Dialog HSDPA පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්

මෙච්චර කල් ලොකු කරදරයක්ව තිබුනනේ Data usage එක බලාගන්න බැරි කම ඔන්න ඒකට dialog එක පිළියමක් යොදලා.(යන්තම් ඇති කස්ටිය පණ යනකම් කෑගහපුවගේ ප්‍රතිඵල පරක්කුවෙලා හරි ලැබෙනවා වගේ). මේ සඳහා ඔබ මුලින් Mydialog වල register වී සිටිය යුතුයි. මේ ක්‍රමේ ගුණදොස් පස්සේ හොයමු තාම පටං ගත්ත විතරනේ.

Related Posts
  1. මම සසික,
    මම පාවිව්වි කරන්නේ මොබිටෙල් 3ඡි.මෙනවද මෙම දෙක අතර වෙනස ඹබ මේ පිලිබදව සොයන බැවින් මටත් මෙ පිලිබද ගුන දොස් දන්වන්න

  2. වැඩේ නං හොඳයි වංචාවක් නොකරනවනං. මොකද සමහර වෙලාවට connection එක slow වෙලා ඒ ගැන customer care එකෙන් අහපුවහම ඒගොල්ලො දන්නෙත් නෑ usage limit එක ඉක්මවලද කියල. අපෙන් අහනව කොච්චරක් පාවිච්චි කරලද කියල. බැරිවෙලාවත් ඒක usage indicator එක reset වෙලා හෙම තිබුනොත් බඩුම තමා.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">