elakiri.com ප්‍රසිද්ධ කරවා ගැනීමට අනුන්ගේ බ්ලොග් කොපි කිරීම
බ්ලොග් හොරු කියන්නේ සිංහල බ්ලොග් අවකාශයට අලුත් දෙයක් නෙවෙයි. මීට කලින් බ්ලොග් හොරු කීප දෙනෙක්ම අහු උනා. ඒ හැමෝම හොරේ අහුඋනාට පස්සේ බ්ලොග් එක delete කරල වැඩේ අවසන් උනා. මේ ලියන්නෙ තාමත් බ්ලොග් හොරුන්ට ඉඩදීල තියෙන සයිට් එකක් ගැන. සමහරු මේකට ලංකාවෙ ජනප්‍රියම forum එක කියලත් කියනව. ජනප්‍රියම forum එක මෙහෙම නං අනිත් ඒවා ගැන හිතාගන්න පුළුවන්. ජනප්‍රිය කෙසේ වෙතත් ප්‍රසිද්ධ බව නං ඇත්ත. ඒත් ප්‍රසිද්ධ වෙන්නෙ බ්ලොග් හොරකමෙන් නම්….
මගේ බ්ලොග් එකේ dialog HSPA ගැන ලියපු පොස්ට් එකක් ගෙඩිය පිටින්ම කොපි paste කරලා elakiri.com forum එකේ දාලා තිබ්බා. මේගැන මට මුලින්ම දැනුවත් කලේ සුදාරක මල්ලි. මේ හොරකම ගැන admin දන්නවා(ගයාන් මල්ලි සාක්ෂි) . elakiri adminදැන දැනත් සද්ද නැතුව ඉන්නවා. මේ ගැන කලින් මෙතැනත් සංවාදයක් ඇති උනා. කොපි කරපු පුද්ගලයා තාම forum එකේ ඉන්නවා. දැන් හිතන්න තියෙන්නෙ එක්කෝ සයිට් එක ජනප්‍රිය කරන්න elakiri.com අනුන්ගේ බ්ලොග් කොපි කරනවා නැත්තං බ්ලොග් කොපි කරලා forum එක ප්‍රසිද්ධ කරගන්නෙ ඇඩ්මින් අනුදැනුම ඇතිව කියන එකයි. නැත්තං ඇයි මේ ගැන හොඳටම දැන දැනත් පියවරක් නොගත්තෙ?(2009 පෙබරවාරි 12 වෙනිදා සිට මේ වෙන තෙක් කාලය නිසි පියවරක් ගැනීමට හොඳටෝම ප්‍රමාණවත් යැයි සිතමි.)
(එලකිරියෙන් මේ අසාධාරණයට ලක්වුණු පළවෙනියා මා නොවන බව ආරංචි විය. මින් ඉදිරියට මේ අසාධාරණය වැලැක්වීමට දරණ වෑයමකි මෙය. )
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.



ubalage blog wala daapu wa horakam karala Digital magazine
( Roo mag ) eka wage ewa salli hamba karanawa ewata ubala sadda
naa elakiri ekakan copy kara kiyala kaa gahanawa elakiri ekata oken salli labenawada
___________________
ko me pahan ge uttarayak naa ne
[Reply]
djanuradhaxxx Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 8:29
lole lol..
elakiri nam prasidhdha venna dheyak naha pahan mithraya!!
balanna gihin membersla keeyak innavadha kiyala!!
[Reply]
deeps Reply:
ජූලි 6th, 2009 at පෙ.ව. 10:45
ඕක ගැන මීට කලින් බ්ලොග් අවකාශයේ කොහේ හරි විවාදයක් තිබුනා. මට තැන නම් මතක නෑ.මොකක් හරි දෙයක් කියන කොට පොඩ්ඩක් හොයල බලල කියන්න
[Reply]
පහන් Reply:
ජූලි 6th, 2009 at පෙ.ව. 11:59
http://hasithalk.blogspot.com/2009/05/blog-post_19.html
[Reply]
ubalage blog wala daapu wa horakam karala Digital magazine
( Roo mag ) eka wage ewa salli hamba karanawa ewata ubala sadda
naa elakiri ekakan copy kara kiyala kaa gahanawa elakiri ekata oken salli labenawada
__________
ko pahan gen uttara
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 12:44
pahan ge pahana niwila da koheda ban

pansal kotayak wath hoyala dunna nam anith aya set wela umbalage lloku ayyata me dina satahana sampurrna karaganna tibuna
[Reply]
පහන් Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 8:53
ඔයාලගේ elakiri ඇඩ්මින්ට ඇවිත් මම කලින් කියපුවට උත්තර දෙන්න කියන්න එක එක ෂොපිං මල්ලිලා එවන්නෙ නැතුව. ඊට පස්සේ ඇටකිච්චන්ට උත්තර දෙන්නම්.
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:07
umbala admin ta ma enna kiyala illan araganna tama ohoma dagalanne. anika a manussayata site eke wada goda gahila. thopi wage gal banis karayo ka gahuwa kiyala kandu path wenne na … thopi oya ka gahuwa kiyala ape mailakata wath umbalata mukuth karanna baha. anna eka danaganin..
ara umbalage gayan karya ka gagaha hacking pothak liuwa eka uge kiyawa kiyawa wena thanakin uputa arana wadda wenna dagalapuwa gana umbalata kathawak naha neda
kiyapallako balanna owata uttarra ????
