elakiri.com ප්‍රසිද්ධ කරවා ගැනීමට අනුන්ගේ බ්ලොග් කොපි කිරීම(2 කොටස)
කලින් පොස්ට් එකකින් elakiri.com ගැන කතාකලා කාටත් මතක ඇතිනේ. ඒකෙන් පස්සෙ elakiri සමහරු බ්ලොග්කරණයේ රස දැනිලා බ්ලොග් ලියන්නත් පටන් ගත්තා.
. elakiri admin ගේ කඩේ මල්ලිලා ටික එකම දේ ආයෙ ආයෙ කියව කියව ඉන්නවට වැඩිය වෙන මුකුත්ම කියාගන්න බැරිඋනානේ.
.
elakiri යේ එළකිරි ප්‍රවණතාවය
කලින් elakiri.com ගැන ලියපු පෝස්ට් එකට elakiri.com admin ගෙන් පිළිතුරක් නොලැබින. කෙසේ උවද එම පෝස්ට් එකෙන් “එළකිරි” වෙනස්කම් කිහිපයක් දැකගන්නට ලැබුණි. ඒ admin ගේ උද්දච්ච ක්‍රියාකලාපයේ නම් නොවේ. elakiri members ලාගේ ක්‍රියාකලාපයේය. දැන් දැන් පෝස්ට් එකක් කොපි කරන විට එය උපුටා ගත් ස්ථානය සඳහන් කිරීම හොඳ ප්‍රවණතාවයකි. [යොමුව](මං හිතන්නෙ ඉන්දරේටත් මේ ගැන කියන්න කතාවක් ඇති
)
elakiri.com අපූරු පොලිසි පද්ධතිය
elakiri.com ප්‍රසිද්ධ කරවා ගැනීමට අනුන්ගේ බ්ලොග් කොපි කරනවා යැයි චෝදනා කලවිට elakiri admin කලේ කොපිකල මගේ පෝස්ට් එක ඉවත් කර දැමීමයි. මුලින් නිදහසට කරණු ලෙස ඉදිරිපත් කලේ මම හරියාකාරව elakiri policies අනුව ක්‍රියා නොකල නිසා එය ඉවත් නොකළ බවයි. පෝස්ට් එක ලියූ පසුව මම අමුතු දෙයක් සිදු නොකලද එය ඉවත් කර දමා ඇත. එතකොට elakiri admin කෝ අර policies ද මොනවද.
. ඒව ඕන ඕන වෙලාවට වෙනස් කරගන්නව නේ. මාරයි බං.
.
කොපි කල බව දැන දැනත් තවත් බ්ලොග් සටහන් කොපිකරන ලද threads elakiri.comහි ඇත. කෝ ඒවට නැද්ද අර policies.
. හොටු පෙරාගෙන අඬනකොට මොන policies ද නේ බං?
කොපි කල අනිකුත් බ්ලොග් සටහන් ඉවත් නොකිරීමට තරම්ම ඔහු “සදාචාරවත්ය”. අසාධාරණයට කතාකලවුන්ට අතින් පයින් සංග්‍රහ කිරීමට තර්ජන කිරීමට තරම්ම ඔහු සහ ඔහුගේ සගයින් “අහිංසකය”. තමන්ගේ සයිට් එකට බැන්න පසු හොටු පෙරාගෙන අඬ අඬා “මේවා අහවල් සයිට් එකේ කුමන්ත්‍රණ” යැයි කීමට තරම්ම ඔහු “පරම පවිත්‍රය”. තමන්ගේ සයිට් එකට බනින එවුන්ගේ බ්ලොග් එකට එල්ල කරන‍්නේ මගේ බ්ලොග් එකට කලාවගේ කුනුහරුප වගුරවන බවට තර්ජන කිරීමට ඔහු සහ ඔහුගේ සගයින් “නිර්මලය”.
ඔන්න elakiri admin මේ ලින්ක් ටික නං ඔයා බලන්නම ඕන.
