ඩයලොග් එකත් SMS ගාස්තු අඩු කරලා. ඕනෑම network එකකට කෙටි පණිවිඩයකට රුපියලයි. Ports සඳහා අයකිරිම් වෙනස් කරල නෑ.(voting for various competitions). වැඩි විස්තර සඳහා මේ සබැඳිය බලන්න.
ඩයලොග් SMS ගාස්තු අඩු කරයි
Related Posts
Leave a comment ?


Ports සඳහා අයකිරීමේ වෙනසක් නෑ කියල තියෙන්නෙ. අයකිරීමක් නෑ කියල නෙමෙයි.
“No change in SMS charges to Ports (ie : voting for various competitions)”
සමාවෙන්න
හපෝයි. විළි ලැජ්ජාවයි.
no change එක මම දැක්කේ no charge කියල.
ඕං නිවැරදි කලා.
ස්තුතියි චතුර
හනේ ලොකු දෙයක්!