[Reply]
djanuradhaxxx Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 8:34
ko..reply naha vage nedha??:D
djanuradhaxxx Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 8:39
Mekane apiva admin evveth naha..
elakiri.com kiyanne me free site ekak neveine..blog vage..
salli dheelane admin karannne..
me vage free thuttudheke blog site ekak nevei…:p :p
shopin yanna meka kadayakdha??
elakiri eke admin
mevage podi podi site valata enne nahalu..:rofl:
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 8:51
me chu kollanta owa kiuwata terenne na machoo !!!!
Zeus Reply:
අගෝස්තු 4th, 2009 at ප.ව. 3:23
අනෙ උඹ එතකොට ඇට නැති කිච්චද ?
උඹට අපිට උත්තර දෙන එක මදි කමක් වගේ නම් අපිට මේව කියන්න එන්නත් එපා . මේ වගෙ තැන් තැන් වල බුරන්නෙ නැතුව මොනාහරි ක්‍රමවලින් එක ඇඩ්මින්ටම කියන්න නැත්නම් සද්ද වහගෙන ඉන්න මචං
උඹේ පැත්තට කතාකරද්දි ලොකු වෙන්නයි අනි පැත්තට කතාකරද්දි “ඇටි” වෙන්නයි බලන්න නෙවෙයි අපි මෙතනට ආවෙ අන්න එකත් මතක තියාගනින්
[Reply]
මෙන්න මූ මට බයවෙලා මාව බෑන් කලො
[Reply]
පහන් Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 12:53
[Reply]
දේශද්‍රෝහියා Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:01
යකෝ තෝ හීනෙං බය උනාද? මේක පොල්කිරි.com නෙවෙයි බං ban කරන්න.
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:10
unewa gal musala deshadrohiyo thoi ninden nagitala tiyenne hodata as arala balapan thope maha eka kiyala tiyena ewa
umbata penne na wage nam hitu mama dannam u kiyapuwa
“පහන් Reply:
July 2nd, 2009 at 12:41 am
whiterabbit නමින් පැමිණෙන ජෝකරයා එළකිරි පට්ටියේ ජන්ම පුරුද්ද පෙන්වමින් සරම උස්සා කුණුහරප ප්‍රකාශනයක් පටන් ගත් බැවින් spam ලෙස සලකුණු කර චක බ්ලාස්ට් කර දැමුවෙමි.”
thawa itin katha koranawa
[Reply]
පහන් Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:18
මල්ලි කියලා තියෙන දේ පැහැදිලියි නෙ. කුණුහරප නම් block කරන්න වෙනවා. මේක elakiri forum එක නෙමෙයිනේ. නිකන් වලිගේ පාග ගෙන කතා කරන්න එපා.
බොස් ඇවිත් බනී, දැන් වැඩ කරන්න.
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:38
me forum eke u kunuharupa kiyapu tanak pennapallako balanna !!!
nikan harena harena pattata katha karanna epa yako..
[Reply]
පහන් Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:41
කුණුහරුප තියෙනවා නං පෙන්නන්න පුළුවන්ද බූරුවෝ. මේක forum එකක් නෙවෙයි.
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:45
ane gonto
umabalata oppu kora ganna bari eka kiyapan mulin !!!
පහන් Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:48
උදේට කන්නේ පුන්නක්කුද? හෙළුව වහ ගන්න නිකන් ගොන් පාට් දාන්න එපා. කුනුහරප කියලා ඔප්පු කරන්න ඕනේ නම් වරෙන් නඩු කියන්න.
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 4:33
ai thiyenawanam pennanna bari u dapu eka copy karala methana pennapanko, ane umbala wage gobba adminla. umba umbe host eke cpanel usarname pass ehema mail ekei notpad walai save karaganada inne, parissam karala thiyaganin.
DARKrABBiTrS Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 12:16
ඊයෙ රෑ කට්ටිය පොර ගහලා දැන් ඇවිල්ලා
[Reply]
ane yako… kirimame… thopilage gon haraka report karala nethi bawa kiyala thiyenawa penne nedda? ane meh umbalage blog walin copy karanna maha loku dewal thiyenawa wage… ane redda.. internet kiyana eke copy thama hema thenama yanne… EK eke mokek hari demmama weradi… ethakota GZ, SMP3, Clublk, thawa ara thiyena heta hutamarema thibbama hari.. ane miniho… thamusene mol kiyawanne…
gihin es erala balapan, umbalage oya blog da, GZ da, ara wena ewada neththam EK da udin inne kiyala… anunta irshiya nokara wedak balagana idapan… ochchara copyright prashna nam palayan gihin upawasa karapan, nadu dapan ona ekak dapan… anthimedi beluwama kisima neethiyak nehe neh ewage ewata.. ehenam katai p*kai wahagan chu karala nida ganin… heena mawapan EK eka wattanna.. sweet dreams my frend… gud luck on that…
shit happens.. live with it.. stop cryin like a wuss all the time..
[Reply]
සාතන් Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 12:50
ඔව පරණ ටේප් නෙ බං. උඹලගෙ වචන සෙට් එක. අපිට ඕක අහල එපා.. වෙලා.
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 12:54
mun ta amu kawila mun as 2 kata penne Ek eka witarai ay anith site ekakata wath EK ekata taragayakk denna baha ne mun ge ange malu natanawa irisiya kara hatta..
munta nadu kiyanna puluwan tarm konda pana tiyena un newa ban… injection gahanawa lu injection…. oi ta wada loku wadakarayo Ek eka wattanna awith tiyenawa .. umbala nahayen aduwa kiyala mukut wenne na .. Ek ekata kiyanna isella anith site wala wena dewal ganath poddak hoyala balala awa nam umbalage spamming project ekata podi gammak ganna tibba.. kohomada machoo site eke traffic ehema wasi da ???
