බ්ලොග් හොරු කියන්නේ සිංහල බ්ලොග් අවකාශයට අලුත් දෙයක් නෙවෙයි. මීට කලින් බ්ලොග් හොරු කීප දෙනෙක්ම අහු උනා. ඒ හැමෝම හොරේ අහුඋනාට පස්සේ බ්ලොග් එක delete කරල වැඩේ අවසන් උනා. මේ ලියන්නෙ තාමත් බ්ලොග් හොරුන්ට ඉඩදීල තියෙන සයිට් එකක් ගැන. සමහරු මේකට ලංකාවෙ ජනප්‍රියම forum එක කියලත් කියනව. ජනප්‍රියම forum එක මෙහෙම නං අනිත් ඒවා ගැන හිතාගන්න පුළුවන්. ජනප්‍රිය කෙසේ වෙතත් ප්‍රසිද්ධ බව නං ඇත්ත. ඒත් ප්‍රසිද්ධ වෙන්නෙ බ්ලොග් හොරකමෙන් නම්….
මගේ බ්ලොග් එකේ dialog HSPA ගැන ලියපු පොස්ට් එකක් ගෙඩිය පිටින්ම කොපි paste කරලා elakiri.com forum එකේ දාලා තිබ්බා. මේගැන මට මුලින්ම දැනුවත් කලේ සුදාරක මල්ලි. මේ හොරකම ගැන admin දන්නවා(ගයාන් මල්ලි සාක්ෂි) . elakiri adminදැන දැනත් සද්ද නැතුව ඉන්නවා. මේ ගැන කලින් මෙතැනත් සංවාදයක් ඇති උනා. කොපි කරපු පුද්ගලයා තාම forum එකේ ඉන්නවා. දැන් හිතන්න තියෙන්නෙ එක්කෝ සයිට් එක ජනප්‍රිය කරන්න elakiri.com අනුන්ගේ බ්ලොග් කොපි කරනවා නැත්තං බ්ලොග් කොපි කරලා forum එක ප්‍රසිද්ධ කරගන්නෙ ඇඩ්මින් අනුදැනුම ඇතිව කියන එකයි. නැත්තං ඇයි මේ ගැන හොඳටම දැන දැනත් පියවරක් නොගත්තෙ?(2009 පෙබරවාරි 12 වෙනිදා සිට මේ වෙන තෙක් කාලය නිසි පියවරක් ගැනීමට හොඳටෝම ප්‍රමාණවත් යැයි සිතමි.)
(එලකිරියෙන් මේ අසාධාරණයට ලක්වුණු පළවෙනියා මා නොවන බව ආරංචි විය. මින් ඉදිරියට මේ අසාධාරණය වැලැක්වීමට දරණ වෑයමකි මෙය. )


ගයාන් මල්ලි දන්නවා නම් මට කිවුවේ නැත්තේ මොකෝ…….?? මොකක්ද මේ සීන් එක…..?? මාව පොඩ්ඩක් දැනුවත් කරනවාද……??
එළකිරි ඇඩ්මින්ගේ අනුදැනුම ඇතුව නම් ඔය වගේ දේවල් වෙන්නේ නෑ සහෝදරයා………!!
අනිවාර්යෙන් ඇඩ්මින් ඕක දන්නේ නෑ ……….!! 100% sure for me……..!!
එළකිරි ජනප්‍රිය කරවා ගැනීමට ඔබ කියන ආකාරයේ බලු වැඩ නොකරන බව අවධාරණය කරමි …..!!
මම ගයාන් එක්ක අද උදේ chat එකක් දැම්මා. ඔහු කිව්වා මේගැන admin දන්නවා කියලා. දැන දැනත් සද්ද නැතුව ඉන්නවා කියන්නේ admin අනුදැනුම ඇතිව සිද්ධ වෙනවා කියන එක වෙන්න බැරිද?.
මට හිතෙන හැටියට මෙතන වෙන්නෙ මෙහෙම දෙයක්. එලකිරි ෆෝරම් එකට මේ ත්‍රෙඩ් එක දාපු ධනුෂ්ක කියන පුද්ගලයා ඒ ෆෝරමයේ Senior Member කෙනෙක්. පහන් කියන්නේ කලාතුරකින් ඊට ගොඩවදින්නෙක්.
ත්‍රෙඩ් එක දිගටම තිබ්බොත් පහන් තරහ වෙනවා, අයින් කලොත් අර ධනුෂ්ක තරහ වෙනවා.
ලිච් ට වැඩියෙන් පාඩු පහන් වගේ inactive visitor කෙනෙක් තරහ වෙන එකද නැත්තං ධනුෂ්ක වගේ active member කෙනෙක් තරහ වෙන එකද?
—
elakiri විතරක් නෙමේ, මොන ෆෝරමයෙ, සයිට් එකේ, බ්ලොග් එකේ මේ වැඩේ කලත් අපි ඊට විරුද්ධයි. මේ වගේ වැඩ පිටුදැකිය යුතුයි.
සම්පුර්ණයෙන් එකඟයි
එළකිරි එකේ ඇඩ්මින්ලාට Junior Member / Senior Member කියලා වෙනසක් නෑ…….. හැමෝම එක හා සමානයි…….!!
මම මේ වෙලා තියෙන දෙය සාධාරණීකරණය කරන්න හදනවා නෙවෙයි. මෙතන වැරැද්දක් වෙලා තියෙනවා. නමුත් ඒක ඇඩ්මින්ගේ අනුදැනුම ඇතුව වෙලා තියෙනවා කියන එකයි වැරදි.
දැන් ඉතින් ඩප්පි සිරාට පුලුවන් කෑ ගහන්න යුරාජ් එළකිරි ඇඩ්මින්ට කඩේ යනවා කියලා
එළ එළ ඔහොම දිගටම කෑ ගහගෙන යන්න ඩප්පි සිරා……ජයවේවා…..එළකිරිම තමා…….!!
අසාධාරණයක් වෙලා තියෙනවනං කිරි මුදලාලිට ඇවිත් ඒක හරිගස්සවන්න කියන්න. උරාජ් අතේ පණිවිඩ එවන්නෙ නැතිව. එලකිරි මුදලාලිට කඩේ යන්න එපා සහෝදරයා.
මේ හලෝ උරාජ් (කවුද බං මේ න ණ ළ ල බලලා නම දැම්මෙ ) දන්න බස් කෙරුවාව කොරං ඉන්නවද නිකං තව කිච වෙන්නෙ නැතුව.
මේ, දීමන්ත! තමුන්නාංසේ එකේ ඇඩ්මින් නෙවෙයි නං කට වහං ඉන්නව. මේ අපේ පහන් සෑර් බොහොම පැහැදිලිව, ඔනේ බුරුවෙකුට තේරෙනෙ විදියට වෙච්ච් දේ පැහැදිලි කරල තියෙනවනේ. එක එකාට කඩේ ගිහිල්ල , අනුන්ගේ කේස් වලට හොට දාලා චක බ්ලාස් වෙච්ච් එවුන් අපේ බජාර් එකෙත් ඉන්නව. ඒ නිසා , බොස්, දීමන්ත! නිකං කුලියට කැහැලා උගුරු දණ්ඩ කඩා ගන්නේ නැතුව ඇඩ්මින්ට ඒ වැඩේ කරගන්න දෙනව.
ආ උඹත් ඉන්නෙ මං විතරයිනේ අඩුවෙලා තියෙන්නෙ.
තවත් එළ කිරි වැඩක් ද?
Elakiri සයීට් එකේ ඈඩ්මින්ට මොකෝ , තමුන්ගේ සයීට් එකට කට්ටිය ගෙන්න ගන්න මිනිහා ඕනෑම දෙයක් කරයී . එකයී පොර නොදෑක්කා වගේ ඉන්නේ !
ප්‍රවීන්…
junior member කෙනෙක් නම් තමයී කලාතුරකීන් ගොඩවදීන්නෙක් වෙන්නේ බන් !
යම් බ්ලොග් එකක් copy නොකර ලින්ක් එකක් දාන්නත් බැයිද ඒකත් වැරදීද ?
අපොයි නෑ. ලින්ක් එකක් දීම කොහෙත්ම වැරදි නෑ.
original text එකෙන් කොටසක් දැම්මත් කමක් නෑ එතනින්ම දානවනම් මේක ගත්තෙ කොහෙන්ද සහ ලිව්වෙ කවුද කියල..
එලකිරි නෙමෙයි ගොන්කිරි උනත් වෙලා තියෙන වැඩේ අසාධාරනයි.. මගේ සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරනව මම.
මාත් විරෝධය ප්‍රකාශ කරනවා. වැරැද්ද නිවැරදි වන තුරු කිරිකඩේ පැත්ත පලාතෙවත් යන්නෙ නෑ.
admin ට නෑතුව moderator කෙනෙක් ට කිව්වානම් හරිනෙ?
හික් හික්… එළකිරි එකනෙ බං… කාට කියලත් වැඩක් නෑ. ඕකෙ හිටපු එකෙක් හැටියට මම දන්නවා ඕක වැඩ කරන හැටි. admin ට පොඩ්ඩක් නැමුණම ban කරපු members ලත් unban වෙන සයිට් එකක් ඕක. උඹට වඩා ඌට ගොට්ට අල්ලං ඉන්න එකාට තමයි ඉතිං එතන සලකන්නෙ.
ban වෙන්න ඕන නම් වෙන සයිට් දෙක තුනකට ලින්ක් දැම්මාම හරිලු. සතියක් ඇතුලත ban වෙනවා. ඒත් බ්ලොග් හොරකම් නම් දැක දැකත් ඇස්කන් පියා ගෙන ඉන්නවා.
Ban වෙන්න Gallezone එකේ ලින්ක් දෙකතුනක් දැම්මාම ඇති.
sathyagaruka කියා නමකින් පෙනී සිටින elakiri සාමාජිකයෙක් තවත් elakiri කොපිකිරීමක් පිළිබඳව මට දන්වා එවා තිබෙනවා. ස්තුතියි sathyagaruka.
http://asipatha.blogspot.com/2008/08/delon-rapper-with-mission-best.html
http://www.elakiri.com/forum/showthread.php?t=96125
thread එකේ පහලට ගිහින් කොපි කරපු පුද්ගලයාගේ පොර ටෝක් ටිකත් බලන්න
මෙතන නම් බරපතල වැරැද්දක් සිදු වෙලා තියෙනවා…..!!
වැරැද්දක් කර, එය පිලිනොගැනීම, බොහොමත්ම ලැජ්ජා විය යුතු කාරණයක්…..!!
ඉතිං බං ඔයාගෙ එලකිරි ඇඩ්මිනුත් කරන්නේ ඒකනේ.
ඔයා කලින් කිව්ව වගේ “හැමෝම එක හා සමානයි…….!! ” නම් ඇයි ඔයා මෙතැන memberට එක විදියකටයි adminට තවත් විදියකට කහින්නේ.
palamu wemma sama wena mata sinhala typing baha mekata riply karana onama nisa danne Uraj Deemantha yanu elakiri eka kiri harak tika trip ekak thamage bus ekan nomilaye eka gena giya pin wathe ki itin mu kadeyana eka gana kawara katha da
ඇත්තටම මේ පුද්ගලයට නම් internet යන්න මොලයක් තියනවද බලන්න වෙනව.
