උබුන්ටු password එක්ක සෙල්ලම්. සඳහා ප්‍රතිචාර

පහන් ගෙනි
පොඩි නිවැරදි කිරීමක් $6$ එකෙන් කියන්නෙ MD5 නෙවෙයි  SHA-512. ඉස්සර MD5 පාවිච්චි කරල තියෙනවා. $1$ තියෙනවා නම් කියවෙන්නෙ MD5 කියල.

http://dietrichschroff.blogspot.com/2009/10/linux-hash-algorithms-for-passwords.html

මෙතැන තියෙන විදියට නම් ඔය කොපි කරල paste කරන වැඩේ හරියන එකක් නෙවෙයිලු.  අනිත් එක ඔය hash එක අරගෙන brueteforce කලොත් අපේ අයගේ දුර්වල passwords ලේසියෙන්ම හොයන්නත් පුළුවනි.

පහන් ගෙනි
එතකොට account එකේ password එක වෙනස් කලා කියල එයා දැනගන්නවනේ. අපි එයාගෙ කලින් password එක දන්නෙ නැති නිසා ආයෙ ඒකම දාලා මුකුත් නොවුනා වගේ තියන්නත් බෑනේ.

chanaka ගෙනි
ඔව් එහෙම කරන්න පුලුවන්. ඒත් ඒහෙම කරන්න root  විදිහට ලොග් වෙලා ඉන්න එපැයි. root විදිහට ලොග් වුනාම ඔහොම සංකීර්ණ වැඩ නොකර ලේසියෙන්ම වෙන කෙනෙක්ගෙ පාස්වර්ඩ් එක වෙනස් කරන්න පුළුවන්නෙ.

root password එක අමතක වුනාම recover කරගන්න එක ක්‍රමයක් මේක. Live CD එකකින් boot කරලා rootගේ පාස්වර්ඩ් එකේ hash එක දන්නා hash එකකින් replace කරන්න පුලුවනි (උදා : blank password)

දැනට Linux වල පාස්වර්ඩ් encrypt කරන්න පාවිච්චි කරන්නෙ MD5 නෙවෙයි. 3DES පොඩ්ඩක් වෙනස් කරලා ගත්ත Algorithm එකක්.

Janith ගෙනි
මම දන්න හැටියට ඔතන තියෙන්න MD5 ඇල්ගොරිතමය නෙමෙයි. අනික MD5 කි‍යන්නෙ තවදුරටත් සුරක්ෂිත ක්‍රමයක් නෙමෙයි. MD5 decrypt කරන්න ක්‍රම තියෙන‍ව.

පහන් ගෙනි
ස්තුතියි. දැන් නිවැරදි කලා.

රවින්ද ගෙනි
ආ මේ මුල් පේලියෙ passwd කියල දාන්න අමතක වෙලා.

රවින්ද ගෙනි
ඒකට ඔයා මුලින් මැෂින එකට super user විහිදට log වෙලා ඉන්න ඕන. ඒහෙම කලොත් අනිවාර්යෙන්ම ඔයාට ඒ account එකෙන් ලොග් වෙන්න පුළුවන්.