[Reply]
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 12:56
me sathan lokka ai umbalage blog sangame gayan kalharage gu peechan wade gana kathawak naththeee
[Reply]
දේශද්‍රෝහියා Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 8:27
“anith site ekakata wath EK ekata taragayakk denna baha”
ඔව්නේ මල්ලි, පොල්කිරිය ළඟට එන්නේ කොහොමද පට්ට කොපි පේස්ට් පාරක් දාන්න වෙනවනෙ. පොල්කිරියේ ඉන්න හොරු රැළ කරන හොර කොපි වලට ඒක පළවෙනියා වීම පුදුමයක් නෙමෙයි.
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:14
ane palayan ban “kalakanni user name himi karuwa” thope as wala katu anenawa api aurudu ganak anka eke inna nisa..
umbala oya kaiwaru gahuwata umbalage blog wala inna unuth apen horakam korala tiyenawa apita eka sakshi athuwa oppu koranna puluwan….
anika tama thoita moko elakiri.com ekama penne .
ay wate giya kale anith site wala un dana post ehema umbala dakke nadda
ewata umbalata kata naha
ay eheta meheta diala apu un ne umbala
ewa ganath katha karapallako !!!
කිරි මාමා Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 12:55
Dude… we don’t care even if elakiri passed google in alexa rank. We just don’t want our stuff copied without citations. You can be inside your happy little forum and do whatever it is that you do. Just have the decency to give credit to the proper owner. We don’t want to do anything to EK.
Shit happens. Very true. But no reason to live in that shit when we can clear it up, is there?
[Reply]
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 12:57
so then kiri mama what do u say abt gayan kalhara. ane ban umbala, dewale kapuwa riwama ganda nalune e wage thama
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 1:00
oka anith site walata mulin kiyala waren hada mame!!!
moko umbalage anith un budi da aharan innadala reply karanna wath konda panan nathi set ekak da umbalata inne
[Reply]
djanuradhaxxx Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 8:47
mekalu
loke hodhama blog eka…
loke mokak hari ekak dammoth
meken copy karalalu dhaanne?? :p
mari nedha?? vade?
[Reply]
mun prashne maga harinawa ban reply ekak denna taram konda pana nathi un
a wageda balapan elakiri paula ??
oune dekata eka wage issarahata enawa
mulin umbala ekathu wela idahan mona karannath issara wela…
ita passe umbalage oya nari nadagam natahalla !!
good luck!
[Reply]
දේශද්‍රෝහියා Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 1:06
පවුල?????????
ෂුවර් ද?
මේ ඒක නෙමෙයි. තොපෙ පවුලේ මහ එකාට එන්න කියපන්.
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 1:09
maha eka umbala wage bath kana ela harak gahanne na
ay uba maha ekawama hoyanne speciall araganna ouneda
wadi mahansiyak nathuwa api arala dennam
ube user name ekama ratata kalalak yako umbalawa walalath madi
paula tama tho paulakin apu ekek nowaana bawa nam hodata penawa .. ekane me wage gon katahaa kiyawanne
[Reply]
දේශද්‍රෝහියා Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 8:20
ආනේ ඇත්තද චූටි පැටියෝ. හොද user name එකක් කියන්න බලන්න මමත් පවුලට එකතුවෙන්න. ඒකනෙවෙයි මල්ලියෝ කව්ද බං ඔය පවුලෙ තාත්තා, dedicated server ද shared serverද?
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 1:12
thopi wage bin kundo ekka katha karanna enna tharam ape maha ekata kasillak na yako, thopi oya sinhalen liyana eeewata thorathuru gaththa articals wala aithikarayatath respect denawada umbala, ane palayan do yannam thoge nick ekenma peenne nathai tho mona wage apathayekda kiyala
[Reply]
දැන් කට්ටියට උත්තර නෑ
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 1:11
okunge katawal kuliyata ban kahinne ..
ape wage paulak kiyana hangeema okunta naha
unta oune une ape site eke nama katha karanna ewa hade tama api innakam…
[Reply]
Tooka Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 10:20
ow ow admin ne munge thatha amatasiri u mara wadakarayekne harak puthala godai
[Reply]
ai me blog mamala gayan kalharage peechan wade gana katha naththe, maha lokuwata aithiwasikam gana katha karana kattiya ko, ai e tutorial eka sinhalen liyapu nathi ekak unama balu wade honda wadak wenawada. loku aiyala, anunge pol kendi hoyanawa thamunge ahe thiyena pol parala hoyannathuwa, maha loku campus aiyala het lectures yanna doi athi, ona aiya kenektai kiyanne, EK ekata eka eka enjection denna awith thamange blog eka tika dawasakata hari tika welawakata hari antharjalayen athuru dahan uno kiyanna wade sidda karana hati mama dananwa. e nisa e gana deparak hithala karana deyak karoth hondai, linux aiyala wisheshayen parissam wenna, e ayata athi wishesha beheth htiyenawa api gawa.
