Assignment ජරමරයක සිහිවටනයක්

අපේ multimedia assignment එකේ මාරක රේඛාවට දවසකට කලින් තමයි හ‍ඬකැවීම් පටන්ගත්තේ. යාන්තම් මලින්ද සර්ගේ පිහිටෙන් ADMTC ලැබ් එකේ ඉඩක් වෙන් කරගෙන වැඩ කරගෙන යනකොට ඒකේත් lecture එකක් වැටිච්ච වෙලාවක් ආවා. කරන්නම දෙයක් නැති තැන පිටස්තර ශබ්ධ අඩුම තැනක් සොයා ගන්න සිද්ද වෙලා අන්තිමට හම්බ වෙච්ච තැන තමයි ඔය. ඕකත් පාර මැද්දෙ නිසා කව්රු හරි එනවනම් recording පටන් ගන්න ටිකක් වෙලා ඉන්න උනා. ඒ සදහා දෙපැත්ත බලන්නත් දෙන්නෙක් හිටියා :D සමහර වෙලාවට පාරේ ගියපු බස් එකක හෝන් සද්දෙ නිසා ආයෙත් එම කොටස record කරන්න උනා. මේ වගේ වෙලාවක අපේ උදාර ගත්තු photo ටිකක් .

ඔය දෙවැනි පින්තූරෙ ඉන්නේ නිල් පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ උපුල්, කොළයක් අතේ තියාගෙන ඉන්නේ නදිනි,පිටිපස්සෙන් ඉන්නේ දේවින්ද, වාඩි වෙලා ඉන්නේ මම :)

Related Posts
  1. තව පොඩ්ඩෙන් අපිට දවල්ට හොද කෑම එකකුත් හම්බවෙනවා ඔතනදිම,කොහෙද උඹට බඩගිනි නෑ කිව්වනේ….

  2. මහපාරෙ ඉඳන් හරි වැඩේ කරානේ. ඒක හොඳා.

  3. කුෂාන් ඇස්. වන්නිආරච්චි

    මොන දේ උනත් වැඩේ නම් මරු…
    මම අදයි මේක දැක්කේ…
    මලින්ද සර් කියන්නේ මාලින්ද සර්ටමද… කොණ්ඩෙ දිග, ක්‍රේල්, කණ්ණාඩි දාන… ඒ ඒ සර්ම නං මම එයාව දන්නවා… මාලින්ද සර් මගෙත් php ගුරුවරයා…

  4. @ කුෂාන්
    ඔව් ඔව් එයා තමයි.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">