නොම්මර එකේ මැරයෙක් වගේ..
යකෝ මේකෙ කම්බ හොරු නෙ ඉන්නෙ
ඒ මදිවට හොරු ඔක්කොම Senior Member ලා !
හප්පටසිරි! මාර පොරක් නෙව… බයත් හිතෙනවා පොර ටෝක් ටික දැක්කම!
මේවාට ඉඩ දීම එළකිරි එක ප්‍රසිද්ධ කරගන්න එළකිරි ඇඩ්මින්ලා කරන කුපාඩි වැඩක් විධියටයි මම දකින්නේ…. දාමුද DMCA Complain එකක්?
හෆෝයි ඉකේයිය. මුං සීනියර් ද නැත්තං මොන්ටිසෝරි ළමයි ද?.
දැන්නම් ඉතින් මේ කොපි කිරීම් දැක දැකත් ElaKiri.com හි ඇම්ඩන් වරු නොදැක්කා සේ සිටින වග ඕනෑම පලඟැටියෙකුට, පලාපෙත්තෙකුට පසක් වනු ඇත.
මේවායින් පෙනෙන්නේ ඒ ත්‍රෙඩ් දමන්නන්ගේ මෙන්ම ඇම්ඩන්වරුන්ගේ ද නැහැදිච්චකම මිස වෙන කුමක්දැයි සිතාගත නොහැකිය. එසේම උන් උන්ට වඩා පොරවල් නැතැයි සිතා සිටිනු වන්නට ඇත.
මගේ බ්ලොග් අඩවියේ උනු කතාබහට පසු ඔහුත් සමග මම මේ කාරණාව ගැන කථාකලා.මට තේරුනු හැටියට ඔහු ඇඩ්සෙන්ස් බ්ලොග් කාක්කන් හා ඇත්ත බ්ලොග් කරුවන් පටලාගෙන තිබුනුබවක් පෙනුනේ.නමුත්ඉන්පසු එවැන්නක් සිදුවුනොත් ගන්නා පියවර වලට ඔහු එකඟවුනා.. එවැන්නක් ඉන්පසු නොඇසූ නිසා හා මගේ කාර්යබහුලත්වය නිසා ප්‍රථිපලය ගැන නොසැලැකුවත් තවමත් පියවරක් ගෙන නැතිකමට නම් ඇත්තටම කණගාටුයි. මොකද මම ඔහුගෙන් ඊට වඩා හොඳ යමක් අපේක්ෂා කලා.
දැන් කරන්න තියෙන්නෙ මේ වාගෙ කොපි කිරීම් හා එවැනි අපචාර(වෙන කුමක්ද? අපචාරයක් මිස) වලට එරෙහිව සිංහල බ්ලොග් කරුවන් ලෙස දිගටම අන්තර්ජාලය තුල හඩ නැංවීමයි (කිවයුත්තක් නොවෙයි නේද?), එවිට අඩුවන ‘හිට්’ ගණන ගැන ඇඩ්මිනුන් (හැම ෆෝරමයකම) ඇහැයොමනු ඇති…
ශ්‍රීලාංකීය නිර්මාණ පිළිබඳව විජාතික/දුබල ක්‍රියේටිව් කොමන් වැනි බලපත්‍ර වෙනුවට, බලැත්තක් ඇවැසියි.. මා දන්නා (විමැසූ) පරිදි එවැන්නක් දැනට නොපවතින නමුත් ලංකා නීතිය අනුව බල සහිත කල හැකියි. එහෙත් යල්පිනූ මොළ/ක්‍රම සමග නව ක්‍රම කොතරම් දුරට ගැලපේදැයි මා දන්නේ නෑ (කිව් දේ තේරුනා නේද?, නීතිඤයෙකුට මේ ගැන පැහැදිලි කිරීමට ගොස් අන්තිමේදි මට වූයේ ඔහුගෙන් උපදෙස් ගැනීම පසෙක තබා ඔහුට ජාත්‍යන්තර නීති (CC/GPL) කියාදීමට.. හික් හික්), මුලින් සාමාජීය වශයෙන් හඬ නගමු. දෙවනුව…………..
ස්තුතිවන්ත වෙනවා ඔබේ කමෙන්ට් එකට. සිංහල බ්ලොග් වලට adsense සහයවත් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා සිංහල බ්ලොග් බොහොමයක්ම මුදල් බලාගෙන ලියන ඒවා නෙවෙයි. බ්ලොග්කරුවෙකු මහන්සිවී ලියන බ්ලොග් එකක් කොපිකර අවසානයේ වැරැද්ද පිළිගන්නෙ නැතිව පොර ටෝක් දෙන “පොර”අයියලාටයි ඒවා දැන දැනත් දැක්කෙ නෑවගේ ඇඩ්මින්ලාටයි(බ්ලොග් හොරුන්ගේ නායක තුමන්ලා) දඬුවම් දෙන්න තැනක් තිබ්බා නම් හොඳයි. දැනට අපි මේ වෙනුවෙන් හඬක් නඟමු.
ඒක ඇත්ත. අපි ගොඩක් දෙනා ලියන්නේ සල්ලි හොයන්න නෙවෙයි.
මේ කොලුබට්ටො ටික එකතුවෙලා එලකිරි නාමෙත් නැති භංගස්ථාන කොරනව. එලකිරි කියන්නෙ සුපිරිසිදු බීමක්. පුතේ මේවගේ අසූචි ගොඩකට එලකිරි කියල නමක් තියාපු එකාව මට හොයල දෙනවද? . උන්දැට කනේ ඇඟිලි ගහගන්ඩම හොදවයින් දෙකක් කතාකොරන්න.
@ Pahan :-
මෙහෙමයි මචන් වැඩේ….. ගයාන් චැට් කරලා ඇඩ්මින්ට කියන්න ඇති දවසක්………. නමුත් ගයාන් ඇඩ්මින්ට බ්ලොග් එකේ ඇඩ්‍රස් එක දීලා නෑ ඒ වෙලාවේ……..!!
එළකිරි එකේ ඇඩ්මින්ට හැම ත්‍රෙඩ් එකක් ගානෙම බලන්න වෙලාවක් නැහැනේ මචන්…….. අනික එළකිරි එකේ යන ඒවා කීයක් නම් බ්ලොග් වල කොපි කරලා දාලා තියෙනවාද………??
ඒවා ගැන කතා කරන්න කිසි කෙනෙක් නෑ……!!
අනිත් සයිට් වලට ලින්ක් දාපු අය ban වෙන්නෙ ත්‍රෙඩ් කියවන්නෙ නැතුවද?
මචං…එලකිරි එකේ යන ඒවා බ්ලොග්වල කොපි කරලා දාලා තියෙනව නං කටපියාගෙන ඉන්න එපා කතාකරන්න. මම ඔය පැත්තෙ යන කෙනෙක් නෙවෙයි ඒ නිසා කොපි කලාද කියල මම දන්නෙ නෑ. මම දැක්කා නම් අනිවාර්යෙන්ම කතාකරනවා.
මචන් එහෙම අප්සට් ත්‍රෙඩ් එකක් දැක්කහාම ඒකේ ලින්ක් එක ඇඩ්මින්ට Privete MSG යැවුවොත් ඒක බැලෙනවා…… ඊට පස්සේ ඒ ගැන පියවරක් ගන්නවා…..!!
මචං උඹ කොච්චර කිව්වත් ඇඩ්මින් දන්නව බං කොපි කල බව. මම එලකිරි ගියපු කෙනෙක් නෙවෙයි Private MSG කරන්න මම ඇඩ්මින් කවුද කියල දන්නෙ නෑ. හොයන්න ගියෙත් නෑ මම thread එකට reply කලාම ඔහු පියවරක් ගනී කියල හිතල. ගයාන් මල්ලිට මේ ගැන කිව්වාම එයා ඇඩ්මින්ට මේ ගැන කිව්වත් ඒත් සාධාරණ උත්තරයක් ලැබුනෙ නෑ. දැන් නම් ඒ කොපි කරපු ටික මකල දාලා. මෙතැන කමෙන්ට් දාපු අය පින් සිද්ධ වෙන්න. ඒත් ඇඩ්මින්ගෙ ගෑස් නම් තාම බැහැලා නෑ වගේ. පොඩ්ඩක් හොඳට හොයල බලන්න මොකද උනේ කියල.
තාම අර අනිත් බ්ලොග් එක ගැන පියවරක් අරන් නැහැ.
මචං මේ, එළකිරි එකේ ඇඩ්මින්ලට ඕහොම දෙයක් පෙනුනෙ නෑ කියන එක මට නං විස්වාස කරන්න බෑ. මමත් කාලයක් ඔය හරක් ගාලෙ හිටියනෙ. කොයි මොහොතෙ බැලුවත් ඒකෙ ඇඩ්මින් කෙනෙක් ඉන්නවාම තමා. නැත්තං ලංකාවෙ අධ්‍යාපනික වෙබ් අඩවියක (කිසිම ලාභයක් නොලබන එකක) ලින්ක් එකක් දැම්මම ඒ ත්‍රෙඩ් එකම තප්පර කීපයකින් ඩිලිට් කරන්නෙ කවුද?
හරි ඒක කමක් නෑ කියමුකො. ඔය කරන ත්‍රෙඩ් ඩිලිට් කිරිල්ල එළකිරියෙ සීනියර් බ්ලොග් හොරුන්ගෙ පෝස්ට් වලට නැත්තෙ ඇයි?
මෙච්චර කාලයක් ගිහිල්ලත් ඔය ඇඩිමින් වහුපැටිය මේ පෝස්ට් එක දැක්කෙම නැද්ද? එකට සිංහල බැරිද දන්නෑ.
එළකිරි ජනප්‍රිය වුනේ අනුන්ගෙ දෙවල් හොරකම් කරල. ඕකෙ වැඩිහරියක් තියෙන්නෙ එහෙන් මෙහෙන් හොරකම් කරපුව.
මම මේ නිකමට අහන්නේ,…. අපි එළකිරි එකට අර අකුරු තුනේ ඉන්ජෙක්ෂන් එක ගහලා ඇඩ්මින්ව ban කරමුද?
මාත් මේ දැන ගන්න අහන්න.. Vbul වලට ඒක පුලුවන් ද?
මම අඳුනන අයියලා ඉන්නවා ඒක කරන්න පුළුවන් වෙච්ච අය. මම නම් තාම අත්හදා බලා නෑ.
ලෝකල්හොස්ට් එකේ නොගහ ඇත්ත එළකිරියටම ඉන්ජෙක්ෂන් එක ගහල බලන්න හීනියට ආසාවක් තියෙනව.