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 1:13
math me balan inne ban munge ara akuru thune injection eka gahanakam
u adurana loku ayya enakam inna epai ekatat
balapn ekath anungen illan gahanna yanne
itin swaya nirmana gana katha karanwa
munta mole moal
[Reply]
කිරි මාමා පැනලා ගිහින් කොහෙද දන්නෑ.මට සැකයි අර GZ එකේ වගෙ මේක ලියන එකාමද දන්නෑ ඔය ඔක්කොම ID වලින් එන්නෙ
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 1:23
ou ban paya ganakata eka reply ekak watenawa
mehemath yakku
apith awith mewage uru kotuwaka ..uro ranchuwakata terum koranna awa ne
attata me dina sathanada mokadda eka liyana eka koi magule giyda danne na !!
[Reply]
DARKrABBiTrS Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 1:27
උගේ පෑනේ තීන්ත ඉවර ඇති.
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 1:30
yata paneth iwarai wage ekane.. ukkum patiya doi karadara nokara maru wemu
H2G Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 1:31
hikz hikz
තව ටික දවසක් ඉවසලා හිටපන් පහන්.උබේ පින්තූර එක්කම අපි දෙන්නම්.අන්න එදාට උබේ මේ පොත අලුතෙන් ලියන්න වෙයි.
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 1:39
umbala apita kagahapu ewata adinawa lagadima denna sana !!!
ude wenakam idala balapalla !!!
[Reply]
ශාකුන්තල Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 10:17
මට නං දැං මේක ආතල් එකක් වේගෙනයි යන්නේ… එළකිරියෙ කට්ටිය මෙතනත් එයාලට උරුම ජන්ම ගති පෙන්නන්න පටන් ගෙන. බ්ලොග්කරුවන්ට තර්ජනය කිරීමේ විපාක සමහරවිට විඳවල නැතුව ඇති මෙතන මේ මහ ලොකු අයියල වගේ පේන්න පොර ටෝක් දෙන්නේ.
[Reply]
පහන් Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 8:14
අනේ ඇටිකිච්චෝ පලයං බං යන්න උඹයි උඹේ තගයි තියාගෙන. ගිහින් දාලා බලපං උඹලගේ ඇඩ්මින්ට විනාඩි 5න් ban කරයි.
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:17
ape admin gana umbata katha karanna tiyena aiytiya mokadda yako ekadwasak wath tho site ekata awith nathi eka
thota kisima aitiyak na ape site ekata baninna anna eka danaganin
umba oya kiyana widiyata anith un kiuwa kiyala umbataa giriya kadan kagahanna tibba umba ape site ekata dawsak hari awith tibuna nam
umbala oya karana waden ape paula tawath shakthimath wenawa misak .. thopee oya kehel mal wiplawaya ballata yamak tama wenne !!!
nikan illan marmite gaganne nathuwa hitahan !!!
[Reply]
Tooka Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 10:17
adminta mukuth kiyana epa muge thatha u
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 12:57
yako ahinsaka admin ta ohoma katha karanna epa api umbalata hodin katha kare .. umbala ammala tathala adagena thop walatta kama pennuwa
apith umbalage ammala tathalata mehema katha kara nam umbei mage kisima wenasak na
eka nisa buru puthe kiyannna isella deparak hitapalla .. umbala maha loku pragyyaaooo neda ane he*e
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 4:30
@ tooka
umba kohomada eeka danne. ai umbada pahana alluwe, okkotama kalin umbalage ammagen ahala balapan umbe thaththa kauda kiyala. samahara wita mama wennath puluwan. anunge thaththala hoyanna kalin, bolata kondak na, thiyenawanam admin one nane ahapu prashnekata uththara denna, umbalage me hal kali blog loweth na yako ape site eka lankawe no 1 weddi. linde inna gombo thopi, maha loku blog kaiwaruwo thopi post hadanna details ganne investigations karala wenna athi, ane mage kata nodakin nodooomakin thopi wage awajathaka haththa
suba dawasak prarthana karala onna api kapuna oyage blog eken
budusaranai !!!
[Reply]
elakiri is the best
[Reply]
පහන් Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:45
best for what? දෙන්නා දෙන්නා ගැට ගහලා හාන්න?
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:56
ane gonto tho dawas wath ek ekata apu nathi eka tho kohomada ban EK eka gana danne
:P
[Reply]
thelaa Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:57
උබලා එහෙම හානවද?
[Reply]
පහන් Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 10:06
නෑ උඹල හාන කම් බලං ඉඳලා බිත්තර වී ඉහිනවා.
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:46
munta oka ternne na mau kiri beepu unta tama eka terenne ban thelaa oku otu kirti beepu un ekai aula !!!
[Reply]
පහන් Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 9:52
උඹට දැන් මවු කිරි කියන්නේ එළකිරි ද?
ආහ් සොරි. එළකිරි පවුලනේ!!!
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 10:01
umbata sinhala terenawa adui wage hodata oka 2 parak 3parak kiyawapan
api elakiri paule tama do
umbalata ekamuthu kamak wath nathi un ne
eka tiyenne koheda araka nathuwa!!
පහන් Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 10:07
උඹේ පව්ලේ හැමෝම ඇවිත් කමෙන්ට් දැම්මත් උඹලට උත්තර දීගන්න බෑනෙ බං.
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 10:14
api ahapuwatat umbalage uttara nathi eka tama duka !!!
Thnuka Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 11:39
anee P*nn* patiyo thoo dannawada mee loke mawkiriwalata passe tiyana hodama kiri Elakiri kiyala.thota amma nemai kiri powala tiyenne ekai oya molee wadila natthe.
