මොබිටෙල් Customer Care වෙනුවට Self care නාඩගම් සඳහා ප්‍රතිචාර

gazzan ගෙනි
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි

Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.

දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.

අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.

කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.

අවිල්ල වයර් ටික මාරු කරල ගියා.

ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.

අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.

අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

අන්තිමට කතා කරලා කිව්ව,

මට මේක එපා.කැන්සල් කරන්න කියල.

කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.

කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

SLT BroadBand- 512 KB  – RS: 2200/=

My Speed Test

http://www.speedtest.net/result/779511999.png

Isura Nirmal ගෙනි
you dont need to hear these recordings for 3 minits.just dial that number 7 when you dial 3 after you call 141.dont wait until they says dial 7 for new connections.

Isura Nirmal ගෙනි
Its ok pahan aiiya,and happy to help you as well.But however.they take the call immediately when connected to customer care.Its some improvement.

පහන් ගෙනි
@Anonymous
ස්තුතියි තොරතුරට
මම ඔය කියපු විදියට ගියාම විනාඩි 3ක වැඩක් නැති දේවල් ගොඩක් දේවල් අහගෙන ඉඳලා ඉදලා (SMART ගාස්තු, විශේෂ වරප්‍රසාද වැනි දෑ)ඔබ කියපු ඔය අංක එබුවාම අන්තිමට CS සමඟ සම්බන්ද වෙන්න ලැබුනා. කොහොම උනත් අන්තිමට අංක 7 ඔබන්න කියපු තැන තිබුනේ “නව සම්බන්ධතා ලබාගැනීමට අංක 7 ඔබන්න කියල” customer care එක තවත් එපා කරවන්න දාපු සෙල්ලමක් කියලයි මට නම් හිතෙන්නේ

Anonymous ගෙනි
Phan aiiya,In smart connections. Dial 141 and press 3 and 1 and 7 slowly.then you will get to cs.

ගවේෂණ ගෙනි
ඕක activate ක‍රනන එස් එම් එස් එකක්  යවන්න තියෙනවා මෙන්න මෙහෙම. ccs කතා නොක‍රම වැඩේ ක‍රන්න පුලුවන්.
Any8act#දුරකතන අන්ක 1 #දුරකතන අන්ක 2#
… ඔය විදිහට අටම ගහලා 7678 ට යැව්වාම හ‍රි.
කොහොම හරි වැඩේ ගොඩනෙ දැන්..

පහන් ගෙනි
@ නුවන්
මම මේ දැනුත් බැලුවා අංක 7 ගැන කියන්නෙවත් නෑනේ.

nuwansl.blogspot ගෙනි
0712755777  කොල් කරලා  ,ඔබගේ අදහස් සදහා අංක 7  ඩයල් කරාම  එස්.එම්.එස්  වලින්  01.ද   පා.සේ. නි  සදහා 0   ඩයල් කලානම්  පහසුවෙන්ම පාරිබෝගික සේවාවට සම්බන්ද වෙන්න පුලුවන්…..

පහන් ගෙනි
@ මලී
වැඩේ කෙරුනට මදි. ආයෙත් ලෙඩක් ආවොත් customer care එකට කතා කරන්න බෑ.

@ ගයන්ත
“ඔබගේ අදහස් සඳහා අංක 7 ඔබන්න” කියල එකක් එන්නේ නෑනේ.

@ Niranjan
මටත් අරහං බං ඒත් කතා කරන්නේ ආසා‍වට නෙවෙයිනේ අවුලක් උනාමනේ.

Niranjan ගෙනි
ඔය කියන කතාව ඇත්ත තමා.Mobitel එකේ customer care contact කරන්න option එකක් නෑ තමා.මටත් ඔක කලින් වුනා.දැන් නම් කතා කරන් නෑ ccs වැරදිලාවත්.එච්චරටම අරහං.Mmmm…