debit cards අපි හිතන තරම්ම ආරක්ෂිතයිද? සඳහා ප්‍රතිචාර

LRM89 ගෙනි
PIN nethuwa fingerprint wage method 1k danna berida danne!! it will be more secure

life ගෙනි
මේ අනාරක්ෂිත බව නිසාම සම්පත් බැංකුව (අනිත් බැංකු කොහොමද දන්නෙ නෑ) තමන්ගෙ ගනුදෙනු කරුවන්ට අස්වැසිල්ලක් දීල තියෙනවා. ඒ ගනුදෙනුවක් වුණ ගමන් ඒ බව මුදල් අගයත් සමග ගනුදෙනුකරුට දැනුම් දීමයි. ඒත් මේක අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුව වගේ දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් මෙය එක්තරා අන්දමක අස්වැල්ලක් බව පිළිගන්න වෙනවා

Clement ගෙනි
May i knw d bst way 2 engag in ‘online purchasing’??? plz…

-බිன்ku- ගෙනි
රසික, මා මේ සම්බන්ධයෙන් මෙහිදි අත්දැකිම් තිබුණත් වැන්නක් ලංකාවේ තිබෙන බව වඩා තහවුරැ වුයේ ඔබ නිසා.

විදේශ ගත විමේදි අපේ ගිණුම් වලින් මුදල් ගැනිමේදි කෝමෂල්,සම්පත් හා මහජන ඉක්මනින් හා නිත්‍යාකුල සම්මත ක්‍රමයෙන් (නිතීවිරෝධි නොවී) බැහැරව සේවා දුන්නා එක්ක. ඒ ගැන මෙහිදි මා සදහන් කරන්න කැමැතියි.

රසික ගෙනි
අපේ අය PIN එක අමතක කරගන්න හැටියට පෝලිමේ ඇවිත් PIN එක ගහන්නත් ගියොත් ඒ වෙළඳ ආයතනයට දෙවියන්ගෙම පිහිටයි. අපිට ආයෙත් පෝලිම් යුගයකට නිකන්ම යන්න පුලුවන්.

ලංකාවෙ PIN based Debit cards භාවිතය ඉතාමත් අවම මට්ටමක තියෙන්නෙ. වෙළඳ ආයතන මේවාට දක්වන අකමැත්ත මේවායෙ පැතිරීම අඩු වීමට ප්‍රධානම හේතුව.

සුපුන් සුදාරක ගෙනි
@රසික- බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට. ඇත්තටම මට තියෙන්නේ PIN based එකක් නිසා මට සිද්ද වෙනවා හෙන වෙලාවක් ‍පෝලිමේ බලාගෙන ඉන්න. මට හිතුනේ හැම Credit Card, Debit Card එකකටම මේ හෙනේ කියලයි

‍නැවත වතාවක් බොහොම ස්තූතියි

රසික ගෙනි
“බැංකුව බැඳී සිටින්නේ කාඩ් පත නැතිවුනු බව බැංකුවට දැන්වූ පසු සිදුවූ ගනුදෙනු සඳහා මුදල් ලබා දීමට පමනි.”

“මම කලින් කී උදාහරණයේ කාඩ්පත නැතිවී සති 2-3කට පස්සෙයි අයිතිකාරයා දන්නේ කාඩ්පත නැතිවෙලා කියලා. එතකොට ‍එහෙනං එයාට කොහොමටවත් මුදල් ආපහු ගන්න බෑ එහෙම නේද?”

නීත්‍යානුකූලව මෙතනදි බැංකුව නිදහස්. ඒත් ඕනම බැංකුවක් තම ගනුදෙනු කරුවන් රඳවා ගන්න තමන්ගෙ සීමාවට එහා වුනත් යන්න පසුබට වෙන්නෙ නැහැ. ඒක අවස්තාවෙන් අවස්තාවට වෙනස් වෙනවා.

තවත් දෙයක්, හැම බැංකුවක්ම pin based හා signature based යන වර්ග දෙකම නිකුත් කරන්නෙ නැහැ. බොහොමයක් වෙළඳ ආයතනත් pin based ක්‍රමයේ යන්ත්‍ර තියාගන්න කැමති නැහැ. මොකද ඒකෙන් වෙන තත්පර ගනනක හෝ ප්‍රමාදය පෝලිම් තියන ලොකු වෙළඳ ආයතන වලට ගැටලුවක් නිසා. pin based card එකක් අරගෙන signature based යන්ත්‍රයක් තියන ආයතනයකට (බොහොමයක් ආයතන මේ වගේ) ගියාට වැඩක් නැහැ.

