කොහේ ගියත් bookmarks,passwords ගෙන්න ගනිමු.

arrow පරිගනකය format කලොත් තමුන්ගේ bookmarks වලට සොරි තමයි නේද?‍
arrow නැත්තම් linux වල Firefox වලින් bookmark කරපු එකක් windows වලට ආවම හොයාගන්න බෑනේද?
arrow එහෙමත් නැත්තම් තමන්ට පුරුදු පරිගනකය හැරෙන්න වෙන පරිගනකයක් ලැබුනාම firefox bookmarks ටිකත් තිබ්බ නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
arrowfirefox bookmark එකක් IE වලින් open කරන්න පුළුවන්ද?

මේ හැම ගැටළුවකටම උත්තර දෙන http://www.xmarks.com වෙත ගිහින් xmarks සඳහා register වෙන්නidea. අපිටත් හොරා අපේ bookmarks backup කරනවා. addon එක දාගන්න එහෙම නැත්තම් web interface එක හරහා අපේ bookmarks ලබාගන්න පුළුවන්.
firefox, safari, flock සඳහා support කරනවා. Firefox සඳහා නම් Passwords මතක තබාගැනීමත් කරන්න පුළුවන්. (ආරක්ෂිතද කියල නම් දන්නේ නෑ හො‍ඳේ)smile iPhone Bookmarks Sync කතාන්දරේකුත් කියනවා අනේ මංදා ඕව නම්. biggrin
මටත් මේක තාම හරියට test කරල බලන්න නම් බැරි උනා.

Google Buzz

You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

11 Comments »

 
 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

 

Page optimized by WP Minify WordPress Plugin