අනේ සාධු…
මේ බ්ලොග් පොස්ට් එක ගැන elakiri admin දැනුවත්ය. එම නිසා elakiri admin මෙය කියවන බව දනිමි. නිකම් බලානොසිට වචනයක් පවසන මෙන් admin ගෙන් ඉල්ලා සිටිමි. උද්දච්චකම පසෙකලා අසාධාරණයට ලක්වූවන්ට පිලිතුරක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. නැතිනම් elakiri forum එක යනු බ්ලොග් හොරුන්ගේ ආරක්ෂා සපයන/ සයිට් එක ජනප්‍රිය කරවීමට බ්ලොග් හොරකම් කරන තැනක් බවට තවදුරටත් තහවුරුවනු ඇති. තවදුරටත් මෙවන් දේ සිදුවුවහොත් එදාට ඔබ වෙනුවෙන් කතාකිරීමට කවුරුන්වත්ම නොසිටිනු ඇති. හොරවැඩ මාට්ටු වූ පසු පමණක් එය ඉවත් කර ලිස්සා යෑමට ඔබට නොහැකිය. තවදුරටත් මෙවන් දේ සිදුවීම වැලැක්වීමට ඔබට අපහසු බව දනිමි. මන්ද කොපිකරන්නේ ඔබගේ senior members ලා බැවිනි. කුමන තරාතිරමකට අයත් වුවද හොරකම් කලවුන්ට දඬුවම් ලැබිය යුතුය. එසේ කිරීමට ඔබගේ කශේරුකාව ශක්තිමත් බව විශ්වාස කරමි. එසේ නොවන්නේ නම් අකමැත්තෙන් වුවද තීරණය කරන්න වන්නේ ඔබට කශේරුකාවක් නොමැති බවය.
Don’t Jump To Conclusions Without Knowing The Truth First of all..
It is Now Only admin know about this Blog and The Thread..
I Contacted him…
Even I Copy From Blogs [Not Sinhala]
But English
Those Guys Didn’t Come to Elakiri Yelling about their articles being copied….
Thousands of Blogs are Being Copied and Pasted on Forums Everyday.
Admin Doesn’t Have Time To Check Every Thread Every Post on the Site..
If You had CopyRight Issues U Should Have PM’ed Or Emailed The admin..[Even i Sent 1 PM like 4 Times to get him to read it ]
He Doesn’t have time to Go through 5000 Pm’s [Whines,Complains,etc...]
He is Busy With His Work Too…He has a Life too You know…
and Some here Say banning admin…Don’t Even Think about it..
and talking about” කශේරුකාව” Check Whether You All have it Or Not..Come with Your Real EK ID’s Not Some Crazy Names and Start Yelling here…
Note: This is My Real EK ID and I am Not Afraid to Use it Not Like Some Guys Here…..
හපොයි මේ වගේ මැට්ටන්ට කරුණු කාරනා තේරුං කරල දෙන්නත් උනානෙ.
අනේ මනුස්සයෝ.. ඔහේ ඉංගිරිස් බ්ලොග් වලින් කොපි කරන ඒවා හොයාගෙන ඒ මිනිස්සු කිරි කඩේට එන්නෙ නැත්තෙ උන් ඔය මහලොකු කිරි කඩේ ගැන දන්නෙ නැති නිසා.
දන්නවනං ඔහේලට මීටවඩා ලොකු කේස් යන්නේ.
ඒත් මේක පුංචි රටක් යාලුවා.. හොර වැඩ කලාම මාට්ටු වෙනවා !
ඒකක මතක තියාගන්න.
මේ පුංචි රටේ සිංහල බ්ලොග් ලියන්නේ අතලොස්සක් වුනත් ඉතිං උඔලා ඔය සුද්දන්ට පෙන්න පාට් අපිට පෙන්නන් එන්න එපා. නිකංම මාට්ටු වෙනවා. සිංහල බ්ලොග් වැඩිය නෑනෙ.
ඇන්ඩ් යූ බෙටර් නෝ දැට් astroanu2004 ඉස් නොට් ඊක්වල් pahanucsc (ටූ කිරිකඩේ අයිඩී ස්) ඕකේ?
දෝස් ආ ඩිස්ටින්ක්ට් ටූ පීපල් !
adminට බැන්නාම විනාඩි 5ක් ඇතුලත delete වෙන්නයි ඇඩ්මින්ට කියලත් මාස ගානක් ගිහිල්ල delete කරන්නයි හේතුව මොකද්ද? මෙහෙම ලියන්නම උනානේ අරක delete කරන්නත්. delete කලාට මදි මෙහෙම දේවල් ආයෙත් නොවෙන්නත් වග බලා ගන්නත් ඕන. වරදක් සිදුවූවා නම් එය නිහතමානීව පිළිගෙන එය නිවැරදි කලා නම් අපිත් සාමකාමී මිනිස්සු.
“එළකිරි එකේ ඇඩ්මින්ට හැම ත්‍රෙඩ් එකක් ගානෙම බලන්න වෙලාවක් නැහැනේ මචන්”
ඇඩ්මින් හැර තවත් මොඩරේටර්ලා කීයක් සිටීද? ඔය එකෙකුටත් මේක පෙනුනේ නැතිවෙන්න බෑ නෙව. ඒ එකෙකුටවත් තේරුනේ නැත්තෙ මොකද මේක වැරදි වැඩක් කියල?
” අනික එළකිරි එකේ යන ඒවා කීයක් නම් බ්ලොග් වල කොපි කරලා දාලා තියෙනවාද………??
ඒවා ගැන කතා කරන්න කිසි කෙනෙක් නෑ……!!”
ඒවා ඉතින් ඒ ත්‍රෙඩ් ලියපු මිනිස්සු අවධානෙන් ඉඳලා පැමිණිලි කරන්න ඕනෙ දෙයක්. අපි ඕවා දකින්න ඔය එල හරක් ගාල අස්සේ රිංගන්න යන්නෙ නෑ නෙව. දැක්කොත් අපි විරුද්ධ නොවී ඉන්නෙ නෑ. මේ බ්ලොග් වලත් කොපි කිරීම් වෙලා අපේ මල්ලිලා පහුගිය ටිකේ සෑහෙන්න විරෝධතා පැවැත්තුවේ.
“නිකම් බලානොසිට වචනයක් පවසන මෙන් admin ගෙන් ඉල්ලා සිටිමි. “
පහන් මල්ලි, ඔය එලකිරි එක කරන එවුන් නිකම් “වෙන්න-පොෂ්” ඩයල්. උං දන්නෙ ජේත්තුවට ඇඳපැලඳගෙන ඉන්නයි, කඩ්ඩෙන් කතා කරන්නයි, විනාඩි කීපයකට පාරක් ඉංගිරිසි ඌරුවට “what the f*ck!” කියන්නයි විතරයි.උන්ට පුරුදු නෑ බුද්ධිමත් සංවාද වලට ඇවිත්. නිකං හිතන්න මල්ලිලා සාහිත්‍යය ගැන සංවාද මණ්ඩපයක් කරනවනම් මුඩුක්කුවෙ ගංජා කාරයෙකුට බෑ නේද එතැනට ඇවිත් අදහස් දක්වන්න?
elakiri yanu mudukuwak nowa koriyawaki 18+ kiyala dada lankawa kana sex threads gana balana elakiri eka
athatama elakiri yanu nila nolath sex site ekaki
Tooka කියන කතාවේ ඇත්ත නැත්ත එළකිරි එකටම පැමිණ වටහා ගන්න….!!
Menna Metaninuth mu hadane trafic eka wadi karagana
“ඇඩ්මින් හැර තවත් මොඩරේටර්ලා කීයක් සිටීද? ඔය එකෙකුටත් මේක පෙනුනේ නැතිවෙන්න බෑ නෙව. ඒ එකෙකුටවත් තේරුනේ නැත්තෙ මොකද මේක වැරදි වැඩක් කියල?”
ඇඩ්මින්ලා දෙන්නෙක් විතරයි ඉන්නේ….!!
“ඒවා ඉතින් ඒ ත්‍රෙඩ් ලියපු මිනිස්සු අවධානෙන් ඉඳලා පැමිණිලි කරන්න ඕනෙ දෙයක්. අපි ඕවා දකින්න ඔය එල හරක් ගාල අස්සේ රිංගන්න යන්නෙ නෑ නෙව.”
එළකිරි එකේ ත්‍රෙඩ් ලියන අය හැමෝම සිංහල බ්ලොග් එකට යන්නේ නෑ…. සිංහල බ්ලොග් ලියන හැමෝම එළකිරි යන්නේ නෑ… ඒ නිසා තමා මේ ප්‍රශ්න ඇති වෙන්නේ….!!
අනේ මන්දයෝ ඇඩ්මින්ට සීන් එක ඇඟිල්ලෙන් ඇනලා පෙන්නලා තියෙනව. තවත් අහවල් එකක් කරන්නද උඹ කියන්නේ? ඇයි බං කඩේ යන්නේ මාරුකාසි හම්බවෙනවද?
“එළකිරි එකේ ත්‍රෙඩ් ලියන අය හැමෝම සිංහල බ්ලොග් එකට යන්නේ නෑ…. සිංහල බ්ලොග් ලියන හැමෝම එළකිරි යන්නේ නෑ… ඒ නිසා තමා මේ ප්‍රශ්න ඇති වෙන්නේ….!!”
හරි උඹ දැන් කියන්නේ බ්ලොග් ලියන හැමෝටම elakiri එකේ register වෙන්න කියලද? උඹ හරක්පට්ටියේ මාකටිං මැනේජර්ද?
“එසේ කිරීමට ඔබගේ කශේරුකාව ශක්තිමත් බව විශ්වාස කරමි”
ඕකනෙ පහන් මල්ලි.. ඔයානෙ වැරැද්ද කරල තියෙන්නේ…
(AP**T එකට රිංගගත්තට ඉස්කෝලෙවත් ගිහිං තියේද මංද)
ඔය කශේරුකාව කියන්නෙ මොකක්ද කියල ඌට තේරුණේ නැතුව ඇති. ඔය වගේ බර වචන තේරෙන්නෙ නෑ ඕකුං වගේ නූගතුන්ට
ඔතන ලියන්න තිබ්බෙ “ඔබට ප* ඇති බව විස්සාව කරමි කියල” එතකොට එහෙම එකක් නැතත් ඌ ඒක තේරුං ගනී !
සමාවෙන්න ඔබෙ ප්‍රතිචාරයේ මෙතනට අදාල නැති පුද්ගලික තොරතුරු තිබුනු නිසා සංස්කරනය කරන්න සිදු උනා.
සොරි මල්ලි..
හිස වසාගත් මිනිසා හිස වසාගෙන සිටිනා සයිට් එක කුමක්දැයි මම දනිමි ….!!
ඈ බොල තෝ ඇත්තටම බ්ලොග්කාරයෙක්ද? හොරුන්ට ගොට්ට අල්ලන්න වෙන වැඩ නැද්ද?
සිදුවී ඇති දේ පිළිකුල් සහගතය. මමද එලකිරි සාමාජිකයෙක් වීම ගැන ලැජ්ජා වෙමි. elakiri admin පියවරක් ගන්නා තුරු අපි සැවොම බලාසිටිමු.
මචං මම දැකපු විදියට ඒක දැන් අයින් කරලා. මේ යක්කු note එකක් දාලා Post edited due to request from content owners. කියලා. කොහොමද වැඩේ.
හොරේ අහුඋනාම අයින් කරලා.