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 11:50
@ pahan
lokka api hamotama uththara deeganna bari eka newei wade, umbala seramagen ma mama eka prashnayai ahuwe me wenakan eekata uththara deeganna umbalage maha loku eka blog kaiwaruwekwath awe nane
thelaa Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 10:16
ගොන්නු වී ඉහිනව කියල ඇහුවමයි මම
[Reply]
අප්පට සිරි… මම මේ පෝස්ට් එකේ comment subscription අයින් කළා මට මේල් ඇවිත් ඇති වෙලාම… මේක සෑහෙන දුරට ගිහිල්ලනේ… හරක් ටික ජන්ම ගතිය පෙන්නනවා නේද මෙතන… අපේ හැමෝම නිදි වෙලේ මුන් තනියමත් කෑ ගහගහ ඉඳල නේ!!
.. එළ එළ.. ජහ! ජහ!!!
[Reply]
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 11:42
me lokkooo thamusela ballo wage buranawa maha lokuwata ko umbalagen ekekwath umbalage thuttu deke pal horage gu peechan wade gana katha karada . thopi ekektawath kondak na nambu pita e gana katha karanna, mama dan kee denekgen ahuwada, thope maha loku katawal witharai, deepallako e parshneta uththara umbala maha loku neethi garuka BLOG kaiwaruwo ne.
[Reply]
Thnuka Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 11:43
Hari ubala oppukaranne kohomada oka ubalagema post 1kak kiyala ?
[Reply]
hehe me thiyenne gayan kalhara lokka wada danna pawichchi karapu original document eka, apith ithin me nit eke umbala wage gas gembo wage innawa kiyala hithanna athi
http://harshak.tripod.com/Tutorials/Hacks/ULTIMA~1.TXT
[Reply]
මාත් මේ කරන්න දෙයක් නැතුව හිටියේ,මේක නම් මාර ආතල්
ඒක් නෙමේ ආසාවට අහන්නෙ එලකිරියොන්ට පුලුවන්ලු බ්ලොග්ස් හැක් කරන්න. පුලුවන් නම් කරල පෙන්නපන්කො blogspot එකක් හැක් කරලා
[Reply]
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at පෙ.ව. 11:53
loku saar danaganin meka blogspot ekak newei nikanma nikan private domain ekaka hadapu blog ekak, deram host eken host gaththama host eka mona wageda kiyala umbala apita kiyala denna one na.
[Reply]
අන්න එහෙම පැහැදිලිව කියන්න.
මුලින් කියල තිබුනෙ ලිනක්ස් පාවිච්චි කරන බ්ලොග් කාරයොන්ට injection එකක් තියෙනව කියලනෙ
[Reply]
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 12:15
ya, eewatath beheth thiyenawa, mokada linux pawichchi karana hamoma blogspot witharak use karanne nane lokkaaa, mehemai karanna bari nam kiyanne na, anika dawase paya 24n 18k withara rassawa widihata karana wade thawa amathara dekata yodawana eka mata maha deyak newei
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 1:01
mun ohe kiyannam wale kiyawanwa gemak adala passata wela balan inna p*nnayo ralak ne umbala
SQL gana katha karanawa ekath taman newa inject karanne wena koheda inna loku ayya kenek . itin oya kiyana ayya tama hambune nadda danne na neda
mun ge admin gen api eka prashnayai ahuwe ekata wath munta uttara na !!!
[Reply]
mekai wela thiyenne umbalage kattiya danna SQL enjection eka ahagannath ara aiyek enakan inna onelu, kocal host eke neweilu kelinma gahnawalu, owa ithin surangana katha ne lokka. exploit ekak hoyagana umbala injection gahanakan api budiyaganne nane, mathakathiyaganin adu tharame paya 18k wath mama inne net eke, e nisa umbala EK ekata mona sellam danna haduwath parissamen, passe nokiuwa kiyanna epa
[Reply]
@ pahan
pahan lokka bohoma lajjai me blog eke admin widihata oba thumatawath thibba mage parashneta uththara denna, habai saddayakawath na. anthima kathai, ara nikan unge amma amma, ape amma summa wage thama
[Reply]
DARKrABBiTrS Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 12:23
මේ අවජාතකයින්ට මොන අම්මලද බන්?
[Reply]
එලකිරි ගොමයො ටික එලි බැහැලා වගේ. මල්ලිලා වැරද්ද කලා නම් ඒක පිලිඅරගෙන මාරුවුනා නම් මරු. ඔයවගේ කාර්තු බස්සෝ ඕනිතරම් ඉන්නවා. අදාල දේවල් අදාල විදිහට කතාකලානම් හොඳයි නැත්නම් ඔයාලා ඇත්තටම එලකිරි බීපු එවුන් වෙනවා. එලකිරි මලයා වැරැද්ද පිලිඅරගත්තනම් කතාව ඉවරයි හැබැයි දැන් නම් පරක්කු වැඩිද මන්දා.
[Reply]
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 6:40
yako katha karapallako umbalage blog kaiwaruwange sangame gayan kalharage gu peechan wade ganath. thopita kondak na eewata
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 6:47
mun danne anunta gawayo kityanna misak ahapu prashna walata uttara denna newa!!!
[Reply]
එලකිරි මල්ලිලා ටිකන් ඇඩ්මින්න්ට කඩේ යන්නේ නැතුව ඇඩ්මින්ට එන්න කියපල්ලා.
ඇඩ්මින්ට වැඩ …………………..
ඔව්නෙ ඌට තව කොපිගහන්න පෝස්ට් හොයන්න තියෙනවනේ. අඩ්මින්ගේ චූ කොල්ලො ටික මෙතන තෙමා ගන්නේ නැතුව වෙන තැනක තෙමා ගත්තොත් හොඳයි..
