හමුවෙමුද නැවතත්?

ඔබේ සිත තරමටම
මා සිත…
දැඩි වූ දිනයක,
මා දෑස…
නුඹේ දෑස…
නොසොයන දිනයක,
හමුවෙමු…
පුරුදු බස් හොල්ට් එකේදීම

Related Posts
  1. මොකද්ද මේකේ තේරුම?

  2. අහිංසක ආදරවන්තයෙකුගේ අවසන් ඉල්ලීම෴

  3. එයාගෙ සිත ගල් උන නිසා ඔයාගෙ පහන් සිත නම් අදුරු කරගන්න එපා පහන්.එතකොට අදුර රජ කරාවි.හොදද. අඩුපාඩු පෙන්නුවට තෑන්ක්ස්.මල්ලි.මම එක වෙනස් කරන්නම්.

  4. මම මේ නොදන්න කමට අහන්නේ….
    එහෙම වුනාම ආයෙමත් කථාවේ මුලටමයි නේද යන්නේ?

  5. @මලී
    කතාව මුලටම ගිහින් වෙනස් විදියකට පටන් ගත්ත නම් හොඳයි කියල හිතුනා. මේ ටික ආයෙත් කියවල බලන්න
    “මා දෑස…
    නුඹේ දෑස…
    නොසොයන දිනයක,”

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">