තාම අනිත් බ්ලොග් එක එහෙමමයි. ඒ කියන්නේ ඇඩ්මින් එක දැක දැකත් ඒව තියෙන්න අරිනවා කියන එකනේ. මගේ නිගමනය තවත් තහවුරු වෙනවා.
මෙතැනදී අප නිරීක්ෂණය කල යුතු තවත් කරුණක් නම් ප්‍රසිද්ධ සිංහල බ්ලොග්කරුවන් ද එම ත්‍රෙඩ් එකට රිප්ලයි කර තිබීමයි. ඔවුන්ට මේ කොපි කිරීමට විරුද්ධ වීමට මතක් වී නැහැ. සුදාරක මහතා හා ශාකුන්තල මහතා පමණයි ඊට නොබියව විරුද්ධ වී ඇත්තේ.
බ්ලොග්කරුවන් වන ගයන්ත, රුක්ෂාන් වගේම මෙතන කමෙන්ට් කර ඇති යුරාජ් දීමන්තත් එම ත්‍රෙඩ් එකේ සිටිනවා. පහන් පැමැණිලි කිරීමෙන් පසුවද ගයන්ත (gnslk) නැමැත්තා එය විහිලුවකට බාරගෙන තිබීමත් කණගාටුවට කරුණක්.
මොකද හිතන්නේ මේ ගැන?
එකම නඩේ නෙ.. ඔහොම තමා.. ගොං බානම එකයි…
විහිළුවකට? :O
ElaKiri එකේ මම කාලයක් active member කෙනෙක් විදිහට හිටියා.
මම ඒකට ගරු කරලා කොහෙවත්, මුකුත් කියන්නෙ නැතුව හිටියෙ.
නැතුව කියන්න දේවල් නැතුව වත්, බයේ වත් නෙමෙයි.
PS: ‘විහිළුවකට බාරගෙන තිබීම’ යනුවෙන් අදහස් කරන්නෙ මොකක්ද?
මෙන්න මේක..
පහන් තියලා තියෙනවා “මේ සටහන මාවිසින් http://…. යටතේ ලියන ලද්දකි එහෙත් මාගේ අවසරයකින් තොරව, උපුටා ගත් ස්ථානයක් සඳහන් නොකර පළකිරීම පිළිබඳව මාගේ විරෝධය පළකරමි”
ඒකට තමුන්නැහේ රිප්ලයි කරලා තියෙනවා
“එම සටහන් පිටු 3කට පළ කිරීම සම්බන්ධව මාගේ විරෝධය පළකරමි” කියලා.
නරකද කිව්වනං “ඔව්.. එහෙම කොපි කරපු එකට මමත් විරුද්ධයි කියල?
http://tr.im/qqES
ඔව්! ඒක මගෙ වැරැද්ද.
පහන් අයියගෙ සටහන, කෑලි 3කට තිබ්බේ. මම ඒක කිවුවෙ.
එදා (2009-02-13) මේ කේස් එක එච්චර serious නෙමෙයි තිබුනේ.
මම මේ කේස් එකට කොයි පැත්තටවත් කතා කරන්න යන්නෙ නෑ. මටත් ඕනෙ නම් තිබුනා ‘හිස වසාගෙන’ මොනව හරි කියන්න. ඒ උනාට අපේ එහෙම Double Game නෑ.
මම වැරදි වෙන්න පුළුවන්. නමුත් මම එළකිරි එකේ අවුරුදු 2ක් හිටියා. බ්ලොග් ලියන්න අරං මාස 6යි.
අවුරුදු 2ට අදිනවද, මාස 6ට අදිනවද කියන උභතෝකෝටිකයෙ මම ඉන්නෙ.
බ්ලොග් හොරකම් ගැන elakiri අඩවියේ thread එකක් ආරම්භවී ඇති බවට මගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ ඇති feedjit මගින් ඔත්තුවක් ලබාදුන්නා. විනාඩි කිහිපයකින්ම ඒ thread එක මකා දමලා.
. කව්ද කිව්වා වගේ නම එලකිරි උනාට වැඩනං අසූචිය.
ඔන්න පරක්කුවෙන්න කලිං මෙතැන බලන්න
පළවෙනි පිටුව කියවලා දෙවෙනි පිටුවට යද්දි කියනවා invalid thread ලු.
Please notify the Administrator ලු.
එම ත්‍රෙඩ් එක ආරම්භ කරන ලද්දේ මා විසිනි. දැන් එය ඩිලීට් කොට ඇත.(අපිට පාඩු වෙයි)
බලන්න එතන කරල
තියෙන වැඩේ…
පහන්ගෙ HSPA ලිපිය කොපි කළ ත්‍රෙඩ් එකේ මුල් පෝස්ට් එකේ බොරු බයිලයක් ගහල content එක delete කරල
නමුත් අනූ දාපු thread එක මුළුමනින්ම delete කරල.
එළකිරිම තමා ඉතිං…
හික් හික්…. එළකිරිම තමා…
:D:D
මෙන්න දැන් ලැබුනු මැසේජයක්.
GTRZ’s Avatar Administrator
hi i have removed your blog post yesterday coz uraj told me about this issue. gayan kalahara told me about this issue few months ago too. So i told him to our policy and to report if something there and will put the name of the owner.
i really dont wanna have anyone post other peoples content in elakiri. And really don’t care about a one blog post there are thousands of posts about Dialog in elakiri. And Dialog hate us due to that too.
Anyway yesterday i saw you guys have made a thread somewhere in your blog saying we intentionally copy your blog posts to promote elakiri. That’s totally misleading and i know who behind it, So if you going that way lets see.
And i have seen tons of blogs who copy content from elakiri even the images.
I really like to work peacefully but i hate guys who just trying to take advantage of everything to fulfill there dark needs.
මෙයා හරි චන්ඩියෙක්නෙ !
“hi i have removed your blog post yesterday”
Blog post ???
මේකා උඹේ බ්ලොග් එකේ පෝස්ට් මකලද බං? පුහ්.. සිරා වැඩකාරයෙක්නෙ !
මේ බූරුවෝ බ්ලොග් පෝස්ට් එකයි, බුලටින් බෝඩ් ත්‍රෙඩ් එකයි වත් අඳුරන්නෙ නෑ වගේ පේන්නෙ.
Post එක මකපු එකෙන් ප්‍රශ්නෙ විසඳුනා වගෙයි කතා කරන්නෙ. එළකිරි ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීම ගැන විතරක් හිතල තියෙන හැඩයි.
>> So i told him to our policy and to report if something there and will put the name of the owner.
මොකක්ද ඔය ලියල තියෙන්නෙ?
http://www.elakiri.com/forum/showthread.php?t=209710
එළකිරි වලට උබේ පොස්ට් හොරෙන් දාල ජනප්‍රිය වෙන්න ඕන නෑ මචන්.
මොන මගුලක් වත් නොදැම්මත් කජුකිරි කොල්ලො කෙල්ලො ටික මෙකෙ චැට් හරි කොරයි. ඒත් බඩු ඇලෙක්ස රෑන්ක් වල ටොප් ටෙන් ඇතුලෙ.
මෙකෙ ඉන්නෙ එලකිරි ඇඩ්මින් කෙනෙක්, හම්බකරන් කන්නෙ නෑ, එක සුවර්..
එහෙව් එකේ ගූගල් ගූ කාක්කන් ගෙ බ්ලොග් ප්‍රොමොට් කරන්න මොකටෙයි.
මොකෙක් හරි බූරු පුතෙක් උබෙ පොස්ට් එක මෙකෙ දාන්න ඇති. එක නවත්තන්න සක්කරයට වත් බැ. මෙකෙ වැල දාන උන් ඉන්නකොට ඔක ගැන ආයෙ අහන්න දෙයක් නෑ.
මම දැක්කනන් රිපොර්ට් කොරනව. මොක කරන්නත් මෙකෙ ඇඩ්මින්ල දෙන්න විතරයි ඉන්නෙ, මොඩරෙටෙර්ස් ල නෑ, උන්ට වැඩ..
වැල මකන්න ප්‍රයොරිටි දෙනව, ඊලගට ස්පෑම්, උබේ වගෙ ස්පෙසල් කෙස් එකක් බලන්න වෙලා යන්න පුලුවන්. නොබලම ඉන්නත් පුලුවන්.
ලියපු එකේ ක්‍රෙඩිට් එක වෙන එකෙකුට ගියාම මල පනින එක සාදාරනයි. ඒත් උබ කෑගහන්නෙ ඉරිසියාවට ද කොහෙද.. එලකිරි එකත් එක්ක.. එහෙම නෑ කියපන් ,, කමක් නෑ..
කොහොම උනත් මෙ සීන් එක අලුත් ඉශු එකෙක් බව නන් පේනව.
සීන් එක තියෙන්නෙ මේව රිපොර්ට් කරන්න බ්ලොග් එක කලින් කියවපු එකෙක් ඉන්න ඕන. එහෙම නැත්තන් උබටමයි කරන්න වෙන්නෙ.
උබෙ බ්ලොග් එක එළ. මීට පස්සෙ මාත් කියවනව.
අරව් වගේ සීන් එකක් උනොත් මම රිපොට් කරන්නන් දැක්කොත් එහෙම.
ඒත් අර එළකිරි එකට කෙලවන්න .. .. වගේ වැඩ නන් කොරන්න යන්න එපා කියල කියන්න ඕන,
උබලට හිතාගන්න බැරි තරන් ඒ සෙට් එක ලොකුයි, එකමුතුයි
චියර්ස්
හරි බයයි. උඔලට ත්‍රෙඩ් එකක් අයින් කරන්න මාස 4ක් යනවද?
මල්ලී… අපට එළකිරිත් එක්ක කිසි ඉරිසියාවක් නෑ.. එළකිරි එකට වඩා ලොකු forum එක්ක අපි ගනුදෙනු කරල තියෙනවා. ඒ එකකවත් ඔය වගේ අනුන්ගෙ දේවල් ගෙඩි පිටින් කොපි කරල දාල නෑ.
“මොක කරන්නත් මෙකෙ ඇඩ්මින්ල දෙන්න විතරයි ඉන්නෙ, මොඩරෙටෙර්ස් ල නෑ, උන්ට වැඩ..”
එහෙනං අනූ දාපු ත්‍රෙඩ් එක විනාඩි පහෙන් ඩිලීට් වුණේ කොහොමද බං?
Gallezone එකේ ලින්ක් එකක් දැම්මාම ඌට spam කළා කියල චෝදනා කරල ban කරන බවට තර්ජනය කරන්න… ඒවට වෙලාව තියෙනවනෙ මේ ඇඩ්මින්ලට?
නිකං බොරු බයිලා එපා මල්ලී… ඔය ඇඩ්මින් ලිචා ගෙ අතීත කතා වලිනුත් හෙළි වෙන්නේ ඌ අමු හොරෙක් කියලා… ආරංචියක් ආවා ඒ දවස් වල අනුන්ගෙ DJ කොපි කරලා තමන්ගෙ නම දාගන්නව කියලත්.
කොහෙද බං ඒ ලොකු ෆෝරම් එක තියෙන්නෙ. අපෙ රටේ නන් වෙන්න බෑ.