- google.lk (සිංහල) for elakiri admin
- yahoo search for elakiri admin
- google.lk (සිංහල) for elakiri
- yahoo search for elakiri.com toy song four
- google.lk search for elakiri block pass
elakiri.com blog වැඩකුත් පටන් අරගෙන කියල ආරංචියි. මේකත් බලන්න
(ඉහත ඇති සෙවුම් ප්‍රතිඵල මගේ බ්ලොග් එකට සෙනඟ එන හැටි පෙන්වන feedjit ඇසුරින් ලබාගත් ඒවා කිහිපයකි.)
පසුව ලියමි.
අවසන් නිගමනය.
elakiriයේ ඉදිරියටත් බ්ලොග් කොපි කිරීම සිදුවනු ඇති. adminට කුමන ආකාරයෙන් report කලද ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනු ඇත.
එසේ ක්‍රියාමාර්ග නොගැනීමට හේතුන් ලෙස adminට හරි බිසී වීම ලෙස ඉදිරිපත් කරනු ඇත. හරි ආකාරයෙන් report නොකලා යයි චෝදනා කරනු ඇත. ඒවාට විරුද්ධව කතා කරන්නන් ඌරන්ගේ මඩ ප්‍රහාරවලට ලක්වීමට සිදුවනු ඇත.
මේ කොපි කරන ලද බ්ලොග් සටහන් කිහිපයකි.
http://www.elakiri.com/forum/showthread.php?t=212450
කොපි කර ඇත්තේ මෙතැනිනි
http://madurax86.comuv.com/?p=67
http://www.elakiri.com/forum/archive/index.php/t-84589.html
කොපි කර ඇත්තේ මෙතැනිනි
http://www.sinhalabloggers.com/what-is-a-blog
http://www.elakiri.com/forum/showthread.php?t=96125
කොපිකර ඇත්තේ මෙතැනිනි.
http://asipatha.blogspot.com/2008/08/delon-rapper-with-mission-best.html
(මෙයට යුරාජ් මහතා,
Uraj Deemantha Reply:
July 1st, 2009 at 12:30 amමෙතන නම් බරපතල වැරැද්දක් සිදු වෙලා තියෙනවා…..!!
වැරැද්දක් කර, එය පිලිනොගැනීම, බොහොමත්ම ලැජ්ජා විය යුතු කාරණයක්…..!!
ලෙස පිළිතුරු ලබාදී තිබුනද එම thread එකද තවමත් එසේමය.
)
යුරාජ්ගේ බ්ලොග් එකේ කමෙන්ට් පළකිරීම නතරවී ඇත.
( පල්ලෙහා screen shot එක බැලුවාම යුරාජ් මහත්තයගෙ ඇත්ත තත්වය පෙනේවි.
)
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.





ayee nan oya mee haraka blog copy karana ekak naa. Hoda wade.
මෙච්චර දවස් එලකිරියෙ කාලෙ කකා හිටපු මල්ලි සමහරක් දැං සිංහල බ්ලොග්කරනෙටත් ඇවිත් වගේ පේනව. ඒත් කරුමෙක මහත ! මේ යක්කු බ්ලොග් වල ලියන්නෙත් අර ෆෝරම් එකේ ලියන ජාතියෙ කුනුකන්දල් මයි. අනේ මංද.. කවුරුත් නැද්ද මේ මිනිස්සුන්ට ෆෝරම් පෝස්ට් ගැහිල්ලෙයි බ්ලොග් ලිවිල්ලෙයි වෙනස කියල දෙන්න?
සිරාවටම. උන්ගේ බ්ලොග් වලයි ෆෝරම් වලයි කිසිම වෙනසක් නෑ..
pahan’s blog prasidda karawa ganeemata pala athi rukata gal gaseema
elakiri.com haraha pahange blog prasidda karawa ganeeme kujeetha prathi paththiya daka upekshawen liyami.
ma blog liyannek, kiyawannek menma elakiri.com hi samajikayekda wemi. tika kalakata pera pahange
blog copy karanawa yai pawasamin thibu blog post ekath bloggers la elakiri.com gos ehi damu post saha admin ge reply menma members lageth
reply mama dutimi. Elakiri.com hi admin menma anikuth members lagen, saha sinhala bloggers lagen karunu wimasa dana gathimi.
