COCOMO මොකෝ මේ
COCOMO
මොකෝ මේ…
කරදරේ,
අනේ මේ
අපේ මේ…
ජීවිතේ,
ආතල් එක
කන්නේ නැතුව යනවා ඕයි යන්න යන දිහාවක.
මේක ලිව්වේ පාඩම් කර කර ඉන්න ගමන් ආපු අදහසක් අනුව.මොනව උනත් COCOMO හොඳ එකා වැඩි කරදරයක් නෑ.
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.




ඔක තමා අපේ ජීවිතේ.. බෑද ගත්තනම් ගහපන් කිවලු…
පට්ට වගේ
එළනේ. අයියට ඔව්වත් කජ්ජක්යැ?
සිතුති වේවා අයියේ මගේ එකේ ලිව්ව එව්වට. පිළිතුරු මම ලියන් තියන්නම්!
හික් හික් හික්!
එක එක්කෙනා නිකා ඉන්න බරුවට එක එක ඒවා හොයා ගන්නව අන්තිමට අහිංසක ලමයින්ට තමා වදේ. ඕක තමා මන් නම් මොකුත් අළුත් දේයක් හොයා ගත්තේ නැත්තේ! නැතුව බැරි කමට නෙමෙයි . අනාගත් පරපුර ගැන හිතලා
LOL ඇත්තටම ඕක campus එකෙන් පස්සෙ කවදාවත් ඕන උනේම නැහැ. දැන්නම් ඉතින් මොනාත් මතක නෑ…
මේකෙ තියෙන වැඩි හරියක් පස්සෙ කාලෙක සත පහක වැඩක් නෑ… සමහර දේවල් නම් සෑහෙන්න වටිනවා…. මම කිව්ව දේ කලා නම් ඔහොම වෙන්නෙ නෑනේ… ඒ ටික බලා ගත්තානම් ගොඩනේ උඹ මහා පන්ඩිතයාණේ….