[Reply]
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 6:41
ko umbalage copy gahana gayan kalhara, umbalage sangame ekekne u. ane satho nodanna magul kiyawannathuwa kata wahan hitapan.
[Reply]
කෝ මේ එල ගවයා……………
තාම නැද්ද.
වස්සො එන්න එපා එල ගවයම එනවනම් හොඳයි.
අනේ වහු පැටියනේ
තොපිට මහ එකෙක් ඇත්තේ
තාම ඌ නැත්තේ
ඒ නිසාවෙනි අපි තැවෙන්නේ.
[Reply]
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 6:43
tho wassa kiyala thoge kiyamanen penawa
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 6:48
tho thawuna kiyala api samanyen wasso gahanne na ….
[Reply]
Kauda ado Ek ekata bainne
[Reply]
අනේ ඔයාලා මට නේද මෙයා බනින්නේ ඉතින් ඕකට ඔච්චර බනින්න ඕනිද. සොරි පහන්. මෙයාලා මට සොරිවෙන්න ඕනි හොඳේ. අපිට ඉතින් ලියන්න බෑ තමා. අපි එලකිරි බිව්වා කියලා ඔච්චර බනින්න එපා. සොරි පහන්.
[Reply]
අඩවියේ පොලිසි ද මොකද්ද අනුව කිව්වේ නෑ කියල නේද මැකුවෙ නැත්තේ. ඉතිං ඇයි දැන් මකලා තියෙන්නේ. පොලිසි ද මොකද්ද අනුව දැන් රිපෝට්ස් කොරලද තියෙන්නෙ?. එනපොට හොඳ නැති බව තේරුණු ගොම්බෙටි ඇම්ඩන් දැන් ඒ ටික මකලා.
ගොම්බෙටි අඩවියේ ගොම්බෙටි එහේම තියා ගත්තොත් හොඳය. ගොම්බෙටි ඇම්ඩන් තමන්ගේ අඩවියෙන් වරදක් සිදුවූ පසු එය නිවැරදි කරගැනීමට තරම් නිහතමානී විය යුතුය. මේ බ්ලොග් එක එක පඟර නැට්ටන් අතේ පනිවිඩ එවන්නේ නැතිව ඔහුම මෙයට උත්තර දුන්නා නම් හොඳය. නම එලකිරි උනාට වැඩ නං අන්තිම තුප්පහිය. බ්ලොග් කොපි කිරීම එකකි එය පෙන්වා දුන් පසු පොර ටොක්ස් දී එක එක පාන් බට්ටන් බැස්ස වීම දැමීම හා තර්ජන කිරීම ඊටත් වඩා බරපතලය. අපට අවශ්‍ය වන්නේ පාන් බට්ටන් නොවේ එලකිරි පට්ටියේ අදාල මහ ගවයා එනතුරු අපි බලා සිටිමු.
[Reply]
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 6:42
ethakota english blog walin copy karama eewa honda wadada para ballo
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 6:50
umbala ge gayan kalhara karapu copy umba ahala nathiwa athi ekath mulin ugen ahala iwara wela waren…
admin apiwa euwe na yako umbala wage pecchan un nikan boruwata Ek ekata kaa gahana eka apita balan inna bari kamata awe
mokada api ahinsakayo unata nonjalayo newa patta harila yaddi.. api inna thanata garahaddii !!!
[Reply]
කවුද යකෝ මට බනින එකා. මගේ මහ එකා ගවයෙක් තමා. ඒකනේ මම හරක් වැඩේ කරල බනින එවුන්ටත් අනින්නේ. මම ගවයෙක් තමා.
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 6:51
mokadda umbe site eka …
nikan denna epa gon makko
[Reply]
thedarkmask Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 7:34
ah umab danne nadd banzz u gallezone eke admin, eekane thamange thaththwaya prakasha karanne
[Reply]
Sahan678 Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 8:20
matat oka nikamata wage teruna
echhara peechan da ban mu
api nam hangi hangi sellam karanne na
attama id eken awa onna @@@
djanuradhaxxx Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 8:24
ඔව් ඔව්
math ave aththa id eken!!
djanuradhaxxx Reply:
ජූලි 2nd, 2009 at ප.ව. 8:23
ube site eka mokakda??
nikan aththa part eka pennanne nathiva..hitapan ban..
elakiri ekata baninne nathiva!!
[Reply]
umba admin ahawal ekeda, nodi hitapan.
[Reply]
ane yakune ubala admin araka meka kiya ID walin
elakiri ekata mada gahanawa napunsaka wada karanna epa
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ta ma lajjawak meka
[Reply]
okkoma eunge kate nariwadama nam thiyenawa, eeye ra ahapu prashneta uththara deeganna mahaloku gon blog kaiwaruwange sangame ekektawath bari una me wenakan.
[Reply]
oi pahan matto tho hithanna epa elakiri ekath ekka gemak ada gattama tho pora kiyala. api meka lesiyen atharinne ne. balagena idahan lagadima thota wena wade. tho wage uguduwo 1000k oluwen hitagena kiwwath maxa elakiri is the best.
