ඇඩ්මින් බලය නැති පරිගනකයක fonts දාන හැටි

මේ ලියන්න හදන ‍එක මට කියල දුන්නේ අපේ දක්ෂික(scooby). ලියන්න හිතුනේ දසුන්ගේ “ඇඩ්මින් බලය නැති පරිගණකයක සිංහල යුනිකේත කියවන හැටි.” පෝස්ට් එක දැකල. ලියන්න හේතුව සාමාන්‍යයෙන් admin නොවන කෙනෙකුට fonts folder එකට fonts copy කරන්න බැරි නිසා.
කමෙන්ට් එකක් විදියට දාන්න තිබුනත් ඒ පොස්ට් එක ටිකක් පරණයි. ඒ නිසා කට්ටිය දකින එකක් නැති නිසා මෙතන දාන්නේ.

මෙන්න පියවර ටික
1. ඉස්සෙල්ලම font එක computer එකේ hard එකේ කොහෙට හරි copy කරන්න.

2. start–>control panel–>fonts

3. file–>install new font

4.ඊළඟට එන සංවාද කොටුවේ copy fonts to fonts folder ඉදිරියේ තියෙන හරි ලකුන ඉවත් කරන්න.

font එක කලින් කොපි කල තැන ලබා දෙන්න.

මේ පොස්ට් එක කලබලේට ලිව්වේ පාඩම් කරන්න තියෙන නිසා. මොකක් හරි ගැටළුවක් නම් comment එකක් දාන්න.

Related Posts
  1. | බින්කු | ßÎŋƙƲ |

    විභාගේට සුබ පැතුම් අයියේ! වක්කඩ කැඩුවා වගේ ලියන්න පුලුවන් වේවා අයියට.

  2. Dasun Sameera - දසුන් සමීර

    ස්තූතියි. මේ පෝස්ට් එකට ලින්ක් එකක් දාන්නම් කමෙන්ට් එකක් විදියට :)

  3. Dasun Sameera - දසුන් සමීර

    කමෙන්ට් එකක් විදියට ඔබේ පොස්ට් එකට යොමුවක් දමන්නම්.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">