පහන් ගෙනි
@ රසික

මුලින්ම ඔබ‍ට ස්තුතිවන්න වෙනවා පැහැදිලි කිරීම සම්බන්ධයෙන්

ඩෙබිට් කාඩ් වලදි pin based හා signature based විදියට වර්ග දෙකක් තියනවා. බොහොමයක් බැංකු මේ වර්ග දෙකම නිකුත් කරනවා පාරිභෝගිකයාගේ උවමනාව අනුව.

මම මේ ගැන දැනං හිටියේ නෑ. බැංකුව මාව දැනුවත් කලෙත් නෑ. මගේ බැංකුව ගැන පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්. මටත් pin based ක්‍රමේකට ගියානං ආරක්ෂිතයි වගේ කෝකටත්.

බැංකුව බැඳී සිටින්නේ කාඩ් පත නැතිවුනු බව බැංකුවට දැන්වූ පසු සිදුවූ ගනුදෙනු සඳහා මුදල් ලබා දීමට පමනි.

මම කලින් කී උදාහරණයේ කාඩ්පත නැතිවී සති 2-3කට පස්සෙයි අයිතිකාරයා දන්නේ කාඩ්පත නැතිවෙලා කියලා. එතකොට ‍එහෙනං එයාට කොහොමටවත්  මුදල් ආපහු ගන්න බෑ  එහෙම නේද?

රසික ගෙනි
ඩෙබිට් කාඩ් වලදි pin based හා signature based විදියට වර්ග දෙකක් තියනවා. බොහොමයක් බැංකු මේ වර්ග දෙකම නිකුත් කරනවා පාරිභෝගිකයාගේ උවමනාව අනුව.

කාඩ් එක ගන්න application එකේ තියන විදියට ක්‍රියා කරල තියනව නම් තමන් විසින් නොකල ගනුදෙනු සඳහා මුදල් ආපසු ලබාදෙන්න බැංකුව බැඳිලා ඉන්නවා.

(Commercial Bank card centre එකේ වැඩකරන කෙනෙක් හැටියට මේ වගේ අවස්තා ඕන තරම් ප්‍රායෝගිකව දැකල තියනවා)

කඩවලින් බඩු ගනිද්දි signature එක නිවැරදිව පරීක්ෂා නොකලත්,  වැරදි signature එකක් සඳහා මුදල් අදාල වෙළඳ ආයතනයට නොගෙවීමේ බලය බැංකු වලට තියනවා. (අදාල signature සහිත රිසිට් පත බැංකුව පරීක්ෂා කරන්නේ customer complain එකක් ලැබුනොත් විතරයි.) බැංකුව බැඳී සිටින්නේ කාඩ් පත නැතිවුනු බව බැංකුවට දැන්වූ පසු සිදුවූ ගනුදෙනු සඳහා මුදල් ලබා දීමට පමනි. ඊට පෙර සිදුවුන සියලුම ගණුදෙනු සඳහා කාඩ් පත් හිමියා වගකිව යුතුය.

Malinda ගෙනි
ඒක ඇත්ත.  ගෙදරින් සල්ලි ගෙන්න ගන්න ‍එහෙම ලේසියි. ඒත් මම පාසලෙන් විදේශ ගත උනහම සල්ලි මාරු කරන්න කරදරේ නිසා Debit කාඩ් එකක් ගත්ත. එයාල කීවෙ මේවගෙ කඩෙන් බඩු ගත්තත් pin ඉල්ලනව කියල. හැබැයි අරගෙන නම් නෑ. රටදි සල්ලි ගත්ත විතරයි.

හැබැයි සම්පත් බැංකුවෙ සමහර ATM වලින් අපේ රහස් අංකය වෙනස් කරගන්න පුලුවන්. මමනම් මට ලේසි එකක් දාගෙ ඉන්නෙ. ඒ බැංකුවෙ කාඩ් එකක්ම වෙන්න ඕනි නෑ