siyabas හි firefox ප්‍රමෝට් කිරීම

අද සියබස් අඩවියට ගියා පොඩි තොරතුරු ටිකක් අරගන්න කියල. සයිට් එකේ එහාට මෙහාට යනකොට නිකමට වගේ http://www.siyabas.lk/Browser_Support ක්ලික් කරලා Internet Explorer 7 (ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරර් 7) යටතේ තිබ්බ http://www.siyabas.lk කියල තිබ්බ ලින්ක් එක ක්ලික් කලා. මෙන්න mozilla firefox page එකකට යනවා. rolleyes IE යටතේ තිබ්බ ලින්ක් එක ක්ලික් කලාම firefox page එකකට?? biggrin සමහර විට අපිට කියන්න හදනවා වෙන්න ඇති IE පාවිච්චි කරන්න එපා firefox වලට මාරුවෙන්න කියලා.lol
මේ ගැන ඒගොල්ලන්ට දැනුම් දුන්නා. බලමු මොකද වෙන්නේ කියලා. smile

Related Posts
Leave a comment ?

10 Comments.

  1. මට හිතෙන්නේ දානකොට ඒකේ ලින්ක් එක මාරු වෙලාද කොහෙද ?

  2. Single Promote නෙමෙයි, Double Promote ;)

  3. සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath

    similies දැම්මේ කොහොමද? :D

  4. ඈ ‍බොල මැටි පහනෝ‍ තොට වෙන වැඩ නැද්ද මේ අනුන්ගේ වෙබ් සයිට් වල ඇද බල බල ඉන්නේ තමුන්ගේ ඇද හදාගන්නැතුව

  5. දෙපාර්ශ්වගෙන්ම කොමිස් කීය කීය හරි හම්බ වෙනව ඇති. හික් :D

  6. උඩ comment එක මකබාස් දාපු එකක් නොවෙන්නත් පුළුවන්. comment එක දාලා තියෙන්නේ blogger profile එකෙන් නෙවෙයි.
    @ (මගේ ඇද බලන්න එන එකාට)
    මාත් උඹෙන් අහන්නේ ඒකම තමා.

  7. දැන් වරද නිවැරදි කරලා. මට email එකක් එවල තිබ්බා.

  8. කෝ දැන් WordPress වලට මාරු වුණාට පස්සෙ ඔක්කොම blogger profiles ගිහිල්ලනෙ… මාර කෙළිය… දැන් කලින් මම දාපු කමෙන්ට් වල වලංගු භාවය අඩු වෙනවා…

  9. @ ශාකුන්තල
    මොකද නිකං ෂුවර් නෑ වගේද උඹ නොදාපු ඒවත් මෙතැන තියෙනවා කියල. :D ගොඩාක්ම සැකනං මගේ පරණ බ්ලොග් එක පැත්තේ ගිහින් බලන්න. :P

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">