ඩයලොග් HSPA 7.2 Mbps හෙවත් clumsy marketing (2 කොටස) සඳහා ප්‍රතිචාර

පහන් ගෙනි
@ ගයන්ත

උඹට මොකක් හරි වාසනාවක් පෑදිලා වගේ. මගේ  නම් නෙට් slow වෙලානේ සෑහෙන්න. ඩයලොග් එකේ උන් දැක්කොත් ඕක හදලා දාවි සද්ද නැතුව හිටපිය.

ගයන්ත ගෙනි
මම HSPA එක අරන් (අදට හරියටම) සති ‍දෙකයි
http://gayantha.gns.googlepages.com/dum20090213.jpg

මේන් බාපු හැටි.

PS: EK එකේ දැම්මෙත් මේකම තමයි‍ හොඳේ…

පහන් ගෙනි
@ගයන්ත
ඒගොල්ලන්ගේ FUP මීටරේ අප්සෙට් ගහල නෙවෙයි අපිට පොඩි වාසියක් ලැබිල. 5GB වෙනුවට දැන් 6GB පාවිච්චි කරන්න පුළුවන්.
http://pahanucsc.blogspot.com/2009/02/hspa-72-mbps-clumsy-marketing-3_12.html

පහන් ගෙනි
සමාවෙන්න පොඩි වැරදීමක් උනා මගේ අතින් HSDPA කියන්නේ HSPA වල එක් ප්‍රභේදයක්.(HSUPA යනුවෙන් තවත් ප්‍රහේදයක් ඇත) ඉතිං HSPA කියා advertise කිරීමේ වැරැද්දක් නෑ. ඔන්න article එක වෙනස් කලා.

පහන් ගෙනි
@ ශාකුන්තල
දැනටමත් මගේ යාළුවෙක් ඔය වැඩේ පටං අරන්.

ශාකුන්තල ගෙනි
මෙයාලා ප්‍රතිපත්ති වෙනස් කරනව නම් අපිත් වෙනස් වෙමු. අසාධාරණ වෙළඳ අපක්‍රම වලට අහුවෙන සාධාරණ පාරිභෝගිකයො වෙන්න අපට ඕන නැහැ. E220 unlock කරමු. මම නම් තව මාස දෙකකින් අනිවාර්යයෙන්ම ඒක කරනවා. ඒ විතරක් නෙවෙයි, දන්න හැමෝටම ඒක unlock කරල දෙනවා.

පහන් ගෙනි
@ ගයන්ත

FUP මීටරේ අප්සැට් නම් සද්ද නැතුව ඉන්නවානේ හලෝ මගේ 5GB ඉවරවෙලා දැන් Slow වෙලා ඉන්නේ. ඔය මොබයිල් පාට්නර් එකේ පෙන්නන Data Usage දත්ත වැරදියි. මොබයිල් පාට්නර් ඩිස්කනෙක්ට් නොකර Shut Down කලොත් ඒ session එකේ දත්ත මැකීයනවා. ඔයවගේ speed එකක් නම් කනෙක්ෂන් එක ගත්තු මුල්දවස්වල විතරයි දැක්කේ. ගාල්ලෙදි speed එක ටිකක් සතුටුදායකයි.(indoor සිග්නල් නැති නිසා මොඩම් එක ජනේලෙන් එළියේ තියෙන්නේ  ) ඒත් කොළඹදී නම් අල පාත්තියක්. කොහොමත් මේ කනෙක්ෂන් එක තව ටික දවසයි පාවිච්චි කරන්නේ(මාස හය ඉවරවෙන්න ළඟයි)

ගයන්ත ගෙනි
බුදු අයියේ!
Dialog එකට මේ මාසෙ බනි‍න්නෙ නැතුව පුළුවන් තරම් ඩවුන්ලෝඩ් කරගන්න.
මේ මාසෙ ඒගොල්ලන්ගෙ FUP Meter අපසෙට් ගහල…

http://gayantha.gns.googlepages.com/hspa200.jpg