Me siyallath samagama ada dinaye palawee athi mema blog post eken ma dakinne pahange nirlajjitha blog prasidda kireeme saha google traffic seweeme
wayamaye thawath aluth piyawaraki.
1. Elakiri.com yanu wishala community ekaki ehi members la wisin pala karana posts copy kara damana ewadai baleemata adminta anunge sith kiyaweeme hakiyawak nomatha.
Ema nisa ewa adminta aithu karu wisin report kala yuthu we.
Pahan thawamath ekama warak wath thama peli 10 wath nomathi Dialog GSM gana liyu blog post eka elakiri eke member keneku wisin elakiri.com hi pala kara athi
nisa eya remove karana lesa adminta danwa nomatha. Namuth pahanta e gana blog post liweematath elakiri.com gos thread dameematath welawa ona tharam atha. haha
2. Ewagema pahan blog liyanne member keneku thama blog post 1k elakiri forum eke post kara athi lesa nowa admin wisin thama blog post eka copy kara athi lesa dakwamini.
Kicha weema daraganeemata
Dialog GSM, HSPA saha anukuth siyalu da gana sandahan wu threads 1000 gananin elakiri eke athi bawa pahan dani. Hama thanama memnma elakiri.com ekeda ona tahram palawee athi dema liya athi pahange blog post eken
elakiri.com ekata kisidu wadak nathi bawath pahan hondinma dani. Enamudu elakiri.com ekata pahara gaseemen thaman prasidad wematath thamange palu
blog palata eliyak dennatath eya apuru kramayak bawa pahan dani.:P Kawadawath nathiwa thama blog post ekakata elakiri members lagen reply 300+ labeemen saha itha wishala lesa google haraha traffic gala emen
pahan uddamayata pathwa e links thama blog post ekehida dakwa atha. Thama blog post ekata reply 300+ labunath e reply bohomayakma thamanwa uparima lesa kicha kara athi reply namuth kicha unath kamak na hits wadi wenane yana adahasin uddamayata path weemath
nohakiwa blog comments disable kireema, elakiri.com forum gos damu thread eke fake IDs godakin awith reply damuwada kicha weema nisa reply nokara pala gos thawa thawath blog post dameema itha kujeetha bawa pawasami.:D haha
3. Pahange mema post eke pora weemata dakwana paridi pahange blog post eka elakiri forum eken remove kara aththe pahan elakiri.com gos thread damu pasuwa ho blog post damu pasuwa nowei.
eeta amatharwa elakiri wirudda lesa penweemta mokaddo site ekakat kade gos dama thibu side RSS feed ekakda e dina wala dakinnata labuni. haha
Eeeta pera eya gayan kalhara saha uraj wisin elakiri.com admin wetha report kara pasuya. Eya remove kara athi bawa dana danath Pahan elakiri.com pamina kisith nodanna lesa thama blog links damamin
elakiri admintath elakiri.com ekatath wiruddawa post damme elakiri.com eken aduma gane kihipa denakuwath thamnta support karai yai sithamini. Fake ID hadan awillath kicha we yai pahan kisida nosithannta atha.
Elakiri admin saha anikuth members la boruwata admita report wath nokara blog prasidda kara ganeemata prayathna nodarana lesatath ema blog post eka remove kara godak kal bawath gayan kalharagen shakshi lesa wimasana lesath kiyu wita
pahan saha fake ID rala natta hakuluwagena andanna lesa shape wee thamnge blog ekata pamina boru liyamin wikrama dakwai haha.
Thawath ona tharam pahange nondi wikrama gana liweemata haka. Enamudu mata udaw kala elakiri mithuran saha sinhala blog sangamaye mithurange illeem walatath, owunge ananya thawaya heli nowana lesa araksha kirimath mage yuthukama we.
elakiri.com ekehi thama blog prasidda karawa ganeemata noyekuth prayathna dara awasanaye ban weemen pasu eyata pahara gaseemath, elakiri eke kawdo damu thama blog post 1ka adminta report wath nokaramin blog prasidda karawa ganeemath, eya google traffic seweeme nirlajjitha madayayk lesa eya bawitha kireemath
Witeka mata elakiri.com eke blog post eka damme pahanmada natha hoth pahangema mithurek dai mahath sakayak pana nagi.