[Reply]
@all
elakiri අඩවියේ admin හට පිළිතුරු ලබාදීමට ප්‍රමාණවත් කාලයක් ලබාදුන්නා යැයි සිතමි. ඔබගෙන් මහත්මා පිලිතුරක් බලාපොරොත්තු වූවද ලැබුනේ අඳෝනා ගොඩක් සහ පොර ටෝක් ටිකකි. බ්ලොග් හොරකම දැක දැක එයට elakiri admin ඉඩදී සිටින බව මෙහි කමෙන්ට් කියවූ සියල්ලෝටම සක්සුදක්සේ පැහැදිලි වන්නට ඇත. තවත් elakiri ගොන් නාම්බන්ගේ කමෙන්ට් බාර ගැනීමෙන් ඵලක් නැත. මෙහි කමෙන්ට් පුරවා ගෙන හිට්ස් වැඩිකරගැනීමට මට අවශ්‍ය නැත. මන්ද මා elakiri ඇඩ්මින් නොවන බැවිනි. මෙතැනට ආ හැංගිමුත්තෙක් පැවසූ ලෙසම මගේ බ්ලොග් එක තුට්ටු දෙකේ එකක් බව ඇත්තය. එය ලියනවාට මට මුදල් ලැබෙන්නේ නැත. තුට්ටු දෙකේ බ්ලොග් කොපි කරන සයිට් ලක්ෂ ගනං වටින ඒවා වෙන්නට බැරිය තුට්ටු එකේ ඒවා විය යුතුය. මෙය පවත්වාගෙන යන්නේ domain නාමයට හා hosting සඳහා මා අතින් සල්ලි වියදම් කරගෙනය. මා අනුන්ගේ දේවල් ඒ ගැන සඳහන් කරන්නේ නැතිව කොපි කරන්නෙක් නොවෙමි. ඇඩ්මින්ගේම හෙන්චයියලා කියන පරිදි…. “elakiri.com kiyanne me free site ekak neveine..blog vage..” බ්ලොග් හොරකම් කරන්නේ මුදල් නිසා විය යුතුය. අවසානයේ බ්ලොග් හොරකම් ඇඩ්මින් දැනුවත්වම සිදුවන ඒවා බව හොඳින්ම පැහැදිලි විය.
මාගේ බ්ලොග් අඩවියෙන් හොරකම් කල දෑ ඉවත් කලද හොරකම් කල තවත් බ්ලොග් සටහන් elakiriයේ තවත් ඇත. ඒවාද delete කර නැවත බ්ලොග් හොරුන්ට ඉඩ නොදෙන elakiri forum එකක් ඇතිවුව හොත් මාද එහි සාමාජිකත්වය ලබා ගනිමි.
elakiri rocks යන්න කටින් පමණක් නොව වැඩවලින්ද පෙන්වන්නේ නම් මැනවි.
මෙතැනින් එහාට මම කමෙන්ට් භාර නොගනිමි. කුණුහරුප කමෙන්ට් මකාදමමි.
“ජනප්‍රිය හැමදේම හොඳ නැත. හොඳ හැමදේම ජනප්‍රියද නැත.”
@එලකිරි තග්ස්ලාට
ඔයගොල්ලො ගැන මම පස්සේ වෙලාවක ලියන්නාං. එතකල් ඔය ගොන් පාට් ගිහින් එලකිරියටම දාගන්න. පස්සේ හම්බවෙමු. ටටා. එතකල් මම කොමඩ් ස්ටාර් බලන්නං. I’ll miss you.
[Reply]
ඉහත කමෙන්ට සියල්ලම මා නොකියෙව්වත්. අතරින් පතර “තොපිලගෙ ගයාන් කල්හාරයා කොපි කරපුවා” යැයි දෙතුන් වරක් දමා තිබීම මාතුල කුහුලක් උපදවයි.
මා කොපිකල (අදාල හිමිකම් ලබා නොදුන්) සිංහල හෝ ශ්‍රී ලාංකික නිර්මාණයක් වේනම් කරුණාකර දක්වන ලෙස එම කමෙන්ට් කරුවන් ගෙන් ඉල්ලා සිටිමි.
මෙය ලියුම් කරුගේ විශේෂ අවසරය මත පල කරන නිසා වෙනත් කමෙන්ටු දැමීමට ඉඩ නොතිබිය හැක.. එබැවින් වෙනත් ප්‍රසිද්ද තැනක හෝ පුද්ගලිකව අදාල අවස්ථා දැක්විය හැක්නම් ඉතා අගී.
කලකට පෙර මම ඔබලාගේ ෆෝරමයේදීම කිව් පරිදි, තර්කයකට තර්කයකින් පිලිතුරු දිය නොහැකිව හතර අතේ කුණු හරුප කියා බැණ අඬගසා මඩ හා ගොම ගෑමට තැත්කිරීමෙන් සිදුවන්නේ තමන්ගේ සියොලග ඒවා තැවරීම පමණි.
(වඩා හොඳ එලකිරි අඩවියක් උදෙසා සිහින දකිමින්)
[Reply]
පහන් Reply:
ජූලි 5th, 2009 at ප.ව. 10:55
මගේ බ්ලොග් පෝස්ට් එක කොපි කිරීම සම්බන්ධයෙන් elakiri admin දැනුවත් කල ගයාන්ට ඔහුට එරෙහිව නැගුනු චෝදනා වලට පිළිතුරු දීමට මෙම ප්‍රතිචාරාවකාශයේ ඉඩක් ලබානොදුනහොත් අසාධාරණයක් යැයි සිතුනු නිසා ඔහු වෙනුවෙන් ඉඩ වෙන් කලෙමි.(එලකිරි පැංචන්ගේ බහුබූත කමෙන්ට් රාශියට වඩා මෙම කමෙන්ට් ය වැදගත් යැයි සිතමි)
[Reply]
Hhahaha Unma kiyala unma balala Unma hoda wela yanawa.Moda Pahan gono oya hangagena hitapu Gayan Kalharayawa anthimatama eliyata damme mokada?
yakooo English ewun liyana ewa artical nemai.ubala eka copy karahama hodai.anee yakoooo ubalage anthima comment 1ken ubala goooo una
[Reply]
@ Thanuka
අනේ මැටි මෝලෝ? කවුද ගොන් හරකෝ ඉංගිරිස් ලිපි කොපි කරලා තියෙන්නෙ? තොපේ ෆෝරම් මුඩුක්කුවෙ එවුං නෙ. බ්ලොග් ලියන අය අඩුගානේ ඒවා සිංහලට පරිවර්තනය කරලා දානවා. ඒකටත් හැකියාවක් (තොපිට නැති දේ) තියෙන්න ඕනේ.
