elakiri.com ප්‍රසිද්ධ කරවා ගැනීමට අනුන්ගේ බ්ලොග් කොපි කිරීම

බ්ලොග් හොරු කියන්නේ සිංහල බ්ලොග් අවකාශයට අලුත් දෙයක් නෙවෙයි. මීට කලින් බ්ලොග් හොරු කීප දෙනෙක්ම අහු උනා. ඒ හැමෝම හොරේ අහුඋනාට පස්සේ බ්ලොග් එක delete කරල වැඩේ අවසන් උනා. මේ ලියන්නෙ තාමත් බ්ලොග් හොරුන්ට ඉඩදීල තියෙන සයිට් එකක් ගැන. සමහරු මේකට ලංකාවෙ ජනප්‍රියම forum  එක කියලත් කියනව. ජනප්‍රියම forum එක මෙහෙම නං අනිත් ඒවා ගැන හිතාගන්න පුළුවන්. ජනප්‍රිය කෙසේ වෙතත් ප්‍රසිද්ධ බව නං ඇත්ත. ඒත් ප්‍රසිද්ධ වෙන්නෙ බ්ලොග්  හොරකමෙන් නම්….

මගේ බ්ලොග් එකේ dialog HSPA ගැන ලියපු පොස්ට් එකක් ගෙඩිය පිටින්ම කොපි paste කරලා elakiri.com forum එකේ දාලා තිබ්බා. මේගැන මට මුලින්ම  දැනුවත් කලේ සුදාරක මල්ලි.  මේ හොරකම ගැන admin දන්නවා(ගයාන් මල්ලි සාක්ෂි) . elakiri adminදැන දැනත් සද්ද නැතුව ඉන්නවා. මේ ගැන කලින් මෙතැනත් සංවාදයක් ඇති උනා. කොපි කරපු පුද්ගලයා තාම forum එකේ ඉන්නවා. දැන් හිතන්න තියෙන්නෙ එක්කෝ සයිට් එක ජනප්‍රිය කරන්න elakiri.com අනුන්ගේ බ්ලොග් කොපි කරනවා නැත්තං බ්ලොග් කොපි කරලා forum එක ප්‍රසිද්ධ කරගන්නෙ ඇඩ්මින් අනුදැනුම ඇතිව කියන එකයි. නැත්තං ඇයි මේ ගැන හොඳටම දැන දැනත් පියවරක් නොගත්තෙ?(2009 පෙබරවාරි 12 වෙනිදා සිට මේ වෙන තෙක් කාලය නිසි පියවරක් ගැනීමට හොඳටෝම ප්‍රමාණවත් යැයි සිතමි.)

(එලකිරියෙන් මේ අසාධාරණයට ලක්වුණු පළවෙනියා මා නොවන බව  ආරංචි විය. මින් ඉදිරියට මේ අසාධාරණය වැලැක්වීමට දරණ වෑයමකි මෙය. )

Related Posts
Leave a comment ?

306 Comments.

  1. ubalage blog wala daapu wa horakam karala Digital magazine
    ( Roo mag ) eka wage ewa salli hamba karanawa ewata ubala sadda
    naa elakiri ekakan copy kara kiyala kaa gahanawa elakiri ekata oken salli labenawada

    ___________________

    ko me pahan ge uttarayak naa ne :P

  2. ubalage blog wala daapu wa horakam karala Digital magazine
    ( Roo mag ) eka wage ewa salli hamba karanawa ewata ubala sadda
    naa elakiri ekakan copy kara kiyala kaa gahanawa elakiri ekata oken salli labenawada :)

    __________

    ko pahan gen uttara :P

  3. මෙන්න මූ මට බයවෙලා මාව බෑන් කලො

  4. ane yako… kirimame… thopilage gon haraka report karala nethi bawa kiyala thiyenawa penne nedda? ane meh umbalage blog walin copy karanna maha loku dewal thiyenawa wage… ane redda.. internet kiyana eke copy thama hema thenama yanne… EK eke mokek hari demmama weradi… ethakota GZ, SMP3, Clublk, thawa ara thiyena heta hutamarema thibbama hari.. ane miniho… thamusene mol kiyawanne…

    gihin es erala balapan, umbalage oya blog da, GZ da, ara wena ewada neththam EK da udin inne kiyala… anunta irshiya nokara wedak balagana idapan… ochchara copyright prashna nam palayan gihin upawasa karapan, nadu dapan ona ekak dapan… anthimedi beluwama kisima neethiyak nehe neh ewage ewata.. ehenam katai p*kai wahagan chu karala nida ganin… heena mawapan EK eka wattanna.. sweet dreams my frend… gud luck on that…

    shit happens.. live with it.. stop cryin like a wuss all the time..

