Dialog HSPA DNS අවුල් හදාගනිමු. සඳහා ප්‍රතිචාර

ඉසුරු ජය‍වර්ධන ගෙනි
මොබිටෙල් වලත් ඩී එන් එස් අවුලක් තියන‍ව කවුරුවත් දන්නවද මොබිටෙල් වලට හරියන සෙටින්ග්ස්?

පහන් ගෙනි
මේ ක්‍රමේම භාවිතා කරන්න පුළුවන්. APN සඳහා ඔය තියෙන එක වෙනුවට AirtelLive ලෙස ලබාදෙන්න. අනිත් පියවර ඔය තියෙන විදියටම කරන්න.

randeera ගෙනි
airtel වලට එහෙම විසදුමක් දන්නේ නැද්ද?

Anonymous ගෙනි
මාත් මේ සෙටින්ස් ටික දාගන්න තැනක් නැතුව හිටියේ. එලකිරි වගේ වැඩ දැන් !!

තෑන්ක් යූ මචන් !!!

Kasun Chathuranga (කසුන් චතුරංග) ගෙනි
මම මේඅයට කථා කලා. කරලා පැමිනිල්ලකුත් දැම්මා. අන්තිමට මට Dailog එකෙන් දෙපාරක් කථා කරා. ඒත් Dialog එකට අවුල හොයාගන්න බැරි වෙලා. මට email address එකක් දුන්නා screenshot එකක් අරන් එවන්න කියලත්.

පහන් ගෙනි
@ ගයන්ත
හොඳ වැඩේ මොඩම් එකට එක එක සෙල්ලම් දාන්න යනවට.
@ ඉසුරු
මේ ලෙඩේ ඉස්සර ඉඳලම තිබ්බ එකක් අද තමයි බරපතල විදියට ඇවිත් තියෙන්නේ. ඒ නිසා මේ පාර නම් පචයක් ගහල customer ව හරවල යවන්න බෑ. හදන්නම වෙනවා.

Isuru Udana ගෙනි
ඔන්න මං අපහු කෝල් කරා. “සර් complain එකක් දාන්න එපා අපි ඉක්මනට හදනවා” කියල කිව්වා. බලමුකො මෙයාලගෙ ඉක්මන

ගයන්ත ගෙනි
අපි නම් ඉතින් manually තමයි settings හදන්න වෙලා තියෙන්නෙ..
මට Mobile Connect සෙට් වෙන්නෙ නැති නිසා සාමාන්‍ය විදිහට dial කරන්නෙ.

ආහ්! Tip එකට thanx   (අපි කලින් දන්නවා. පහන් අයියමනෙ කිවුවේ   )