කමක් නෑ සුද්දොත් සිංහල බ්ලොග් කරුවන්ගෙන් කොපි කරන එක අපිට ආඩම්බරයක්..
මගුලෝ .. උබලට තෙරෙන්නෙ නැද්ද.. ස්පෑම් එකක් රිපොර් වෙන්න තියන ඉඩ කොපිකැට් එකක් රිපොර්ට් වෙන්න තියන ඉඩට වඩා වැඩියි..
උබත් එක්ක ඔය මගුල් කියවල වැඩක් නෑ.
මෙක පර්සනල් මඩ ගෙමක් නන් එක මට අදාල නෑ.
මම ඌරොත් එක්ක රන්ඩු වෙන්නෙ නෑ, අන්තිමට් ඌරට තමයි සතුටු.
එළකිරි කියන්නෙ ඇඩ්මින්ල නෙවෙයි.. එළකිරි කියනෙ මෙම්බර්ස්ල
උබලගෙ හැප්පුනු ලොකු ෆෝරම් නන් එහෙම වෙන්න ඇති.
මෙක වෙනස්.. කාලම තමයි බලන්න ඔන
cheers
අනේ බං!
ඒ forum වල ඉන්න මිනිස්සුන්ගෙ හොඳකම නිසා කවදාවත් අනුන්ගෙ දේ කොපි කරන්නෙ නෑ. එක්කො තමන්ම ලියනවා. නැත්තම් abstract එක්ක ලින්ක් දානවා.
මේකෙ වෙලා තියෙන්නෙ එළකිරි පටන් ගත්ත එකත් හොරෙක්. වට වෙලා සීනියර් කරගෙන ඉන්නෙත් හොරු ටිකක්.
මච්න් .. ෆෝරම් එකෙ ‘හායි බායි එළ එළ’ කියල මොන මගුලක් හරි සීයක් ගහපු එකෙක් සීනියර් තමයි.
උබ රීසනබ්ල් නෑ. බනින්න ඔන එකා හොයාගෙන ඌට බැනපන්. ඒක උබෙ අයිතිය.. අපි පලි නෑ ඔවට
“වැල මකන්න ප්‍රයොරිටි දෙනව, ඊලගට ස්පෑම්, උබේ වගෙ ස්පෙසල් කෙස් එකක් බලන්න වෙලා යන්න පුලුවන්. නොබලම ඉන්නත් පුලුවන්.”
ඔව් දැක දැකලත් නොදැක්කා වගේ ඉන්න පුළුවන්. ඇඟිල්ලෙන් ඇනල පෙන්නලත් නොදැක්කා වගේ ඉන්න පුළුවන්.
http://www.elakiri.com/forum/showthread.php?t=96125
ඔන්න තවත් special case එකක්.
“ලියපු එකේ ක්‍රෙඩිට් එක වෙන එකෙකුට ගියාම මල පනින එක සාදාරනයි. ඒත් උබ කෑගහන්නෙ ඉරිසියාවට ද කොහෙද.. එලකිරි එකත් එක්ක.. එහෙම නෑ කියපන් ,, කමක් නෑ.. ”
එහෙම කියන්න හේතු කියන්න පුළුවන්ද?
අනේ බං මටයි අසාධාරණේ උනේ. ඔයාම කියන්න බලන්න ඇඩ්මින් ඒක දැන දැනත් පියවරක් ගත්තෙ නැත්තෙ ඇයි කියල?
“අරව් වගේ සීන් එකක් උනොත් මම රිපොට් කරන්නන් දැක්කොත් එහෙම.”
ආන්න හොඳයි.
එක ඉතින් උබලගෙ වැරැද්ද, ගයාන් මොක කිව්වත් ඇඩ්මින් සීන් එක දැනගෙන ඉදල නෑ. හරි හමන් විදියට රිපොර්ට් කොරා නන් ඉවරයි.
අපි සාමකාමී මිනිස්සු.. ඇයි මේ අපෙන් ගේම ඉල්ලන්නෙ
අනේ බබා.. කවුද උඹලගෙන් ගේම ඉල්ලුවෙ? සිංහල බ්ලොග්කරුවනුත් සාමකාමී මිනිස්සු. හැබැයි අසාධාරනේට විරුද්ධයි. සාමකාමී මිසක් නෝංජල් මිනිස්සු නෙමෙයි.
වැරැද්දක් වෙලා තියෙන බව තේරෙනවනේ. මහත්මා විදියට වැරැද්ද පිලිඅරගෙන ඒක නිල විදියට ප්‍රකාශ කරානං කිසි අවුලක් නෑ නේ.
අනේ උඔල වගේ පොඩි කොලුපැටියංගෙන් අපි ගේම ඉල්ලුවෙ නෑ මල්ලි. නික් නේම් දාගෙන හිටියම හැබෑ නම් ගම් මං දන්නවා.
මං හදපු ත්‍රෙඩ් එකත් එහෙනං අයින් කොරානෙ. කමක් නෑ.
හැබැයි ගොයියො ආයි ඔහොම දෙවල් වෙන්න දෙන්න අපි කීයටවත් ඉඩ තියන්නෙ නෑ.
හොදයි අය්යෙ .. ඉල්ලුව නන් ෆෙස් බූක් එක දෙනව නෙ.. මොකද කරදර උනෙ..
ආයෙ උනත් බොරුවට කෑගහුව කියල කිසි දෙයක් වෙන්නෙ නෑ.. ඕං
උඹේ පේස්බුක් එක මට මොන මගුලකටද?
අපිත් සාමකාමී මිනිස්සු. ඇයි අපේ බ්ලොග් කොපිකලේ.ඒ ගැන කතාකලාම දැන් එක එකාගේ ගනං බලන්නත් වෙලා.
උබලගෙ ඉල්ලීම පිට ඒක මකල දැම්ම කියල ඔය තියෙන්නෙ.
වෙන විදියකට ඔන නන් කරුනාකරල ඒක ලියල දෙන්න
කොහෙවත් ඉන්න නරියෙක් කරපු කෙහුරකට අපි උබලට වදින්න ඔන ද??
කවුද කිව්වේ වඳින්න ඕන කියලා…? උඹ ඇඩ්මින් කෙනෙක් නෙවෙයි නං උඹට ඕවට කරන්න පුළුවන් මගුලක් නෑ.
අපි කාටවත් වඳින්න ඔනි නෑ මල්ලියේ මනුස්සයො වගේ වැරැද්ද පිළිගත්තනං ඇති.
එලකිරි එකට අමුතුවෙන් ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ
#1 ශ්‍රිලන්කන් site
http://www.alexa.com/topsites/countries/LK
6 Blogger.com
9 Elakiri.com
??
ලොකු උන්නැහැ වලිගෙ පාගගෙන වගේ. පොස්ට් එක ආයෙත් කියවල බලන්න.
“ජනප්‍රිය කෙසේ වෙතත් ප්‍රසිද්ධ බව නං ඇත්ත. “
@ bappa hikkz blogger.com srilankan site ekakda????
Hariyata kiyawala comment karapan…
I said no.1 srilankan sitee
@පහන් elakiri ප්‍රසිද්ධ කරවා ගැනීමට අනුන්ගේ බ්ලොග් කොපි කිරීම
hikkkzzz topic ekata rhama reply kaleee chaaa maxxxxx set ekak neee:P:P
අනේ මෙහෙමත් හරකෙක්.
menoo no1 lu putha site ekak eka domain ekak matha yapenawanam alexa rank eka avi isarahata eth servers dekak thunak saha domain kihipayak use karanawanam alexa rank ena na
meya dana ganima pinisa pamanai mokada elakiriyan sama vitama pampori gasane megana awasanayedi baluwada karala
දැන් ගිහිල්ල බලමුද පොඩ්ඩ්ක්, දාහක් ඔන්ලයින් ඉන්නව..
ඔයා මගුලක් කතාකරව
හික්..
ekeeeee 1000 ine 1000 idalath alexa eka 9 ne haiyoooooooooo
cha max
hikkkkzzzz Rusiyawata wada lokui irisiyawaaa:P
@elakiri admin
එක එකා කඩෙ යවන්නෙ නැතුව ඔයාම reply කලා නම් හොඳයි.
1. ඔයා වැරැද්දක් කලා ඒක පිලිගන්න ඕන.
2. මින් ඉදිරියට මේවගේ දේවල් සිද්ධ නොවෙන්න වග බලාගන්න ඕන.
අපි සාමකාමී මිනිස්සු. ඒත් අපිට අසාධාරණයක් උනොත් කටවහගෙන ඉන්නෙ නෑ කතාකරනවා.(ඉහත කී කාරණා දෙක ඉටු කිරීමට ඔබතුමාට ඇති තරම් කාලය ලැබුනි.)
“Anyway yesterday i saw you guys have made a thread somewhere in your blog saying we intentionally copy your blog posts to promote elakiri. That’s totally misleading and i know who behind it, So if you going that way lets see.”
ඔයා මට තර්ජනය කරනවද?
he he samadama wage nondi wu vita kiri harak ranage hasirimaki pahan mali gananganna epa
එළ කිරි අඩවියෙහි තවදුරටත් කිරි දෙනුන් කුලප්පු වී දඟලමින් සිටිති.
බොස් වැඩකාරයෝ , චන්ඩි ඉන්නව නං කියන්ඩ. අපිත් රෙඩි බොස් ඔනේ ගේමකට. මාමයිට් කුප්පි දෙකක් තුනක් අදිනකොට වැඩේ ගොඩ.
මේ මේ බොස් අපි සාමකාමී මිනිස්සු.
එහෙම කියන්න එපා පහන් සෑර්, තක්කඩි වැඩ කරල , තව ටෝක්ස් දෙන්නත් එනව නං අපි බහින්නං සෑර් ගේමට. සෑර් පැත්තකට වෙලා ඉන්න සෑර්. මම ඔය කොරියාවෙ , වනාතෙ ගේම් කීයකට බැහැපු කකුලක්ද..ඔන්නං අහන්නකො අපෙ සුස්ති ගුනේ ගෙන්..
ඔන්න අපිට ඕනි දේ හරි එළ කිරි එකේ ආයි විහිලුවටවත් බ්ලොග් කොපි කරන එකක් නෑ..
පැන්ච හපන ..
මචන් එළකිරි එකේ ඇඩ්මින් මෙම්බර්ස්ලට කියන්නේ නෑ සිංහල බ්ලොග්ස් කොපි කරලා එළකිරි එකට දාන්න කියලා……
අතරින් පතර එකෙක් දෙන්නක් ඉන්නවා කරන්න දෙයක් නැති කමට ඔය වගේ දේවල් කරන…..!!
ඒවා වලක්වන්න අමාරුයි….!!
මෙතන වෙච්ච ප්‍රශ්නයේදී පහන් හරි විදිහර රිපෝට් කලා නම් ඔය ප්‍රශ්නය උද්ගත වෙන්නේ නෑ….!!
කොපි කරන එකට අනුබල නොදුන්නා නම් මේ කිසි ප්‍රශ්ණයක් උද්ගත් වෙන්නෙ නෑ. මගේ බ්ලොග් පොස්ට් එක කොපි කරපු එක මම ඒ ත්‍රෙඩ් එකේම කිව්වා. ඒ ගැන තවත් members ලා විරෝධය පළකලා. ඇයි ඔයා මෙච්චර elakiri defend කරන්නේ?

