සමාව ඉල්ලීම සඳහා ප්‍රතිචාර

කුෂාන් ඇස්. වන්නිආරච්චි ගෙනි
මගේ අදහසත් ඒක සමාව ගන්න තරම් දෙයක් නෙමෙයි.

ආගන්තුකයා ගෙනි
ප්ලුටෝ… ඔබගේ අදහසක් තිබේනම් එය සවිස්තරාත්මකව පහන් හෝ කවුරුන් හෝ ලියා තිබෙන දෑට අදාලව කියා පාන්නේ නම් හොඳයි… එයට සරසවිය හෝ පුද්ගලිකත්වය ඈඳා ගත යුතුද… මෙය තව දුරටත් පැවතුනහොත් පවුල් පසුබිම හෝ වෙනත් ශාරීරික අඩුපාඩු වුවද ගෙනහැරපාමින් විරුද්ද වීමේ තත්වයක් ඇතිවීම වුවද සිදුවිය හැක… මිතුර නුඹ අදහස සලකා බලා එහි වරද පෙන්නීම විනා වෙනත් අකාරය මඩ ගැසීම නොවටින්නේ නොවෙද.. සලකා බලන්න මේ මට පෙනෙන හැටි පමණක් විය හැක… හැමදෙනාටම මෙය එසේම පෙනේනම් එහි අවුලක් ඇතිබව ඔබට වුවද වටහා ගත හැක…

ප්ලුටෝ ගෙනි
මේව නන් හරිම ශෝක් කතා. ඔයාල අපෙ යුනි එකේද කියල ශුවර්ද ?? අපි ඉන්න කාලෙ නම් මේ වගෙ පටු විදිහට හිතන්න පුරුදු කලේ නෑ.

මේක සමාන කරන්න පුලුවන් අර සමහ ඉස්ලාම් රට්වල සයිට් සෙන්සර් කරන මාන්සිකත්වයටමයි නේ. විශේසයෙන්ම  බ්ලොග් එක්ක ඔයා මේක පබ්ලිශ් කරාම, ඔයාම හිතල බලන්න, ඔයා  කාටහරි සයිට්  සෙන්සර් කරගන්න උපකරණයක් මාකට් කරනව වගේ වැඩක් නේද් මේ??    ඔයාට කියන්න පුලුවං මම දුන්නෙ උපකරනය කියල. ඒත් මේක කොයි තරම් සදාචාරත්මකද බාසාවකින් ලියන්න දිරි දෙන තැනක මෙහෙම දාන්න??
ස්පෑම්, පෝර්න් නෙවේනේ මෙතන තියෙන්නේ. අනික් එක තමා වෙනත් අයගේ මතයන්, අලුත් ක්‍රම සහ ටෙක්නික් වලට ඕපන් නැති, criticism වලට ඕපන් නැති අයට ඉනිමගක් මේක, ඒ පාරෙම යන්න.
ඒ හින්ද ඔයා බලපෑමක් නොකල කියල ඒකේ අන්-එතිකල් බව එහෙමමයි.
freedom of expression, සෙන්සර් කලාම වයලේට් වෙනව කියන එක තේරුං ගන්න බැරිනං.. අනෙ මන්ඩ දැං UOC එකට මොනව වෙලාද??

malee_msg ගෙනි
සමාව ඉල්ලන්න තරම් දෙයක් තියෙනවාද මන්දා

ගයන්ත ගෙනි
මොකක්ද ‍බොලේ මේ අණ්ඩර දෙමළෙ ??? :/

චමිල ගෙනි
මේක දාපු එක හොඳයි. වැරදිලා හරි මොනවා හරි කාටහරි හිතුනොත්?

Chanaka Aruna Munasinghe ගෙනි
මොකෝ එක පාරටම මෙහෙම හිතුනෙ.
කවුරු හරි බැන්නද?මමනම් හිතන්නෙ නැහැ සමාව ඉල්ලන්න තරම් දෙයක් මෙතන තියෙනව කියලා.

මේක එහෙමනම SPAM block කරන එකත් ප්‍රකාශන නිදහසට බාධාවක්නෙ

කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියනවනෙ

ශාකුන්තල ගෙනි
බ්ලොක් සයිට් ඇඩෝන් එක කොහොමද ප්‍රකාශන නිදහසට බාධාවක් වෙන්නේ? ඔයා කාටවත් කියලා නෑනේ ලියන්න එපා කියලා… අනෙක බ්ලොක් සයිට් ඇඩෝන් පාවිච්චි කරන්නෙ අපට අනවශ්‍ය දේවල් බෙව් බ්‍රවුසරයට එන එක වළක්වා ගන්නයි. නැතුව කවුරුවත් ලියන එක නවත්තන්න නෙවෙයි. ලියන්න ඕන කට්ටිය ඕන තරම් ලියපුවාවේ… අපට මොකෝ… අපේ ඇඟේ වදිනවයැ…

මම මේ දැනුත් ඒක පාවිච්චි කරනවා… porn sites, malware sites සහ ජුගුප්සාව උපදවන බ්ලොග් කීපයක් මම බ්ලොක් කරල තියෙනවා.

මොකටද නිකන් අනවශ්‍ය දෙයින් bandwidth සහ කාලය නාස්ති කරගන්නේ…