blogger වල තිබ්බ මගේ බ්ලොග් එක ඔන්න මගේම කියල තැනකට අරං ආවා. තාම සයිට් එකේ වැඩ නං ඉවර නෑ. wordpress පාරක් දාලා බ්ලොග් එක මෙතැනට අරං ආවා. blogger වලින් wordpress වලට සම්පූර්ණයෙන්ම බ්ලොග් එක ගෙනාවා.
හිතට හරියන , ඉක්මනට load වෙන theme එකක් නම් හොයා ගන්න බැරි උනා.
.com වැඩේ සාර්ථක කරගන්න උදව් කල Maya Creations ආයතනයට හා දක්ෂිකට මගේ ස්තුතිය.
පරණ ලිපිනයට ගියත් මෙතැනටම යොමු කරනවා.



සුභ පැතුම්!
මේ OpenID වැඩද බැලුවා…
වැඩේ එළ! ෆලෝ කරන කට්ටිය එහෙම බ්ලොගර් එකෙන් මෙතනට එහෙමම ගේන්න විදියක් නෑ නේද?
http://topwpthemes.com/
මේකෙත් තියෙනවා හොද තීම්ස්
OpenID දාපු එකනං හොඳා
මමත් හදවතින්ම සුභ පතනවා….!!!!!
එළ එළ දැන් නම් මාරයි…
එල මචන් ! සුභ පැතුම් ….. !
එළ එළ!!! ඔන්න අපෙනුත් සුභ පැතුම්!!!
Thank you pahan…
බින්කු, ශාකුන්තල, pothe gura, Manushan, Malinthe, හසිත, කුෂාන්, DilanRF, සුපුන් සුදාරක Dakshika Jayathilaka,
ස්තුතියි ඔබ හැමෝටම.
අම්මට සිරි. දැන්නෙ දැක්කෙ කොල්ලගෙ .com එක. එළ එළ. තීම් එකත් සිරා. යට Menu එක නියමයි.
ආ… අදනෙ දැක්කේ…. එලකිරි මචං….
මේ… තීම් එක මාරු කරන්න කලින් “මාෆියා මර්ධන බ්ලොග් පොලිස් බලකායෙන්” අවසර ගත්තද මතක ඇතුව?
කෝ මගේ OpenID නං වැඩ නෑ වගේ…
ඔන්න අපෙනුත් සුභ පැතුම් දිගටම ලියන්න ඔනේ.ඔහොම යං….ඔහොම යං….
දිරි දුන් ඔබ සැමට තුති..