Harima kujeethai neda pahan?
ඔව් බං හරිම කුජීතයි. උඹේ කමෙන්ට් එක තරං නං කුජීත නෑ.
. කමෙන්ට් දාන්න කලින් උනේ මොකද්ද කියල හොඳට බලපං. මෝඩයා වගේ කෑගහන්නෙ නැතුව
අනේ ගොනෝ. උඹයි උඹේ මහ හරකයි ඔක්කොම එකයි.
මගේ පෝස්ට් එක ගැන ඇඩ්මින් දැනුවත් කලෙමි. ඔහුට ඒ ගැන ප්‍රතිචාරයක් දැක්වීමට මතක් වූයේ මගේ කලින් පෝස්ට් එක දුටු විටය. පෝස්ට් එක ලියුවේද ඔහු එසේ ක්‍රියාමාර්ගයක් නොගත් නිසාමය. එසේ වූවද කලින් පෝස්ට් එකෙන් පෙන්වා දුන් අනෙකුත් බ්ලොග් කොපිකිරීම් පිළිබඳව ඔහු තවමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. අනේ පව් ඇඩ්මින් අඬනකොට මෙයාගෙ හිත රිදිලා.
Riduna nam sorry pahan mahaththaya.:P namuth mama aththa kiwwe.:D Boruda?
යකෝ දැන්නේ තෙරුනේ සීන් එක, මෙයාගෙ බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්න එලකිරි එකට මඩ ගහලා, අන්තිමට දැන් එලකිරි කියල ගැහුවාම මෙයගේ බ්ලොග් එකනේ පේන්නේ, මෙන්න වැඩකරයෝ, ඒ අතින්නම් සෑහෙන ඉදිරියෙන් ඉන්නවා, පහන්ට මගෙන් සුහපැතුම්, අපිවත් රවට්ටලා කොහොම හරි බ්ලොග් එක ගොඩදාගත්තා, හරිම කපටියා
ඒක නේ බං ආයේ උඹත් මෝඩයා වගේ ඇවිත් ආයෙමත් පාරක් කමෙන්ට් එකක් දාලා. ආයෙ වරෙන්.
හික් හික්…
Ane umbe danuma. google eke sinhala version eke gahuwama witharai oya search result eka udata enne. Mokada wadiya wena sinhala site nathi nisa oya keyword eka thiyana. Thwa tika kalakin sinhala site and blogs awama balannakoo
Wadiya one na elakiri ekema sinhalen kawru hari oya keyword walata liwwa nam oya results iwarai hik hik
ඔව් නේ උඹල දන්නව නේ අපිට වැඩිය google search ගැන. ඒකනේ හැම ඉලව්වමම කොපි කරල දාගන්නෙ site එකේ.
හෙහ්හේ ඉතින් පහන් අයියත් එකම ට්‍රෑක් එකනේ ප්ලේ කොරන්නේ…. :පී:P
#1 srilankan site එක ප්‍රසිද්ධ කරවා ගැනීමට ඔබගේ බ්ලොග් කොපි කෙරුවේ යෑයි පෑවසීම ඔබේ තාර්කික ඥානය කෙතරම්ද යන්න විදහා පායි……..
:පී
ආ ඇත්තට ඒකද දැන් මෙතනත් අර ගූගොඩට ලින්ක් එකක් දාලා කමෙන්ට් එකක් දැම්මෙ. ලෝකේ තියෙන හැම එකම කොපිකරල දාන එලකිරි සයිට් එක google එකේ උඩට එන එක පුදුමයක් නෙවෙයි. (මම ඔයාගේ ලින්ක් එක ඉවත් කලා)
මෙම බ්ලොග් සටහනෙහි අරමුණ කොපි කල බව දැන දැනත් තවත් බ්ලොග් සටහන් කොපිකරන ලද threads elakiri.comහි තිබීම ගැන සටහනක් තැබීමය. ලෝකේ කොහෙන් හරි මොනවා හරි තමන්ගෙ වගේ post දාන elakiri.com ගැන කතාකිරීමය. කරුණාකර ඊට අදාලව කතාකරන්න.