පොඩ්ඩක් බ්ලොග් කියවල තේරුං ගනිං තොපේ මුඩුක්කුවෙ එවුංට වඩා බුද්ධිමත්, හැකියාවක් තියෙන අය බව බ්ලොග් ලියන්නේ. තේරුනාද?
නිකං පලයං ගොනෝ වාතෙ වෙන්නෙ නැතුව. දැං උඹල හරි ජෝක් එකක් බං. මාතෘකාවට අදාල නැති වල්පල් කියවනවා, හරියට තොපේ ෆෝරම් මුඩුක්කුවෙ වගේ.
[Reply]
Thnuka Reply:
ජූලි 7th, 2009 at ප.ව. 1:05
kawda gona kiyala peenawa.yakoo thoo dannawada copyright kiyana deee.gono ehenam uba harry potter wagee book 1kak sinhalata translate karala balapankoo… thope maha ekage inad hama 1katama pissu.ubalage buddiya putuwata thalenawa.balagena aa nisa
[Reply]
හිස වසාගත් මිනිසා Reply:
ජූලි 7th, 2009 at ප.ව. 3:54
ගිහින් සිංහල ලිපි කියවලා බලපන් මැට්ටෝ ඒවා ඉංගිරිස් ඒවායින් ගත්තනම් කොහෙන්ද ගත්තේ කියල ලියලා තියෙනවා.
තොපේ මුඩුක්කුවෙ එහෙම ලියලා තියෙන එකක් පෙන්නපං. යකෝ හොරු සුද්ද කරන්න එන්න එපා.
ආ එක අතකට වැරැද්දකුත් නෑ ඒකේ. ඇයි උඹලා එකම (හොර) පවුලක්නේ
ඒ නිසා නෑදෑයන් සුද්ද කරපිය.
[Reply]
මේ post එක කියවලා බලන්න. http://galleman.com/318
මෙතන පොර ටෝක් දෙන එළකිරි එකේ සීනියර් මෙම්බර් අයියලා කොපි පේස්ට් කරන්නෙ හරියට කියවලාවත් නෙමෙයි.
කරන්න ලේසි වැඩක් කියන්නම්. ආයෙ බ්ලොග් වලින් කොපි කරල මේ වගේ හොඳ හැටි අහගන්න වෙන්නෙත් නෑ.
Open කරන්න වින්ඩෝස් ෆෝල්ඩර් එක. දැන් icon ටික arrange කරල පළවෙනි ෆයිල් එක open කරන්න notepad එකෙන්. ඒකෙන් කැමති තරමක් කොපි කරල එළකිරියෙ අළුත් thread එකකට පෝස්ට් කරන්න. අනිත් අයට කරන්න තියෙන්නෙ ඒකට පුළුවන් තරම් එළ මචෝ එළ එළ කිය කියා reply කරන්න. ඔහොම ගිහින් තව පෝස්ට් එකක් දාන්න ඕන වුණාම දෙවෙනි ෆයිල් එක… ඊළඟට තුන් වෙනි එක… බය වෙන්න එපා dll, exe, com මේ ඕන එකක් notepad එකේ open වෙනවා. කරන්න තියෙන්නෙ පුළුවන් තරම් කොපි පේස්ට් කරන එකයි එළ මචෝ එළ කියල reply කරන එකයි විතරයි.
ආ…. තව පොඩ්ඩෙන් අමතක වෙනවා… කවුරු කවුරුත් තමන්ගෙ wallpaper එක sigi එකට දාන්න අමතක කරන්න එපා. Bandwidth consumption එක වැඩි වෙන තරමට sigi එකේ ආතල් එකත් වැඩියි.
[Reply]
-බිன்ku- Reply:
ජූලි 12th, 2009 at පෙ.ව. 12:11
හික්ස්!
[Reply]
gonikiri pattiye nomeru wasu pataw tika windup wee sitina hatiyak pene.. aththa kiwwama mala paneema swabawika bawin api e gana kalabala wiya yuthu natha.. hama thread ekema ‘ela macho’ kiya post 100k dama gath pasu unta hari joliya.. hithan inne loketa lokko kiyala ya..kelin muthra kara ganna bari chooti wahu pataw tika gana anukampa sithe…
[Reply]
mama elakiri eke member kenek but meka kiyanna one,eke wada echarama hari na.eke honda member kenek wenna nam.muslim chatholic ayata banin na one,e memberlawa ganan ganna honda na.anika dan hamadama tiyenne half nude,bikini and sex related stories.honda thredut tiyanawa ,naththe na.but dan standerd eka antimai.me langadi amma room eke innakota thred ekak open karala mage internet conection ekat kapanna giya.elakiri issara honda site ekak but now!!!
[Reply]