  5. mun prashne maga harinawa ban reply ekak denna taram konda pana nathi un
    a wageda balapan elakiri paula ??
    oune dekata eka wage issarahata enawa
    mulin umbala ekathu wela idahan mona karannath issara wela…
    ita passe umbalage oya nari nadagam natahalla !!
    good luck!

  6. දැන් කට්ටියට උත්තර නෑ

  7. ai me blog mamala gayan kalharage peechan wade gana katha naththe, maha lokuwata aithiwasikam gana katha karana kattiya ko, ai e tutorial eka sinhalen liyapu nathi ekak unama balu wade honda wadak wenawada. loku aiyala, anunge pol kendi hoyanawa thamunge ahe thiyena pol parala hoyannathuwa, maha loku campus aiyala het lectures yanna doi athi, ona aiya kenektai kiyanne, EK ekata eka eka enjection denna awith thamange blog eka tika dawasakata hari tika welawakata hari antharjalayen athuru dahan uno kiyanna wade sidda karana hati mama dananwa. e nisa e gana deparak hithala karana deyak karoth hondai, linux aiyala wisheshayen parissam wenna, e ayata athi wishesha beheth htiyenawa api gawa.

  8. කිරි මාමා පැනලා ගිහින් කොහෙද දන්නෑ.මට සැකයි අර GZ එකේ වගෙ මේක ලියන එකාමද දන්නෑ ඔය ඔක්කොම ID වලින් එන්නෙ

  9. තව ටික දවසක් ඉවසලා හිටපන් පහන්.උබේ පින්තූර එක්කම අපි දෙන්නම්.අන්න එදාට උබේ මේ පොත අලුතෙන් ලියන්න වෙයි.

  10. suba dawasak prarthana karala onna api kapuna oyage blog eken
    budusaranai !!!

  11. අප්පට සිරි… මම මේ පෝස්ට් එකේ comment subscription අයින් කළා මට මේල් ඇවිත් ඇති වෙලාම… මේක සෑහෙන දුරට ගිහිල්ලනේ… හරක් ටික ජන්ම ගතිය පෙන්නනවා නේද මෙතන… අපේ හැමෝම නිදි වෙලේ මුන් තනියමත් කෑ ගහගහ ඉඳල නේ!! :D .. එළ එළ.. ජහ! ජහ!!! :D

  12. hehe me thiyenne gayan kalhara lokka wada danna pawichchi karapu original document eka, apith ithin me nit eke umbala wage gas gembo wage innawa kiyala hithanna athi

    http://harshak.tripod.com/Tutorials/Hacks/ULTIMA~1.TXT

  13. මාත් මේ කරන්න දෙයක් නැතුව හිටියේ,මේක නම් මාර ආතල් :D
    ඒක් නෙමේ ආසාවට අහන්නෙ එලකිරියොන්ට පුලුවන්ලු බ්ලොග්ස් හැක් කරන්න. පුලුවන් නම් කරල පෙන්නපන්කො blogspot එකක් හැක් කරලා

  14. අන්න එහෙම පැහැදිලිව කියන්න.
    මුලින් කියල තිබුනෙ ලිනක්ස් පාවිච්චි කරන බ්ලොග් කාරයොන්ට injection එකක් තියෙනව කියලනෙ :P

  15. mekai wela thiyenne umbalage kattiya danna SQL enjection eka ahagannath ara aiyek enakan inna onelu, kocal host eke neweilu kelinma gahnawalu, owa ithin surangana katha ne lokka. exploit ekak hoyagana umbala injection gahanakan api budiyaganne nane, mathakathiyaganin adu tharame paya 18k wath mama inne net eke, e nisa umbala EK ekata mona sellam danna haduwath parissamen, passe nokiuwa kiyanna epa

  16. @ pahan

    pahan lokka bohoma lajjai me blog eke admin widihata oba thumatawath thibba mage parashneta uththara denna, habai saddayakawath na. anthima kathai, ara nikan unge amma amma, ape amma summa wage thama

  17. එලකිරියට ගොම දැමූ එකා..