“ඔබේ බ්ලොගයේ හිට්ස් වැඩිකරගැනීමට සහ කමෙන්ට්ස් ත්‍රෛශතක ගස්සවා ගැනීමට අවශ්‍යනම් මේ දැන්ම elaki යට බැණ පොස්ට් එකක් දමන්න, අත්දුටුවයි සහතිකයි” – පහන්
මම elakiri රසිකයෙක් නම් නෙමෙයි. නමට විතරක් හදාගත්තු username එකක් විතරයි තියෙන්නෙ. හැබැයි මං පහන්ගෙ බ්ලොග් එකේ ගොඩක් ඉස්සර ඉඳන්ම රසිකයෙක්.
ඉස්සර නම් පහන්ගෙ බ්ලොග් එක ආසාවෙන් කියෙව්වෙ. වැදගත් දේවල් ගොඩක් තිබ්බා.
ඒත් දැන් පහන්ගෙ බ්ලොග් එක හරියට elakiri forum එකක් වගේ. හරිම දුකයි. එච්චරට චාටර් වෙලා.
ඇත්තටම මේ දවස් වල සෙනඟ ගෙන්න ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද මේ වගේ එකම දේ ගැන ආයෙ ආයෙ ලියන්නෙ? මුලින්ම elakiri ගැන ලියපු එක නම් කමක් නෑ කියතැහැකි. දැන් මෙන්න ආයෙමත් අර වණයක් වෙච්ච elakiri එකට බැණලා ආයෙමත් ලියලා. මේවත් එක්ක බලපුවම අර ඉහත රුවන් ලක්‍ෂිතගෙ කමෙන්ට් එක දැක්කම හිතෙනවා ඒකෙ තියෙන ගොඩක් දේවල් ඇත්ත වෙන්නැති කියලත්.
ඇත්තමයි දැන් නම් පහන් ගැන කලකිරීමක් තියෙන්නෙ. අපි හැමෝම ආසයි තමයි අපෙ බ්ලොග් වල හිට්ස්, කමෙන්ට්ස් වැඩිවෙනවට. ඒත් එහෙම කරගන්න මෙහෙම කරන එකෙන් වෙන්නෙ මං වගේ පහන්ගෙ පෙර රසිකයොත් පහන්ගෙන් ඈත් වෙන එක. ඉතිං මං පහන්ගෙන් ඉල්ලනවා මේ කුණුගොඩවල් ගැන නොලියා ඉස්සර වගේම අපිට යමක් ඉගෙනගත හැකි හොඳ ලිපි පමණක් ලියන්න කියලා.
කමෙන්ට්ස් වලට කෑදර වෙන්නෙපා පහන්. ඔබේ රසිකයො, ඔබේ පාඨකයො ඔබ සමඟ හැමදාම සිටීවි ඔබ දිගටම ගුණාත්මක දේවල් ලිව්වොත්. මමත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ආයෙ ඔබෙන් ගුණාත්මක ලිපියක් එනකල්.
ඔබට ජය! වැරදි හදං ඉස්සරහට යන්න.
නිකමට අහන්නේ මේ උඩින් තියෙන කමෙන්ට් එකත් දැම්මෙ ඔබතුමාම නේද? හොර ගෙඩියා හිතුනෙ නෑනේද මාට්ටු වෙයි කියල.
