කාලෙකට පස්සේ නැවතත් HSPA කතාවක් සහ daily delight usage බලන හැටි සඳහා ප්‍රතිචාර

gazzan ගෙනි
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි

Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.

දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.

අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.

කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.

අවිල්ල වයර් ටික මාරු කරල ගියා.

ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.

අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.

අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

අන්තිමට කතා කරලා කිව්ව,

මට මේක එපා.කැන්සල් කරන්න කියල.

කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.

කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

Malinda ගෙනි
Modem එකෙන් USSD‍ කෝඩ් යවන්න පුලුවන්. ඒක‍ට Mobile Data Monitoring Application භාවිතා කරන්න. ඒකෙන් භාවිතය බලාගන්න පුලුවන් 3G Daily Delight වල

හැබැයි #170# වෙනුව‍ට *170# භාවිතා කරන්න

Ishan Thilina ගෙනි
mobitel 3g weekly delight වලට අර #170# code එක වැඩ නෑනේ

ශාකුන්තල ගෙනි
මතක් කළේ නැද්ද උන්ට පාරිභෝගික අධිකාරිය ගැන එහෙම? මම නං අනිවා ගේම ඉල්ලනවා මේක ඩිස්කනෙක්ට් කරන දවසට…

පහන් ගෙනි
didn’t you complain?. There is no proper way of measuring data usage with airtel. the only way is calling their customer care.

පහන් ගෙනි
මාත් ගෙව්වෙ නෑ. අන්තිමට 5000ක් විතර ගෙවන්න තිබ්බ.(ඊ‍ළඟ මාසෙ බිලත් එක්ක ) Disconnect කරන්න ගියාම ඔක්කොම නොගෙව disconnect කරන්න බෑ කිව්ව. යාන්තම් මුලින් දීපු 3000ක් නං අඩු කරගත්ත ලබන මාසෙ බිල් එක නං ගෙවන්නම කිව්ව.  . මොනවා කරන්නද මේගොල්ලන්ට අපි සලකනව හොඳ වැඩියි මං හිතන්නෙ. ඒකයි කරේ නඟින්නෙ. පොල්ලක් තිබ්බ නං කිසි කරදරයක් නෑ.

Harshana ගෙනි
මට නම් ඩයලොග් පැකේජ් ගැන එක්ස්පීරියන්ස් තියෙන නිසා සහ වැඩිපුර ගෙවූ මුදල් ගන්න හොද කට්ටක් කන්න වෙන නිසා අන්තිම මාස දෙකේ රෙන්ටල් එක ගෙවන්නෙ නැතිව හිටියා.   පස්සෙ මේල් එකක් දාල ඩිස්කනෙක්ට් කලා, කොහොම හරි වැඩිපුර ගෙවල තිබුනෙ රු 300 ක් පමණ.

ශාකුන්තල ගෙනි
මමත් ගන්න ඕන Airtel Unlimited. ඒක ලාබයි වගෙ.

Sampath ගෙනි
Dont even think of buying airtel 300 or 600.they charge 0.5 cents for an additional 1kb( although TRC approved charges are 0.05cents per KB).so for additional 1gb you will have to pay more than Rs 5000/=.I had to pay 9300 for additional 1.4GBs..

Their unlimited connection is good…

පහන් ගෙනි
1GB එක 300යි

3GB 600යි.

unlimited 1500යි.

connection fee 500යි.