    එලකිරි ගොමයො ටික එලි බැහැලා වගේ. මල්ලිලා වැරද්ද කලා නම් ඒක පිලිඅරගෙන මාරුවුනා නම් මරු. ඔයවගේ කාර්තු බස්සෝ ඕනිතරම් ඉන්නවා. අදාල දේවල් අදාල විදිහට කතාකලානම් හොඳයි නැත්නම් ඔයාලා ඇත්තටම එලකිරි බීපු එවුන් වෙනවා. එලකිරි මලයා වැරැද්ද පිලිඅරගත්තනම් කතාව ඉවරයි හැබැයි දැන් නම් පරක්කු වැඩිද මන්දා.

  18. එලකිරි මල්ලිලා ටිකන් ඇඩ්මින්න්ට කඩේ යන්නේ නැතුව ඇඩ්මින්ට එන්න කියපල්ලා.

    ඇඩ්මින්ට වැඩ …………………..

    ඔව්නෙ ඌට තව කොපිගහන්න පෝස්ට් හොයන්න තියෙනවනේ. අඩ්මින්ගේ චූ කොල්ලො ටික මෙතන තෙමා ගන්නේ නැතුව වෙන තැනක තෙමා ගත්තොත් හොඳයි..

  19. නාඹර වස්සා..

    කෝ මේ එල ගවයා……………
    තාම නැද්ද.
    වස්සො එන්න එපා එල ගවයම එනවනම් හොඳයි.

    අනේ වහු පැටියනේ
    තොපිට මහ එකෙක් ඇත්තේ
    තාම ඌ නැත්තේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ.

  20. අනේ ඔයාලා මට නේද මෙයා බනින්නේ ඉතින් ඕකට ඔච්චර බනින්න ඕනිද. සොරි පහන්. මෙයාලා මට සොරිවෙන්න ඕනි හොඳේ. අපිට ඉතින් ලියන්න බෑ තමා. අපි එලකිරි බිව්වා කියලා ඔච්චර බනින්න එපා. සොරි පහන්.

  21. අ‍ඩවියේ පොලිසි ද මොකද්ද අනුව කිව්වේ නෑ කියල නේද මැකුවෙ නැත්තේ. ඉතිං ඇයි දැන් මකලා තියෙන්නේ. පොලිසි ද මොකද්ද අනුව දැන් රිපෝට්ස් කොරලද තියෙන්නෙ?. එනපොට හොඳ නැති බව තේරුණු ගොම්බෙටි ඇම්ඩන් දැන් ඒ ටික මකලා.

    ගොම්බෙටි අඩවියේ ගොම්බෙටි එහේම තියා ගත්තොත් හොඳය. ගොම්බෙටි ඇම්ඩන් තමන්ගේ අඩවියෙන් වරදක් සිදුවූ පසු එය නිවැරදි කරගැනීමට තරම් නිහතමානී විය යුතුය. මේ බ්ලොග් එක එක පඟර නැට්ටන් අතේ පනිවිඩ එවන්නේ නැතිව ඔහුම මෙයට උත්තර දුන්නා නම් හොඳය. නම එලකිරි උනාට වැඩ නං අන්තිම තුප්පහිය. බ්ලොග් කොපි කිරීම එකකි එය පෙන්වා දුන් පසු පොර ටොක්ස් දී එක එක පාන් බට්ටන් බැස්ස වීම දැමීම හා තර්ජන කිරීම ඊටත් වඩා බරපතලය. අපට අවශ්‍ය වන්නේ පාන් බට්ටන් නොවේ එලකිරි පට්ටියේ අදාල මහ ගවයා එනතුරු අපි බලා සිටිමු.

  22. කවුද යකෝ මට බනින එකා. මගේ මහ එකා ගවයෙක් තමා. ඒකනේ මම හරක් වැඩේ කරල බනින එවුන්ටත් අනින්නේ. මම ගවයෙක් තමා.