අමතක නම්…(““ඔබේ බ්ලොගයේ හිට්ස් වැඩිකරගැනීමට සහ කමෙන්ට්ස් ත්‍රෛශතක ගස්සවා ගැනීමට අවශ්‍යනම් මේ දැන්ම elaki යට බැණ පොස්ට් එකක් දමන්න, අත්දුටුවයි සහතිකයි” – පහන්”)
ඇත්ත elakiri කියන්නෙ කුණුගොඩක්ම තමා. අමාරුවෙන් ලියන බ්ලොග් සටහන කිසි මහන්සියක් නැතුව තමන් ලිව්වා වගේ forum වල දාන එක හරි කියලද ඔබ කියන්නෙ? ඒව admin දැක දැකත් හරියි කියලද ඔබතුමා කියන්නෙ.
ඒවට විරුද්ධව කතාකිරීම වැරදියි කියලද ඔබතුමා කියන්නෙ?
නැවත මතක් කරමි.මෙම බ්ලොග් සටහනෙහි අරමුණ කොපි කල බව දැන දැනත් තවත් බ්ලොග් සටහන් කොපිකරන ලද threads elakiri.comහි තිබීම ගැන සටහනක් තැබීමය. ලෝකේ කොහෙන් හරි මොනවා හරි තමන්ගෙ වගේ post දාන elakiri.com ගැන කතාකිරීමය. කරුණාකර ඊට අදාලව කතාකරන්න.
If I’m correct a guy called DJ Pradeep is behind this elakiri.com. He’s a guy with a reputation for stealing others music and got bashed for it in the following thread.
http://clublk.us/ftopic-13933-0-days0-orderasc-pradeep.html
ෆෝරමයක අරමුන
————————————————————–
“a meeting or medium for the open discussion of subjects of public interest”
—————————————————————
කැමති කරුනක් සම්බන්දයෙන් රිසිසේ සංවාදයෙ යෙදීමට අවසර ඇත.ලියන්නෙ කුමක් ද ඊට ප්‍රතිචාර සැනකින් ලැබිය හැක. හරවත් වීම අදාල නැත.
ලෝකයේ කොහේ හරි ඇති දෙයක් ලිවියහැක.
තමාගේම වීම අදාල නැත.
අයිතිය බුද්දිමය දේපල නීතිය මගින් ප්‍රායෝගිකව පාලනය කල නොහැක.
—————————————————-
මේ පිලිබදව ඔබතුමා නොදන්නවා විය නොහැක.
දැන දැනත් බොරුවට මඩගැසීමෙ පලක් නොමැත.
දිගින් දිගටම මෙම ක්‍රියාවෙ යෙදෙන්නෙනම් ආර්_එල් කියූ දේ ඇත්තක්ම බව මොලයක් ඇත්තන්ට හැගීයනු ඇත.
offtopic ne? umbala elakiri eke karanawai kiyana dewal methanatada report karala prasidda karanna hadanne? umbala maha loku madya wediyo wage ne pora talks denne.. LMFAO kakka bara hadenawanam gihin boka dala nidaganin. loke wate pacha gahanna dangaluwata umbalata owa karanna tikak amarui
genuine widiyata traffics genna ganna hithuwoth narakada??
umbala dannawada lankawa mechchara diyunu wela naththe ai kiyala?? pahans.com wage 2.50 athal karuwoth innawane XD, eke internet edition eka thamai me thiyenne XD ekek issarahata yanakota kakulen adina eka
but ek eke kakulen adinakota udata yaddi.. umbalata elakiri eka path wela padayak dei katata hurathal kara kara inna LMFAO umba ethakota kakula atha arala pade hurathal karapan
kawadawath elakiri ekata mada gahanna lesi naha malli.. umbala wage dekai panahe athal karuwanta nam ithin athal denna misak kohomath puluwan kamak nae.. traffic eka nagga ganna ekane umbalata karanna one??
nikan elakiri eken dena pada hurathal karanne nethiwa dan wath genuine widiyata traffics genna ganna balannna mithra waruni
api giya
මගේ බ්ලොග් අඩවියේ තිබුණ පිංතූරෙකුත් මේ ළඟදි එළකිරි එකේ තිබුණා.
