hamadama wahala. ekko sir na. ane manada ape lamai kawada computer igean ganida kiyala. mewata waga kiyanna one kattiya hoyanna giyothin antimata apitama tama marenna wenne. tamangema nirnyaka anuwa computer literacy gana manala loketama maha ujaruwen e gana kiyna rataka innna apita computeryak dakala nati lamainta computrer uagnnanna eka maha loku deyakda?
Great stuff Pahan malaya..I saw NAdini doing this animation at the IRQUE lab.Very nice and a simple AD and specially this is the bitter truth.
Keep it up.A job weldone to all of you..
@සුපුන් මල්ලී
මොකද බැරි. එන්න එන්න.
@ Garuu aiya
thx
actually I didn’t do much work in this project. I did only sound editing and a little bit of mixing and some video editing as well. At final stage we experienced a prob adding sound to the flash animation. Coz it has several number of scenes. what we wanted was little different. So what we did was making a separate audio track and mix it with adobe premier but it was a difficult task coz of timing prob of flash 8(since flash8 and primer uses different frame rates) After all we are very lucky to finish this project like this. there is a one sound clip where we feel inappropriate and not up to expected quality (you will be noticed that if you use headphone or something). but we couldn’t find anything better than that sound clip at that time.
Most of the credits should goes to Nadini and Upul
@deeps
අප ඉගෙන ගන්නේ මහජන මුදල් වලිනි. මෙබඳු අහිංසක දුප්පත් දරු දැරියන්ගේ දෙමාපියන් ගෙවන බදු වලිනි. ආදායම් බදු නොගෙවා සිටින ධනපති පංතියද නොවේ. කොහෙවත් යන දේශපාලුවන් අපිට ඔවුන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් අපිට උගන්නනවාද නොවේ. එබැවින් විශ්ව විද්‍යාල සිසුවෙකු සතු සමාජ වගකීමක් ඇත. අඳුරට සාප නොකර එක් පහනක් හෝ දැල්වීම අපේ වෑයමයි.