  23. ane yakune ubala admin araka meka kiya ID walin
    elakiri ekata mada gahanawa napunsaka wada karanna epa
    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ta ma lajjawak meka

  24. okkoma eunge kate nariwadama nam thiyenawa, eeye ra ahapu prashneta uththara deeganna mahaloku gon blog kaiwaruwange sangame ekektawath bari una me wenakan.

  25. oi pahan matto tho hithanna epa elakiri ekath ekka gemak ada gattama tho pora kiyala. api meka lesiyen atharinne ne. balagena idahan lagadima thota wena wade. tho wage uguduwo 1000k oluwen hitagena kiwwath maxa elakiri is the best.

  26. @all
    elakiri අඩවියේ admin හට පිළිතුරු ලබාදීමට ප්‍රමාණවත් කාලයක් ලබාදුන්නා යැයි සිතමි. ඔබගෙන් මහත්මා පිලිතුරක් බලාපොරොත්තු වූවද ලැබුනේ ‍අ‍ඳෝනා ගොඩක් සහ පොර ටෝක් ටිකකි. බ්ලොග් හොරකම දැක දැක එයට elakiri admin ඉඩදී සිටින බව මෙහි කමෙන්ට් කියවූ සියල්ලෝටම සක්සුදක්සේ පැහැදිලි වන්නට ඇත. තවත් elakiri ගොන් නාම්බන්ගේ කමෙන්ට් බාර ගැනීමෙන් ඵලක් නැත. මෙහි කමෙන්ට් පුරවා ගෙන හිට්ස් වැඩිකරගැනීමට මට අවශ්‍ය නැත. මන්ද මා elakiri ඇඩ්මින් නොවන බැවිනි. මෙතැනට ආ හැංගිමුත්තෙක් පැවසූ ලෙසම මගේ බ්ලොග් එක තුට්ටු දෙකේ එකක් බව ඇත්තය. එය ලියනවාට මට මුදල් ලැබෙන්නේ නැත. තුට්ටු දෙකේ බ්ලොග් කොපි කරන සයිට් ලක්ෂ ගනං වටින ඒවා වෙන්නට බැරිය තුට්ටු එකේ ඒවා විය යුතුය. මෙය පවත්වාගෙන යන්නේ domain නාමයට හා hosting සඳහා මා අතින් සල්ලි වියදම් කරගෙනය. මා අනුන්ගේ දේවල් ඒ ගැන සඳහන් කරන්නේ නැතිව කොපි කරන්නෙක් නොවෙමි. ඇඩ්මින්ගේම හෙන්චයියලා කියන පරිදි…. “elakiri.com kiyanne me free site ekak neveine..blog vage..” බ්ලොග් හොරකම් කරන්නේ මුදල් නිසා විය යුතුය. අවසානයේ බ්ලොග් හොරකම් ඇඩ්මින් දැනුවත්වම සිදුවන ඒවා බව හොඳින්ම පැහැදිලි විය.
    මාගේ බ්ලොග් අඩවියෙන් හොරකම් කල දෑ ඉවත් කලද හොරකම් කල තවත් බ්ලොග් සටහන් elakiriයේ තවත් ඇත. ඒවාද delete කර නැවත බ්ලොග් හොරුන්ට ඉඩ නොදෙන elakiri forum එකක් ඇතිවුව හොත් මාද එ‍හි සාමාජිකත්වය ලබා ගනිමි.
    elakiri rocks යන්න කටින් පමණක් නොව වැඩවලින්ද පෙන්වන්නේ නම් මැනවි.
    මෙතැනින් එහාට මම කමෙන්ට් භාර නොගනිමි. කුණුහරුප කමෙන්ට් මකාදමමි.
    “ජනප්‍රිය හැමදේම හොඳ නැත. හොඳ හැමදේම ජනප්‍රියද නැත.”
    @එලකිරි තග්ස්ලාට
    ඔයගොල්ලො ගැන මම පස්සේ වෙලාවක ලියන්නාං. එතකල් ඔය ගොන් පාට් ගිහින් එලකිරියටම දාගන්න. පස්සේ හම්බවෙමු. ටටා. එතකල් මම කොමඩ් ස්ටාර් බලන්නං. I’ll miss you. :D

  27. ඉහත කමෙන්ට සියල්ලම මා නොකියෙව්වත්. අතරින් පතර “තොපිලගෙ ගයාන් කල්හාරයා කොපි කරපුවා” යැයි දෙතුන් වරක් දමා තිබීම මාතුල කුහුලක් උපදවයි.

