blogger theme එක මාරු කරල අවුල් ආවද? සඳහා ප්‍රතිචාර

udara ගෙනි
වැඩේ ගොඩ නම් එච්චරයි මචෝ… මාත් ඔය ටෙම්ප්ලේට් මාරු කරන්න ගිහින් තමයි මේ ක්‍රමේ දැනගත්තේ…

Wolveriŋe ගෙනි
අය්යාට පින්.

කියලා තිබ්බ ඒවා කරාම මගේ ගේම්ස් බ්ලොග් එක දැන් හොදට වැඩ

පොඩ්ඩා ගෙනි
බොහෝම ස්තූතියි පහන්. මං මේ දවස් වල theme එක මාරු කරල සෑහෙන දුකක් වින්දා…

muthunayake ගෙනි
පහන් ගේ පොස්ට් එක නිසා බය නැතිවෙලා වැඩේ කලා. හොද පෙනුමක් ආව. ඔය ප්‍රශ්නය තිබුන උදාරගේ විදිහට වැඩේ ගොඩ

wayabawiththi ගෙනි
බොහොම ස්තුතිය යාලුවා වැඩේ හරියටම හරි

පහන් ගෙනි
ස්තුතියි කරුණු එකතු කිරීමට.

udara ගෙනි
දෙවනි ගැටළුවට මීට වඩා සරළ විසඳුමක් මං දන්නවා…  ඩෑෂ් බෝඩ් එකේ ‍Settings වලට ගිහින් Formatting tab එක සිලෙක්ට් කරලා එකේ Timestamp Post කියන එකෙන් ‍Monday, August 10, 2009 විදිහ සිලෙක්ට් කරලා දුන්නාම මගෙ නම් හරි ගියා.. හැම එකටම හරියනවාද දන්නේ නෑ..