ඩයලොග් HSPA 7.2 Mbps හෙවත් clumsy marketing (4වන කොටස) සඳහා ප්‍රතිචාර

කිසංක ගෙනි
මේ ලගදි DialogBlogs ගියා, දැන් එක Dialog එකේ Marketing site එකක් වගේ

Anonymous ගෙනි
Cron Job එකක් හරියට සෙට් කරගන්න බැරි ඩයලොග් එකේ මහ ලොකු නෙට්වර්ක් ඉංජිනියර්ලා… කෝ මේ indi?

මාලින්ද ගෙනි
මෙයාලගෙ කොහොමත් අප්ඩේට් අවුල් තමා. ගෙවීමක් කලත් යාවත්කාලීන වෙන්න දවස් 4-5 ක් යනව. බිල සැකසෙන දවසකට දෙකකට කලින් යාවත්කාලීන වීම නවත්වල ආයෙ පටන් ගන්න ඊට දවස් දෙක තුනකට පසු. ඒ කියන්නෙ අප්ඩේට් වෙන්න හුගක්ම පරක්කු වෙන්න බිල් සැකසෙන කාලෙට. ඒ නිසා වෙන්න ඇති ඔය භාවිතය බලන්නත් බැරි. අනික අපි ගත්ත ඇමතුමක් උනත් බලාගන්න දවස් දෙක තුනක් ඉන්න වෙනව. ඒත් ඒ අතින් මොබිටෙල් හොදා. භාවිතය ‍එහෙම පැයෙන් දෙකෙන් යාවත්කාලීන වෙනව. ගෙවීමක් කලත් ඒව ඔක්කොම බලාගන්න පුලුවන් එදාම.

පහන් ගෙනි
@ මාලින්ද
මේක හරිම අසාධාරණයිනේ. මේ ගොල්ලෝ පළවෙනි මාසේ මාස දෙකකට අය කරන්නවා නේ. ඒ කියන්නේ මේ මාසේ බිල මේ මාසේ පටන් ගන්න කොටම අය කරගන්නවා. එහෙනම් ඕනෑම වෙලාවක deposit එක ගන්න පුළුවන් වෙන්න ඕන නේ. ඇයි වැඩිපුර මාසෙකටත් එක්ක ගෙවලනේ.
මගෙත් පරිවාස කාලේ ඉවර වේගෙනයි එන්නේ. මොඩම් එකත් unlocked   ස්තුතියි ඒ ගැන කිව්වට.

Malinda ගෙනි
ඒක ඉතින් elakirilaගෙ හැටිනෙ. මගෙ ඒවත් ගොඩක් දානව එයාලගෙ වගේ. ගත්තෙ කොහෙන්ද මුකුත් නෑ.
මමත් ඔය ගැන කලින් දැම්ම්.
http://blog.malindaprasad.com/2008/12/14/%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B7%80%E0%B6%B1-dialog-mobile-broadband-%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A

මම යාලුවෙක්ගෙDialog HSDPA එක අයින් කරන්න ගියහම මෙයාල කියනව තැන්පතුව දෙන්න බැලු. මම වැඩිපුර මාසෙකටත් එක්ක ගෙවල. ඒත් බැලු. මම ගෙවපුවත් ගානට update වෙලා  නෑලු. ඒත් සතියකින් ගත්තහම මම අන්තිමට ගෙවපු ගන ඇවිත් තිබ්බෙ නෑලු. ඒත් දැන් බලද්දිත් ඒ ගෙවල තියෙන්නෙ ඒ ගානමතමා

පහන් ගෙනි
@ ශාකුන්තල
indi ඇදගෙනම නාගත්තු “i am Happy with HSPA ” post එකේ HSPA ටැග් එක අයින් කරල දැන් හොයාගන්න අමාරුයි.

indiට බනිනවා නම් තවත් ගොඩක් දේවල් තියෙනවා මචං. අර 7.2Mbps කියල advertise කරන්නේ ඇයි කියල ඇහුවම අනිත් අය එහෙම කරන නිසා කියල වගේ මෝඩ උත්තර දෙන්නේ.

ශාකුන්තල ගෙනි
මොකද දන්නෙ නෑ DialogBlogs.com වල සමහර පෝස්ට් අතුරුදන් වෙලා තියෙන්නේ… මං හිතන්නෙ proxy එකකින් ගියොත් බලන්න පුළුවන් වෙයි? බිපෙසි

අර සුප්‍රසිද්ධ HSPA Open Thread එකේ comments ගොඩකුත් අඩු වෙලා.

@පහන්,
indiට බනින්න එපා ඕක ඔය මනුස්සයගෙ රස්සාව — Dialog වෙනුවෙන් කතා කිරීම.