මගේ අඩවිය: http://nadunuyana.blogspot.com/2009/07/blog-post_12.html
එළකිරි අඩවිය: http://www.elakiri.com/forum/showthread.php?t=217374
මගේ බ්ලොග් අඩවියේ නම එතන ලිවිලා තිබුනෙ නැතත් “meka mama gaththe blog ekakin” කියල නම් ලියවිලා තිබුණා. හැබැයි ඇත්තම මූලාශ්‍රය දැම්මනම් තමයි ගොඩක් හොඳ…
ඒත් ඉතින් මගේ හිතේ නම් තරහක් නෑ ඕං…. !!!
අවසන් නිගමනය.
elakiriයේ ඉදිරියටත් බ්ලොග් කොපි කිරීම සිදුවනු ඇති. adminට කුමන ආකාරයෙන් report කලද ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනු ඇත.
එසේ ක්‍රියාමාර්ග නොගැනීමට හේතුන් ලෙස adminට හරි බිසී වීම ලෙස ඉදිරිපත් කරනු ඇත. හරි ආකාරයෙන් report නොකලා යයි චෝදනා කරනු ඇත. ඒවාට විරුද්ධව කතා කරන්නන් ඌරන්ගේ මඩ ප්‍රහාරවලට ලක්වීමට සිදුවනු ඇත.
මේ කොපි කරන ලද බ්ලොග් සටහන් කිහිපයකි.
http://www.elakiri.com/forum/showthread.php?t=212450
කොපි කර ඇත්තේ මෙතැනිනි
http://madurax86.comuv.com/?p=67
http://www.elakiri.com/forum/archive/index.php/t-84589.html
කොපි කර ඇත්තේ මෙතැනිනි
http://www.sinhalabloggers.com/what-is-a-blog
http://www.elakiri.com/forum/showthread.php?t=96125
කොපිකර ඇත්තේ මෙතැනිනි.
http://asipatha.blogspot.com/2008/08/delon-rapper-with-mission-best.html
(මෙයට යුරාජ් මහතා,
ලෙස පිළිතුරු ලබාදී තිබුනද එම thread එකද තවමත් එසේමය.
)
මෙම කමෙන්ට් එක යුරාජ්ගේ බ්ලොග් එකේ දැමූවද එය පළවී නැත.
අලුත්ම trendඑක උත්තරදීගන්න බැරිවූ විට “මේක blogඑක promote කරගන්න ලියපු එකක්” කීමයි!
.
.
එහෙමත් නැත්තම් උත්තර දීගන්න බැරි ඉරිසියාකාර කමෙන්ට් විදියට spam ලෙස ඉබේ සළකුණු වීමයි.
මගේ කමෙන්ට් එකට තාම උත්තර නෑ.
hik hik ai boru liyanne pahan. Wena kawruth thiya oya wath thama adminta report kalla nane.
Oba dakwa athi blog wala http://madurax86.comuv.com/?p=67 blog eke aithi karuma eya elakiri wala pala kara ohuge thread eke link ekath ohugema blog eke dama thibenawa. Hik hik.
Ithin wenath member kenek ekama elakiri eke copy kara dama thibenawa. Ithin thread 2ma thiyenne elakiri eke
Kawru hari adminta report kaloth eka ain karai. Mama oka report karannam.
hik hik umba kisima point ekak nathuwa kagahnne ban anika patta boru liyanne.
Umba illan nondi wenna asa eke wage.
කොහොමද report කරන්නෙ? report කරන්නත් elakiri එකේ register වෙන්න ඕනද?. නිකං වලිගයක් තිබ්බට බූරුවෙක් වගේ හැසිරෙන්න එපා. (සොරි සොරි එළහරකෙක්)
උඹට කෙලවෙනකොටද මතක් උනේ adminට report කරන්න. කලිං පෝස්ට් එකේ කමෙන්ට් වල තිබ්බ මතක නැද්ද?. හරි හරි එහෙම හරි කමක් නෑ.
report කරනව කිව්වා නේද? කෝ ඒව තාම එහෙමම තියෙනව නේ. මේව නං මහ බලුවැඩ මචං.