පැමිණිලි පොත තැපැල් කරල එවන්න කියන්න මම පැමිණිල්ල ලියල එවන්නං. එලකිරි member කෙනෙක් නොවුන කෙනෙක්ගේ එකක් කොපි කලාම එයා සයිට් එකේ මුලින් register වෙලාද පැමිණිලි කරන්න ඕන?
දැන් බැලුවාම පැමිණිලිකරු වැරදිකරුවෙලා විත්තිකරු නිර්දෝෂී වෙලා.
විත්තිය වරදවා ගැනීම හා කාලාවරොදය හෙතුවෙන් පැමිනිල්ල ඉවත දමන ලදී.
නිසි ප්‍රතිකර්ම ක්‍රියාත්මක නොකර නඩු පැවරීමෙන් පලක් නැත.
රෙජිස්ටර් වෙන්න බැරි නම් ඔයා දන්න කියන ඇක්ටිව් මෙම්බර් කෙනෙක්ට කියන්න තිබුනා…!!
ගයාන් මල්ලි ෆොස් බදාගෙන දගලනවා මිසක් එයාට ඕවා මතක් වෙන්නේ නෑ ඇඩ්මින්ට කියන්න…!!
ගයාන් මල්ලි ඔච්චර කේස් එකක් මෙතන තියෙනවා කියලා දන්නවා නම්, මට කියන්න තිබුනා…..!!
මොකද මමත් සිංහල බ්ලොග් ලියනවා වගේම එළකිරි එකෙත් ඉන්න බව එයා දන්නවා….!!
එලකිරියට ගොම තලියක්ම වැදිලා වගේ. වැඩේ හොඳයි තමා ඒ වුනාට ඕනිම ගසගරත්නයෙක්ට මේක කවුරුහරි කොපි කලා කියලා තේරෙනවනෙ ( එක්කො මේ පහනා නැතිනම් අර එලකිරියා ). කතන්දරේ හැටියට වැරැද්ද තියෙන්නෙ එලකිරියට පාත් වුන අර ගොම්බෙට්ටගේ වගේ. මනුස්සයෙක් වගේ වැරද්ද පිලිඅරගෙන සමාව ගත්තනම් හොඳයි වගේ.
රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව
ElakiRi.com 4 ever
ඔයා ඒපාර spam කරන්න පටං ගත්තද?. සොරි ලොකු අයියා ලින්ක් ටික අයින් කරල දැම්මා. දැන් කියපං ඉරිසියාව ඉරිසියාව කියලා.
. හැබෑට කෝ බං elakiri ඇඩ්මින්?
අනේ බං උඹලා වගේ ළදරුවො කොට්ටාසයක්. හැබෑටම. ඒ ත්‍රෙඩ් එකත් අයින් කලා නේ? කමක් නෑ. ගොඩක් ඉස්සර හදපු එළ මුත්තරා එකවුන්ට් එකෙන් අද වැඩක් ගත්තා.
ඉර්ශියව කියන එක මොනතරම් ඉයවහ ගිහින්ද… උම්බට ප්‍රශ්නෙයක් තිබ්බා නම් එක REPORT කරල විසදගන්න තිබ්බ නේ… අනික උම්බලා මේ කියන විදිහට හැම සිංහල බ්ලොග් එකක්ම කියවන්න බැහැ නේ… ඔයාට ඒක තෙරෙන්නෙ නැතුව ඇති මොකො FORUM එකක් RUN කරන එක, BLOG එකක් RUN කරනව වගේ සිම්පල් නැහැ… වරදක් උනාම එක විසදගන්න විදිහක් තියේනව නේ… දැන් ඉතින් කියන්න කාළය දුන්නා කියලා… Admin is also a human being.. an Elakiri is SL’s largest forum… Cant compare with anythin else… So you cant even expect under such circumstances to keep eye on Sinhala Blogs an whos copyin wat… be a little reasonable… Your work is respectable but doing things like this… Makes you go down in character beyond the people who copied from you…
“an Elakiri is SL’s largest forum…”
අනේ යකෝ ඔය හු** අපිට දැං අහලා ඇතිවෙලා. නිකං ලුම්පන් ජෝකර් කෙනෙක් නොවී ඉඳපං බං.
>> අනික උම්බලා මේ කියන විදිහට හැම සිංහල බ්ලොග් එකක්ම කියවන්න බැහැ නේ.
හැම එකම කියවන්න ඕන නැහැ කොපි කළෙ මෙතනින් කියල ලින්ක් එකම දීල තිබුණෙ! සමහරු ඒ වගේ පෝස්ට් දාන එක එළකිරි වගේ “ලොකු” community එකක නවත්තන්න බැහැ. මෙතන තියෙන ප්‍රශ්නෙ ඒ පෝස්ට් එක දාපු එකටත් වඩා වැරැද්ද කියල දුන්නම ඒක අයින් නොකරපු එක. ඒකට හැම බ්ලොග් එකම කියවන්න ඕනද?
ඉරිසියාව ගැන කියව කියව කිය කිය පරල වෙන ගෑනු බයියො ඇර මේ පොල්කිරි සයිට් එක ගැන කතා කරන්න කවුරු නැද්ද?
“ඇඩ්මිනුත් මනුස්සයෙක් නේ දෙයියනේ” – අනේ මේ පලයන් බන් යන්න. කිරි පොවපන් උඹෙ ඇඩ්මින්ට ගිහින්. නැත්තන් ඌ වෙන එකක් කටට ගනී.
මචො තොත්ත බබෙකුටත් තේරෙනව මොකක් ද උනේ කියල. අනික අනිත් thread එකේ ලිපියේ රචකයට තර්ජන දානකම් admin බක්න් නිලාගෙනද හිටයෙ දන්නේ නෑ. එල කිරට බළලුත් සාක්කී කිව්වලු.
ඔන්න බාසාව, හරි පහසුයි..ශොක් එකක්ට කියත ඇහැකි..
තව පොඩ්ඩයි අමුවෙන්ම කෙලින්න තියෙන්නෙ. ඔන්න උබලගෙ හැදියාව,
මාර සාමකාමී සමාජයක් නොවැ
“අනේ බං!
ඒ forum වල ඉන්න මිනිස්සුන්ගෙ හොඳකම නිසා කවදාවත් අනුන්ගෙ දේ කොපි කරන්නෙ නෑ. එක්කො තමන්ම ලියනවා. නැත්තම් abstract එක්ක ලින්ක් දානවා.
මේකෙ වෙලා තියෙන්නෙ එළකිරි පටන් ගත්ත එකත් හොරෙක්. වට වෙලා සීනියර් කරගෙන ඉන්නෙත් හොරු ටිකක්”
එකෙන්ම පේනව මෙතන මොකද වෙන්නේ කියලා… අනේ යකො… ඔච්චර අමරු නම් සිරවට පලයන් පොලිස්සියට ගිහිල්ලා කියපන් හොරකම් කල කියලා… බයිලා කතා… ඉර්ශියාව මිසක් වෙන මොනද මේ?
අනික ෆොරම් එකක ඉන්න මෙම්බර්ස්ලා දාන හැම පොස්ට් එකක්ම චේක් කරන්න බැහැ…. ලින්ක් එක දුන්නා නම් හරියට රිපොට් කරලා, මෙකත් හරි… එහෙම නොකර මඩ ගහනවා කියන්නේ, තමුනුත් අර බ්ලොග් පොස්ට් එක හොරකම් කරපු එකාගේ තත්වයට වඩා හපන් තත්වයකට වැටෙන එක නෙමේද?
අනේ ගොං බූරුවෝ… උඹලට නෙට් එකේ තියෙන ලොකුම සයිට් එක එළකිරි එක උනාට අපිට එහෙම නෑ යකෝ… ඕකට ඉරිසියා කරල අපි පොල් ගාන්නද? උඹල දවස පුරා ඕකට වෙලා කාලෙ කෑවට උඔල හරි ෆෝරම් එකක් දැකලවත් තියෙනවද? තොපිලගෙ අර ඇඩ්මින්ට එන්න කියපං ෆෝරම් රන් කරන හැටි කියල දෙන්න… මොකද පේන විදියට ඌට ඒක කරගන්න බෑ නෙ…
බොරුවට කෑගහන්නෙ නැතුව හිටපන් බං.
සිංහලෙන් කොටන්න බ්ලොග් ම වෙන්න ඕනද, උබලත් හිතං ඇති සිංහල බාසාවට මහ ලොකු සේවයක් කොරනව කියල.
ඔය ලියන එව කියවන්නෙ උබල විතරමයි බලාගෙන යනකොට. උඹල උඹලම කොමෙට් කොරගෙන ඔව කියවගන්නව ඇති වෙනදට.
එළකිරි එකෙ එක ත්‍රෙඩ් එකකින් උබලගෙ බ්ලොග් වලට මෙච්චර කොමෙන්ට්ස් වැටුන එක දවසට.
ඒත් උබල මහාසිංහල බ්ලොග් කරුවො නෙ, උබලගෙන් වැදල සමාව ගන්න ඕන අපි.
උබල ඉන්නවද කියල රටේ මිනිස්සු දන්නෙත් අර එකෙක් උබලගෙ එකක් කොපි කරල එළකිරි වල දාපු නිසා ද කොහෙද..
මේ මේ මහත්තයා.. නිකං ලොකු සීන් දෙන්න එපා..
සිංහල බ්ලොග් කියවන මිනිස්සු ඕනෙ තරං ඉන්නවා. මට පේන්නෙ තමුන්නැහේල සිංහල බ්ලොග් ගැන දැනගත්තෙ මේ ත්‍රෙඩ් එකෙන් පස්සෙද කොහෙද.
ඔව් ඉතිං කිරිකඩේ ඔහෙලා සිංහල බ්ලොග් ගැන නොදන්න එක සාදාරණයි. මොකද මේ සිංහල බ්ලොග් කියවන්න එන්නෙ වැදගත් බුද්ධිමත් උදවිය. ඔහෙලා වගේ මේ පජාත ඩයල් නෙමෙයි.
නිකං insult කරන්න එන්න එපා ලොක්කා..
අනේ මගෙ ගොං වහු පැටියෝ… උඹේ නොදන්න කම මෙතන ඇවිල්ල පෙන්නන්න එපා බං… පොඩ්ඩක් හොයල බලල කතා කරපං… මේ පහන්ගෙ බ්ලොග් එකම ටිකක් කියෙව්ව නම් මේක හින්ද වෙලා තියෙන දේවල් උඹට දැනගන්න පුළුවන්… උඹේ ඔය මහ ලොකු හරක් ගාලට කඩේ යන එක නවත්තලා ගිහිං වැඩක් බලාගනිං…
ආහ්… මේ වහුපැටියත් අද බ්ලොග් එකක් පටන් අරං නොවැ… කවුරුත් බලන්න ආවෙ නැති හින්දද මේ මෙතන ඇවිල්ල කෑ ගහන්නෙ… හික් හික්… උඹේ හරක් ගාලෙ දාපං ඕකෙ ලින්ක් එක… එතකොට Spam කියල විනාඩි පහෙන් ban වෙන්න පුළුවන් උඹට…
මොනවද බං උඹල ඇත්තට කොරල තියෙන්නෙ, ඔච්චර උජාරු..
