අඹ යහළුවන් ඕනෑකර තිබේ සඳහා ප්‍රතිචාර

පහන් ගෙනි
ශාකුන්තල උඹ ගැන තමයි ඕකෙ වැඩි හරියක් ලියල තියෙන්නෙ.

ආගන්තුකයා ගෙනි
උඹට මේ බ්ලොග් එක නිසා වෙන අපහාස ගැන මගේ කනගාටුව…

අමල් ඉෂාන්ත ගෙනි
හදිසියේම….

Anonymous ගෙනි
Is there any online application form for this post that I can fill out?

gayankt ගෙනි
“තම හිසට තම අතම‍ය සෙවනැල්ල”
අප බොහෝ දෙනෙකුට  ජීවිතයේ එක් වරක් හෝ අවබෝධ වූ / වන සත්‍යක් තමයි මෙය. හැකිතාක් අවම සබඳතා සමග ජීවත් වීම‍ට පුරුදු වෙන්න. නිදහස් ජීවිතයකට පහසුම මග එයයි.

පහන් ගෙනි
@ gangster
උඹ හරි මචං. මට මෙච්චර කාලයක් ගියානේ ඕක තේරුම් ගන්න.

gangster ගෙනි
මචෝ උඹත් මාර ඉල්ලීම් නේ ඉල්ලන්නෙ.වෙන කවුරැවත් නෙවෙයි තමන්ගෙ අඹ යාළුවා තමන්ම තමයි.අනිත් අය බොහෝ වෙලාවට අඹගහට එන වවුලෝ වගේ.වවුලොත් එක්ක ඉන්නකොට පොඩ්ඩක් එල්ලිලා ඉන්න පුරැදු වෙයන්.
හොදම දේ තමයි පුළුවන් නම් තමන් විදියට හිතන කෙනෙක් හොයාගන්න ට්‍රයි කරපන් විශේෂයෙන් අඹ යෙහෙලියක්.(මටත් තාම නෑ බං)
අර කතාවට නම් මම එකග නෑ.උඹත් පොරක් වෙන්න ඕන.අපි කවුරැත් එක එක විදියේ පොරවල් වෙන්න ඕනමයි…!

පහන් ගෙනි
@ආගන්තුකයා
උඹ මේ අහක යන තොප්පියක් දාගන්න හදනවා.

@Anonymous
උඹට සිංහල බැරි බව නම් පේනවා. compiler එක හොඳටම අප්සෙට් වගේ. මම කිව්වද බ්ලොග් ලිව්වට පොරක් වෙනවා කියලා?
“මට පොරක් වීමට අවශ්‍ය නැත.
මම පොරක් යැයි ඔබ සිතන්නේ නම් ඔබ පොරක් නොවේ.”

පොරත්වය ගැන උඹ මෙහෙම කතා කරන්නේ උඹ මහලොකු පොරක් වෙන්න ඇති.
“porathvaya labenne ibemai.aththatama eke athi deyak na,”
හරි උඹ පොර. අපි බූරුවෝනේ

ආගන්තුකයා ගෙනි
බම්බුවා ලෙඩක් දාගෙන වගේ… මම උඹේ අඹ යාලුවෙක් නොවුනත් උඹට මූණට අම්බානක බැනලා ඇති “තොට ඉක්මනට කරන්න බැරිද යකෝ” මාත් එක්ක කිරීම කියන්නේ බැනුම් ඇහීමක් තමා.. බනින්නෙ බොරුවටනේ මචං…. ඇත්තටම මොකද වුනේ….

Anonymous ගෙනි
ado nikan loku seen danna epa harida, sinhala bari nisa mehema gahanne,blog liwwata pora venna.porathvaya labenne ibemai.aththatama eke athi deyak na,