මගේ අන්තිම පොස්ට් එකේ තිබුන http://www.internetworldstats.com වෙබ් අඩවියේ අපේ කොඩිය ගැන Site admin ලට දාපු email එක වැඩකරලා. ඒගොල්ල වැරැද්ද පිළිගෙන, වැරැද්ද නිවැරදි කරල මට email එකක් එවල තිබුනා. ඉතා ඉක්මන් ප්‍රතිචාරයක් දක්වල තිබීම ගැන සංතෝෂයි. සයිට් එකේ ලංකාවේ තොරතුරුත් යාවත්කාලීන කරලා.
අලුත් තොරතුරු මෙතැනින් බලන්න


උඹත් එහෙනං දවසකටවත් පොර. උඹව කුදලගෙන යයි CID එකෙන් ඕක නොකළනං
LOL
@ශාකුන්තල
!@&!@*!)(@)_!)@$@*^&@$*(!@
එළ එළ !
sha…. නියමයි!
ජය වේවා!!
සිරා මචං බුවා! මල් 49යි!