උඹ දන්නෙ නැති උනාට එලකිරි බ්ලොග් වලට කෙනෙහිලි කොරන්නෙ නෑ, බ්ලොග් එක දැම්මයි කියල බෑන් කොරන්නෙත් නෑ.
හොද දෙ කොහෙත් හොදයි, එක බ්ලොග් ද ෆොරම් ද කියල නෑ.
බොරුවට යුද්ද අති නොකර හිටපන්. ජංජාලෙ සිංහල දකින්න අපිත් ආසයි. එකනෙ මේ ඉරාගෙන කොටන්නෙ.
මොනවද බං උඹල ඇත්තට කොරල තියෙන්නෙ, ඔච්චර උජාරු..
උඹ දන්නෙ නැති උනාට එලකිරි බ්ලොග් වලට කෙනෙහිලි කොරන්නෙ නෑ, බ්ලොග් එක දැම්මයි කියල බෑන් කොරන්නෙත් නෑ.
හොද දෙ කොහෙත් හොදයි, එක බ්ලොග් ද ෆොරම් ද කියල නෑ.
බොරුවට යුද්ද අති නොකර හිටපන්. ජංජාලෙ සිංහල දකින්න අපිත් ආසයි. එකනෙ මේ ඉරාගෙන කොටන්නෙ.
cheers
තියන දෙයකින් ප්‍රයොජන්යක් ගන්නව මිසක් කල්ලි හදාගෙන ගහ මරා ගන්නෙ ඇයි. උඹ ටිකක් උපෙක්ෂාව පුරුදුවෙයන්.
කාටවත් එළකිරි නැතිකරන්න බෑ,එළකිරි වගේ වෙන්නත් බෑ. උබල යම් දෙයක් කරන්න ඇති, ඒත් අපි එක දන්නෙ නෑ. එළකිරි ඇවිල්ල කවුරු හරි පඩයක් ඇරියත් උබල එක දන්නව. ඒකනෙ මෙ ඔක්කොටම මුල.,
දැන්වත් සාමකාමීව ඉන්න බලපන්
ane kiri mama kiyana kam hitiye.. ado meh.. lankawe hondamada nedda kiyala balapan google eke gahala… umbala ithin apita forum gena kiyanawaneh… penawaneh lankawe anith forums wala messo ehirena lassana… oyata ochchara amaruwak thibba nam meka hariyata report karala wisadaganna thibba.. nikan 2.50 katha dada methana madagahanne nethuwa,…
ගොන් තඩියෝ… හරියට රිපෝර්ට් කරලා විසඳුනේ නැති නිසානෙ මෙතන දැම්මේ.. උඹට සිංහල තේරෙන්නෙ නැද්ද නැත්නම් උඹේ මොලේ වෙනුවට තියෙන්නෙ මැටිද? උඹපල වගේ තව රට හරක් ලංකාවෙ ඉන්නවනම් උඹලගෙ හරක් ගාල google එකේ උඩට එන එක පුදුම නෑ…
මේක හිට්ස් ගැන ප්‍රස්නයක් නෙමේ පොල් බූරුවෝ
“ඇඩ්මිනුත් මනුස්සයෙක් නේ දෙයියනේ” – අනේ මේ පලයන් බන් යන්න. කිරි පොවපන් උඹෙ ඇඩ්මින්ට ගිහින්. නැත්තන් ඌ වෙන එකක් කටට ගනී”
හැදියව ප්‍රදර්ශනය කරන්න එප සහොදරයා… ඔයගේ නුගත්කමට අනිත් මිනිස්සු පලි නැහැ… කො දැන් මෙවට අර බ්ලොග් කට්ටිය මුකුත් කියනවා? මම දන්න් තරමට නම් Sinhala බ්ලොග් කරන අය respectable එත් මේ යකා ගේ බාසාව බලන්න්?
ඇයි මල්ලී බය වුනාද කටට ගන්නවා කිව්වාම?
මම කිවවේ වෙන බෝතලයක් කටට ගනී කියලා. මල්ලී මොකක් ගැනද හිතුවේ?
උඹට එකක් කියන්නම්. හැදියාවයි රෙස්පොට් එකයි තියාගෙන වාඩි වුනත් කමක් නැහැ. නිකන් ගොබ්බ පාට් දාන්න එපා. කතා කරපන් පොයින්ට් එකට.
@all
මම මේ පෝස්ට් එක ලිව්වේ ජුනි 30 උදේ 10ට. අද රාත්‍රි 10 වෙනකොට කමෙන්ට් 120කට ආසන්න ගානක් ඇවිත් තියෙනවා. elakiri forum එකේ ඇඩ්මින් විවේචනය කරපු thread දෙකම delete උනත් එලකිරි පැංචලාගේ සියලු කමෙන්ට් මෙහි තියෙනවා. හැබැයි මේ වෙනකම් එලකිරි කියන “මහාලොකු” forum එක පැත්තට කතාකරපු හැමෝම කලේ එක තැටිය පැත්ත මාරු කර play කරපු එකයි. තව ඉස්සහරට ඔය කට්ටිය කරන්නේ ඕකමයි. ඒක නිසා,
1. elakiri ඇඩ්මින් නිකම් බබා උක්කුං නොදා ප්‍රසිද්ධියේ පිලිගන්න වැරැද්දක් කරපුබව.
2. කඩේ යාම thread වල වාසි සහගත උනාට බ්ලොග්වල අපිට ඒවා පෙන්නන්න බෑ. ඒක නිසා සිල්ලර කාසිවලට කඩේ යන අය කටවහගන්න.
3. මින් ඉදිරියට එලකිරියේ බ්ලොග් කොපි කිරීම නවත්තන්න උත්සාහ කරන්න.
4. හරි අමාරුවෙන් manage කරන forum එකේ රස්තියාදු වෙන, බ්ලොග් හොරකම් කරන මල්ලිලා පුළුවන්නම් තමන්ගෙම බ්ලොග් එකක් පටං ගන්න. ඒවා ඔරිජිනල් නම් අනිත් අය හොරකම් කරපු දවසට තේරෙයි.
සීනි නැතුව එලකිරි බොන එවුන් කොහොමද පළතුරු බීමවල රස දන්නෙ. මෙතැනින් එහාට කමෙන්ට් බලාපොරොත්තු නොවෙමි.
ඇත්ත.. මමත් ඕක තමයි ඉල්ලා සිටින්නෙ.
එලකිරි.කොම් අඩවියෙන් මෙහි පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි,
දැන් මෙතන මේ පහන් පැහැදිලිව කියලා තියෙනවා ඔහු ඒ ගැන ඇඩ්මින්ට පී.එම් කලේ නැති බව ඇත්ත, ඒත් ත්‍රෙඩ් එකට දිගටම විරෝධතා එල්ල කලා කියලා. ඒ වගේම ෆෝරම් එකේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් හරහා ඇඩ්මින්ට දැනුම් දී තිබෙන බවට ඒ සාමාජිකයත් සාක්ෂි. 2000ක් විතර හිට්ස් තියෙන ඔය ත්‍රෙඩ් එක එකම ඇඩ්මින් කෙනෙක් වත් මොඩ් කෙනෙක්වත් දැක්කෙ නෑ කියලා හිතන්න බෑ නේද මහත්වරුනි? ඒ වගේම පේනවා ඇතිනෙ අර කලින් නිලක්ෂ මහතාගෙ බ්ලොග් එකෙන් කොපි කර ඇති වෙලාවෙ එතැන ෆෝරමයේ අය හැසිරී ඇති ආකාරය?
ඒ නිසා මහත්වරුනි නිකං බොරුවට ඉරිසියාවක් ගැන කියවන්න අවශ්‍ය නෑ. මම හිතන්නේ නෑ කිසිදු සිංහල බ්ලොග්කරුවෙක් එලකිරිය සමග ඉරිසියාවක් ඇතැයි කියා. මොකද බ්ලොග් කියන්නෙ එකක්, ෆෝරම් කියන්නෙ එකක්, ඒ දෙක එක පාරෙ යන්නෙ නෑ. ඉතින් තමුන්නාන්සෙලා ඔය ඉරිසියා කතාව කියලා ප්‍රශ්නෙන් පැනලා යන්න හදන්න එපා.
මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නෙ කිරිකඩේ ඇඩ්මින් මහත්මයා වරද දැක දැකත් ඊට සුදුසු පියවර නොගැනීම.. ඔන්න ඔන්න..ඉතිං ආයෙ කියන්න එපා දැක්කෙ නෑ කියල.
වැරැද්ද පිලිගත්තනං නේද මහත්වරුනි හොඳ?
එලකිරි ලංකාවේ ප්‍රසිද්ධම හා ලොකුම ෆෝරමය වෙයි.. ඒත් මේ වගේ වැඩ කලොත් ඕකේ ජනප්‍රියත්වය නම් නැතිවෙයි මහත්වරුනි. (ඉක්මනට නෙමෙයි, ටික ටික)
ස්තූතියි.
–
ප.ලි. : මේ… මේක නොකියත් බෑ.. ඔය ලේකම් මහත්වරු එන්නෙ නැතිව ඇඩ්මින් මහත්මයා මේ පහන් එක්ක කතා කරල ප්‍රශ්නෙ විසඳගත්තනං නේද හොඳ?
sorry.com ekee laabeta trafic aran denawa… lol
@ shakunthala, me lokka EK ekata atha thiyala wada waradda ganna epa, oya loku loku injection walata wada power thiyena podi podi wada apith dannawa, asadaranayak unanam katha karala wisanda ganna balanawa, oya koi koi aiyath copy karala thiyenawa
http://www.elakiri.com/forum/showthread.php?t=118771
oya thiyenne gayam kalhara lokka gedi pitin copy karala kicha wechcha thanak, thawa thawa ayage thawa thawa eewa thiyenawa, e nisa me apith internet loke paya gahala innawa kiyala mathaka thiyagana wada kala nam hondai, pahuwada udeta blog eke backup ekak restore karanna sidda wei ape EK ekata atha thiyala thibboth
ubalage blog wala daapu wa horakam karala Digital magazine
( Roo mag ) eka wage ewa salli hamba karanawa ewata ubala sadda
naa elakiri ekakan copy kara kiyala kaa gahanawa elakiri ekata oken salli labenawada
ඔව් මචන්… රූ මැගසින් එක පට්ට පජාත පඩත්තල මූසල අසික්කිත නෝන්ඩි නොසන්ඩාල අවජාතක බොග ගොබිල වලත්ත එකක් මචන්.