    මා කොපිකල (අදාල හිමිකම් ලබා නොදුන්) සිංහල හෝ ශ්‍රී ලාංකික නිර්මාණයක් වේනම් කරුණාකර දක්වන ලෙස එම කමෙන්ට් කරුවන් ගෙන් ඉල්ලා සිටිමි.

    මෙය ලියුම් කරුගේ විශේෂ අවසරය මත පල කරන නිසා වෙනත් කමෙන්ටු දැමීමට ඉඩ නොතිබිය හැක.. එබැවින් වෙනත් ප්‍රසිද්ද තැනක හෝ පුද්ගලිකව අදාල අවස්ථා දැක්විය හැක්නම් ඉතා අගී.

    කලකට පෙර මම ඔබලාගේ ෆෝරමයේදීම කිව් පරිදි, තර්කයකට තර්කයකින් පිලිතුරු දිය නොහැකිව හතර අතේ කුණු හරුප කියා බැණ අඬගසා මඩ හා ගොම ගෑමට තැත්කිරීමෙන් සිදුවන්නේ තමන්ගේ සියොලග ඒවා තැවරීම පමණි.

    (වඩා හොඳ එලකිරි අඩවියක් උදෙසා සිහින දකිමින්)

    • මගේ බ්ලොග් පෝස්ට් එක කොපි කිරීම සම්බන්ධයෙන් elakiri admin දැනුවත් කල ගයාන්ට ඔහුට එරෙහිව නැගුනු චෝදනා වලට පිළිතුරු දීමට මෙම ප්‍රතිචාරාවකාශයේ ඉඩක් ලබානොදුනහොත් අසාධාරණයක් යැයි සිතුනු නිසා ඔහු වෙනුවෙන් ඉඩ වෙන් කලෙමි.(එලකිරි පැංචන්ගේ බහුබූත කමෙන්ට් රාශියට වඩා මෙම කමෙන්ට් ය වැදගත් යැයි සිතමි)

  28. Hhahaha Unma kiyala unma balala Unma hoda wela yanawa.Moda Pahan gono oya hangagena hitapu Gayan Kalharayawa anthimatama eliyata damme mokada?
    yakooo English ewun liyana ewa artical nemai.ubala eka copy karahama hodai.anee yakoooo ubalage anthima comment 1ken ubala goooo una

  29. හිස වසාගත් මිනිසා

    @ Thanuka
    අනේ මැටි මෝලෝ? කවුද ගොන් හරකෝ ඉංගිරිස් ලිපි කොපි කරලා තියෙන්නෙ? තොපේ ෆෝරම් මුඩුක්කුවෙ එවුං නෙ. බ්ලොග් ලියන අය අඩුගානේ ඒවා සිංහලට පරිවර්තනය කරලා දානවා. ඒකටත් හැකියාවක් (තොපිට නැති දේ) තියෙන්න ඕනේ.
    පොඩ්ඩක් බ්ලොග් කියවල තේරුං ගනිං තොපේ මුඩුක්කුවෙ එවුංට වඩා බුද්ධිමත්, හැකියාවක් තියෙන අය බව බ්ලොග් ලියන්නේ. තේරුනාද?
    නිකං පලයං ගොනෝ වාතෙ වෙන්නෙ නැතුව. දැං උඹල හරි ජෝක් එකක් බං. මාතෘකාවට අදාල නැති වල්පල් කියවනවා, හරියට තොපේ ෆෝරම් මුඩුක්කුවෙ වගේ. :D

    • kawda gona kiyala peenawa.yakoo thoo dannawada copyright kiyana deee.gono ehenam uba harry potter wagee book 1kak sinhalata translate karala balapankoo… thope maha ekage inad hama 1katama pissu.ubalage buddiya putuwata thalenawa.balagena aa nisa

      • හිස වසාගත් මිනිසා

        ගිහින් සිංහල ලිපි කියවලා බලපන් මැට්ටෝ ඒවා ඉංගිරිස් ඒවායින් ගත්තනම් කොහෙන්ද ගත්තේ කියල ලියලා තියෙනවා.