katiiyage nigamana kese wethath heta anidda umbalage maha loku SBU eke menne me set eken wadi hariyak CID eken ussagena gihin ehe indan blog liyaddi patta athal ekek labei kattiyata. thanak nothanak nodana gonnu wage thappulana umbala wage umta ammapa hondama wade. ane umbalage mahasonata ithin sorryma thamai
ah poddak hitapan menna list eka
Harshadewa Ariyasinghe – John Keells Computer Services/SBU
Prasan Hettiarachchi – Uva Wellassa University – Senior Lecturer/SBU
Sameera Shakunthala – Student @ UCSC/SBU
Dasun Sameera – Student @ UCSC/SBU
Chamila De Alwis – Student @ UCSC/SBU
Malintha Samarakoon – Kingswood College, Kandy/SBU
Harshana Weerasinghe – DOT NET Forum Sri Lanka/SBU
Supun Sudaraka – Royal College, Colombo/SBU
Thilina Gunasekara – DOT NET Forum Sri Lankan/SBU
Dhanushka Gunasinghe – Sri Lanka Telecom/SBU
Upul Wimukthi Bandara (AKA – FallenZeraphine) – SBU
Vidula Hasaranga – Dot Net Forum Sri Lanka
Welington (AKA – WELA) – Dot Net Forum
Amal Ishantha – SBU
Jinath Premarathna – Dot Net Forum
Chandana N Athauda – Dot Net Forum
Manoj Matchado (AKA – Manzi) – Dot Net Forum
Asela Indika – SBU
Supun Budhajeewa – SBU
Anif Fashir – Dot Net Forum
Sri Shanu – SBU
Thathagatha – SBU
Chandima – SBU
Charitha – SBU
Wasantha – SBU
Sampath C – SBU
Lolantha – SBU
Sadeepa – SBU
Hirantha – SBU
Roshan – SBU
Charitha – SBU
Weirdo – SBU
Was – SBU
Dinidu De Alwis – Famous Bribery/Dirtiest Reporter ever in Daily Mirror & LTTE Supporter
Esweren Rathnam – Another Famous Dirtiest Editor & LTTE Supporter
Anonymous Skywalker – SBU
Goodman – SBU
ilovedotnet – Dot Net Forum
Y2K Clni – SBU
and menna case details
CID Case No: C5242008CM
Date Submitted: Tuesday 13th November 2008
Approved By: DIG Mr. Muthubanda – Director IT – CID – Sri Lanka Police Department
Second Approval By: DIG Mr. Anver – Director IT – Sri Lanka Police Department
Requested By: IGP DIG Mr. Jayantha Wickramarathne
Assisted By: Hon. Minister Mr. Keheliya Rambukwella
dan ithin balan indapalla athal eke eka eka gane aran yanakan
hondama wade thopi wage halparuwanta. anunge aithiwasikam hoyanna kalin UCSC eken igenaganna giyanam eeka karaganilla
pahan lokkata kondak kiyala ekak namata hari thiyenawanam meka approve karapan kattiyata danuwath wela parissam wenna.
hikzz mada gahana ballanna wenne me wage dewal thama.
මේ ඔයාගේ වලිය වෙන තැනක කරගන්නවද? අපිට වද දෙන්නෙ නැතුව.
Menna comment mod dala bayata
Mekath ahamben dakka eka hodai.Sinhala Blog Karuwangee Sangamaya,Pahanuth mama hitanne oya sangamaeyy samagikayek.mahatthuru horakamak gana katha karanawa needa?oya kalin dark mask dapu post 1kee inna kattiyath karala tiyenneth oya wageema horakamak needa?Anunge polkeera peenawa thamange polparala penne naa.ko ara kalin kaa gahapu Sakunthala da kawda kiyana napunsakaya.
machan dan hamooma dannawa kattiya ai ElaKiri.com kiyala pop karanne kiyala.pahan mahatthayage Kanthareta minissu enawa rawatila kalee kiyala
ආ උඹත් ආවද මගේ කාන්තාරෙට තැන්කු තැන්කු. උඹේ ගූ ගොඩට දාපු ලින්ක් එක අයින් කලා.