හැබැයි පොල්කිරි ඩොටේ කොම් එකත් එච්චර වෙනස් නෑ.
yaluwa roo ekan mag wikunala salli hoyanawa namut elakiri eka salli hoyana aramunk naa itn me dek wanasak nadda
මේකට අනුන්ගේ සීඩී තැටි ගාව ගන්න එපා බන්. ඩයලොග් වගේ උනුත් උඹලත් එක්ක තරහ වෙයි.
machan munge blog walata trafffic wadi karaganna dangalana game thama mewa, api nodanna gallzone, gallzone link site eke dala bann wela dan e dukata andana hati thama me, e madiwata andanna kuliyata ganuth genath, gayan kalhara malli lajjawak thiyenawanam redi andagana katha karaida ara wage wadak karala, nodakin nodooooooomakin, sinhalen blog liyana aiyalage wada mehemai, aparade hariyata wade karana eun tika, gallzone nuwan aiyata kade yanna set wela thiyena kattiya mare maru
අනේ මී හරකෝ… තොපි දන්නෙ ලංකාවෙ තොපිලගෙ හරක් ගාලයි ගෝල්සෝන් එකයි විතරද? හික් හික්… අනේ බං.. දන්නෙ නැති මගුල් කතා කරන්නෙ නැතුව ගිහිං බුදියගනිං…
Budiya ganna eka witharai dan umbalata ithuru wela thiyenne.Umbalage ammala budiyagaththa ewala prathipala thaama umbala wage rata harak
හා හා.. උපේක්ෂාව උපෙක්ෂාව..
Kiri Mama danne nathi unata attha ekai.uda oya kiyana kattiyagen keepa denekma waradi wada karala ahuuna moda kollo.trafic wadi karanna gon part 1kak add karala.gallezone kiyanne lankawe hodama po***yo inna sit 1kak tamai.eke po*** pataw methana kaa gahuwata dannoo dannawa kawda monada kiyanne kiyala
ammata udu mama danan hitiye nane wassiyangen kiri dowana umbath gon wassek kiyala ane palaya do yanna, ape EK eka patanganiddi umbala unicode wath danne nathuwa athi, kiri mama newei umba wala mama, tho wage pinata kahala 12 weddi budiyagannai wala balannai net ekata enne na api, dawasama inne meke umba kiyanna one na mata nidaganna welawa
අනේ මගෙ කුක්කු පැටියෝ… උඹට නම් තාම යුනිකෝඩ් බෑ වගේනෙ බං ටෝක් දුන්නට… හික් හික්…
…. මෙතන ණයට කහින්නෙ උඹ බං… ගිහිං වැලක් බලල බුදියගනිං… නැත්නම් හරක් පට්ටියෙ චැට් කරල පෝස්ට් ගාන වැඩි කරගනින්… මහ හරකා දැං පෝස්ට් 70,000ත් පන්නලා ඇතිනේ….
mun mehema katha karanawa ban ehenam mun me type karana unicode hadapu un wath matak karanna epai dana hama post ekatama ay un ehema karanne natte ??
nikan bolada katha nokaiya hitapan kiri mame
ඇත්තට… එහෙනම් උඹ කොම්පියුටරේ ළඟ ඉඳගන්න පාරක් ගානෙ Charles Babbage, John Von Neumann එහෙම මතක් කරල ඉදගන්නවා ඇත්තෙ නේද? හරක් ගාලෙ උඹේ signature එකේ ඒ මහත්තරුන්ගෙ රූප එහෙම දාල ඇති නේද පිටු ගානක් දිගට… කවුද බං මෙතන ගොන් කථා කියන්නෙ???
thopi wage api nahayen adanne na.. kiri mama balapan umbe an awith da kiyala .. umbalata taram apita kasillak na sigiye charles babbage wa dagena inne, umbata kohe hari kahanawa nam ehema dagena hitahan
, ehema kahannath ekak tiyenawada kiyala tama saka itin ….
mekai machanla Waradak wela tiyanawa.eka tamai original post 1kata respect karapu nathi 1ka.wachana tikaka aithiyak gana net ekeedi katha karanna bohoma amarui.mokada koi kawruth danne copyma tamai.but mehema deyak tiyanawa kenek mahansi wela liyana dee credit denne nathuwa ganna 1ka waradi.i totally agree with it.
Tawa deyak EK kiyana sit 1ka Kawadawath anungee deewal copy kalee naa.tharagayak tiyanawa.na kiwweoth eka boruwak.but EK 1ka athule wena deewal Adminta nathara karanna baa kawadawath.but he can control it.eka mathaka tiya ganna.mokada forum 1kak kiyanne minissunge nidahas adahas prakasha karana tanak.but eka athuledi kenekuta mada gahanawanam, kenek kiyana deekin tawa kenekuta karadarayak wenawanam anna ethanai muulika warada.membersla karana deewal adminta nawatthanna ba.control karana 1ka witharai karanna puluwan. EX 1kak kiyannam apita rateema minissu bona 1ka nawatthanna baaa.but apita puluwan api bonawanam eka nawatthanna.minissu godak palanaya karanna amarui.ekai EK 1kai maa blog 1keai wenasa
@ කිරි මාමා
give respect get respect
හරි හරි දැං ගිහිං නිදා ගනිං
respect should be earned little boy.
ane me mata unicode gahala umbalawa chun karanna tharam kasillak na walka mama, mama kiuwane mata nidaganna welawa kiyanna umba mahansi wenna epa, api ape site ekata kade yanawa, kamak na, mokada umbala wage depaththatama nathi eunta eeka winasa karanna ba. ane umbe maha loku unicode, unicode fonts hadapu untath nathi kasillakne yako muta thiyenne, wala mama, mata harakgen respect ganna mama gopalla newei ban, umba dekata namila athagala balapan kairi mamda gon wassada kiyala
එළ එළ… නැමිල ඉඳපං… උඹවත් බෑන් කරයි නැත්නම් ඔය මහලොකු සයිට් එකෙන්… හික් හික්… විජේසේකර යතුරු පුවරුව අල්ලලවත් නෑ… එනව මෙතන යුනිකෝඩ් ගැන උගන්නන්න….
ane kiri mame, walige thiyan paththakata wela hitapan, umba maha lokuwata unicode type karata umba aiya wenne na, mulin ara mama kiuwa wage athagala balapan, eeta passe waren katha karanna, mama rathisse karana eewa balanna umba warenko ra wela gewal paththe mama address eka dennam, habai kanagatui harak nam pawichchiyak na kohomatawath, wisheshayen BATH KAN EUN,(umba wage)
දීපං දීපං… අපි නෑවිත් ඉන්නෙ නෑ..ඕන ඕන තැන් අතගාල බලල එහෙම වැඩට බහිමුකෝ එහෙනම්… කිරි බෝතලේකුත් ඇරගෙනම එඤ්ඤං කෝ…
umba wage wassanta kohenda ban kiri, goma tika wath hariyata daganna puluwanda balapan, waren ape waththa eha paththe thanakola thiyena idamak thiyenawa, ane ban me kade yanne kauda kiyala dakina eunta peenawam. harakwa pawichchi karana amba gonekwa hoyala thiyannam mokada mama bath kana harak pawichchiyata gannema na kohomath. harakekwa nam ithin athi karanna hari ganna puluwan eeth ithin bath kana eun ba, pilikannen geta panina anunta nawena un, eekai
Elakiri rox
අම්මා මතක් කරන එක නැවැත්තුවද?
අම්මාව තමා මතක් කරන්නෙ.මොකද උඹලා වගේ එවුන්ට තාත්තලා ඉන්නවාද සැකයි
පොල්කිරි රොක්ස්
ගල් බනිස් රොක්ස්
සීනි කෙහෙල් රොක්ස්
ඥාණ කතා රොක්ස්
කිඹුලා බනිස් රොක්ස්
බුදු අම්මෝ හිනා වෙලා මගේ බඩත් රිදෙනවා අප්පා… හී
laga pihiyak ehema tiyenawa nam ain karala tiyaganin sathan nattam umbata bada kapan marenna hitei boruwata hina wela,,,
umbalage future plans wenna athi ne oya rox rox gaga inne
Elakiri sucks … That’s the truth
whiterabbit නමින් පැමිණෙන ජෝකරයා එළකිරි පට්ටියේ ජන්ම පුරුද්ද පෙන්වමින් සරම උස්සා කුණුහරප ප්රකාශනයක් පටන් ගත් බැවින් spam ලෙස සලකුණු කර චක බ්ලාස්ට් කර දැමුවෙමි.
eka mara ban kiillak ne ..
yakage neethi tama
ඒකනේ සහන් මලයා කිව්වේ. කුණුහරප ප්‍රසිද්ධියේ කියන එක පට්ටියට තියා ගන්න කියලා. මෙතන ඉන්න “ඇඩ්මින්” පට්ටියේ ඉන්න ඇඩ්මින් නෙමෙයි.
umbe oya boruwa truth gaga uluppanna haduwata melo ballek ahanne na
apita ternea hariyata nam umba number 1 irisiyakarayek dats the turth
elakiri rocks forever!!
මොනවා වුනත් ඒක ඇත්ත මචන්. කිඹුලා බනිසුත් රොක්ස් ෆොඑවර්ර්ර්ර්!!!
sathan lokka, if elakiri sucks u come an suck it, no one gonna stop u
@ darkmask
machoo dawase kathawa…
uta ekath madi nam ape ewath uranna demu
lassana lassana surangana katha kiyala site eke traffic wadikaraganna mechhara dagalanne ay>
umbala horakam karapauwa apita penune kiyala hitanna epa
gayan karaya hacker kiyalaa pana dagena kagahapuwa
u pothak liuwa kiyapuwa… api kauruth dakke na kiyala hita ganin itin,
umbala nikan kale nasti karagannawa
kauda porak man ahagenai akuru thune eken injection karanawa kiuwa
umbalath maara dostarala tama..
ochhara kiyawana eke poddak anala baluwoth narakada????
ape elakiri paulue ayageth hodaa hodaa wada edata balaganna tibuna
maha lokuwata saama kami, saama kami gawtaa minissunge kisima winayagaruka bawayak nam penna na..
post eka damma eka hoyaganin nikan senior members la kiyala haule katha nokara…
api mokaka hari katha karoth umbala kiyai Ek ekata kade yanwa kiyala
umbala GZ ekata kade yana eka api katat penne na kiyala hitapan itin
umbala ge blog eka prasidda karaganna oya wage thuttu 2ke katha nokiya wadagath deyak karapan
igena gatta minissu karana wada da yako mewa
atta id eken awith sadda dapan ko
පුලුවන්නම් ඔප්පු කරන්න ඔය කියන ඒවා ලිව්වෙ තමුන්මයි කියලා.මොනවද තියෙන සාක්ශි?
aneda kiyanne mun iskole teacher go copy pothen horakam karada kiyala deyyo tama danne
sakshi koheda ban, dakkane gayan kalharage wade, thamanuth kohen hari copy karala thama owa ganne , aran unicode walin type karama eewa unge, yakatama pala. nodakin
මෙහෙමත් හරක්
අනේද කියන්නෙ…
kiyanna deyak nathi unama oyawage quik reply ekak wath daala shape wayen සාතන් ,,,
nattam umbala me patan gatta project ekenuth wadak nathi wenawa ne
bite lokayak..
unma patan aran unma bit wela
පහන්ගේ දින සටහන් hiki hikizzzz
kiri harak thapu gahuwata ekata bite kiyana ba sahodaraya ubalagema moda kama panne hikz