        තොපේ මුඩුක්කුවෙ එහෙම ලියලා තියෙන එකක් පෙන්නපං. යකෝ හොරු සුද්ද කරන්න එන්න එපා.

        ආ එක අතකට වැරැද්දකුත් නෑ ඒකේ. ඇයි උඹලා එකම (හොර) පවුලක්නේ :D ඒ නිසා නෑදෑයන් සුද්ද කරපිය.

  30. මේ post එක කියවලා බලන්න. http://galleman.com/318

    මෙතන පොර ටෝක් දෙන එළකිරි එකේ සීනියර් මෙම්බර් අයියලා කොපි පේස්ට් කරන්නෙ හරියට කියවලාවත් නෙමෙයි.

    කරන්න ලේසි වැඩක් කියන්නම්. ආයෙ බ්ලොග් වලින් කොපි කරල මේ වගේ හොඳ හැටි අහගන්න වෙන්නෙත් නෑ.

    Open කරන්න වින්ඩෝස් ෆෝල්ඩර් එක. දැන් icon ටික arrange කරල පළවෙනි ෆයිල් එක open කරන්න notepad එකෙන්. ඒකෙන් කැමති තරමක් කොපි කරල එළකිරියෙ අළුත් thread එකකට පෝස්ට් කරන්න. අනිත් අයට කරන්න තියෙන්නෙ ඒකට පුළුවන් තරම් එළ මචෝ එළ එළ කිය කියා reply කරන්න. ඔහොම ගිහින් තව පෝස්ට් එකක් දාන්න ඕන වුණාම දෙවෙනි ෆයිල් එක… ඊළඟට තුන් වෙනි එක… බය වෙන්න එපා dll, exe, com මේ ඕන එකක් notepad එකේ open වෙනවා. කරන්න තියෙන්නෙ පුළුවන් තරම් කොපි පේස්ට් කරන එකයි එළ මචෝ එළ කියල reply කරන එකයි විතරයි.

    ආ…. තව පොඩ්ඩෙන් අමතක වෙනවා… කවුරු කවුරුත් තමන්ගෙ wallpaper එක sigi එකට දාන්න අමතක කරන්න එපා. Bandwidth consumption එක වැඩි වෙන තරමට sigi එකේ ආතල් එකත් වැඩියි.

    :D :D :D

  31. gonikiri pattiye nomeru wasu pataw tika windup wee sitina hatiyak pene.. aththa kiwwama mala paneema swabawika bawin api e gana kalabala wiya yuthu natha.. hama thread ekema ‘ela macho’ kiya post 100k dama gath pasu unta hari joliya.. hithan inne loketa lokko kiyala ya..kelin muthra kara ganna bari chooti wahu pataw tika gana anukampa sithe…

  32. mama elakiri eke member kenek but meka kiyanna one,eke wada echarama hari na.eke honda member kenek wenna nam.muslim chatholic ayata banin na one,e memberlawa ganan ganna honda na.anika dan hamadama tiyenne half nude,bikini and sex related stories.honda thredut tiyanawa ,naththe na.but dan standerd eka antimai.me langadi amma room eke innakota thred ekak open karala mage internet conection ekat kapanna giya.elakiri issara honda site ekak but now!!!

  33. එළකිරි ඇඩිමින්ලාගේ තියන ඡලභීතිකාව ලෙඩෙි දැන් තමයි හො‍‍‍‍‍‍දටම පේන්නේ.තමන්ගේ තියන නොහැකියාවයි මෝඩකමයි නියමෙටම පෙන්නුවා.ඔය ඡනප‍්‍රිය එළකිරි වැහෙන්නත් වැඩිදවසක් යන්නේ නෑ.එළකිරි කියන කොටම තේරෙනවානේ ඉතින් කවුද කියලා.

  34. machanla…..puluwannam oyalage oya hoda valuble ideas wala english post http://haffow.com eke post karanna……..hodatama post dana kenata moderator post 1k denna man hithagena inne…..machanla,,,,,lankawe porak hadanna yana lokuma internet marketing forum ekata help 1k denna……

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">