සුද්ධ සිංහලෙන්ම domain එකක් සහ තවත් කතා සඳහා ප්‍රතිචාර

ඉන්දරේ ගෙනි
මැම්බර් මහත්තයෝ,

.ලංකා ඩොමේන් එක කරන්න කලින් කරන්න වැඩ 10ක් මෙන්න. මේවා කරන විදිය ඔබතුමා හා ඒ මට්ටමේ ඉන්න අයට කියල දෙන එක මගේ වැඩේ නෙමෙයි. මම උපදේශක කෙනෙක් නෙමෙයිනේ.

1. ලංකාවෙ සියලු පාසල් සිසුන්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන්න වැඩ කරන්න

2. පාසල් සිසුන්ට පරිගණක පහසුකම් වැඩිපුර දෙන්න වැඩ කරන්න.

3. රාජකීය විද්‍යාලෙ ලමයි කොම්පියුටර් වැඩකාරයො වෙන්නයි, රාජාංගනේ ඉස්කෝලෙ ලමයි පරිගණක ගැන මෙලෝ දෙයක් නොදැන ඉන්නයි හේතුව හිතලා බලලා ඒක විසඳන්න උත්සාහ කරන්න.

4. රටේ ඕනෑම පුරවැසියෙකුට පහසුවෙන් අන්තර්ජාල පහසුකම් ගන්න පුලුවන් වෙන්න වැඩ සලස්වන්න.

5. අන්තර්ජාල පහසුකම් වල ගුණාත්මක භාවය ඉහල නංවන්න උත්සාහ කරන්න.

6. රාජ්‍ය සේවා අන්තර්ජාලය හරහා ඉටුකරගන්න පුලුවන් ක්‍රම වැඩි දියුනු කරන්න. අඩුගානේ තොරතුරු ලබාගන්න වත්.

7. යුනිකෝඩ් අකුරින් හැදිච්චි ඩොමේන් එකක් දෙන්න කලින් ලංකාවෙ පරිගණක වල සිංහල යුනිකෝඩ් ප්‍රචලිත කරන්න උත්සාහ කරන්න. දන්නවද ලංකාවෙ මිනිස්සුන්ගෙන් කීයෙන් කීදෙනාද යුනිකෝඩ් ගැන දන්නෙ කියලා? මේව නිකං නෙමෙයි කියන්නෙ අපි සමීක්ෂණ කරලා හොයාගත්තුවා.

8. තමන්ගේ වියදමින් කාලය කැපකරමින් යුනිකෝඩ් වල වැරදි හරිගස්සන, ප්‍රචලිත කරන මිනිස්සුන්ට/පරිගණක ක්ෂෙත්‍රයට වැඩක් කරන මිනිස්සුන්ට ඒ වැඩකටයුතු වලට රජයෙන් අනුග්‍රහය දෙන්න.

9.  .ලංකා කියල ඩොමේන් එකක් දෙන්න කලින් .lk ඩොමේන් එක ලේසියෙන් ගන්න පුලුවන් විදියක් හදන්න. දන්නවද .lk ඩොමේන් එකක් ගන්න NIC එකට කොච්චර වඳින්න ඕනෙද කියල? තමන්ගෙ රටේ නමින් ඩොමේන් එකක් ලේසියෙන් ගන්න බැරි නම් මොකටද ඒක?

10. 2009 තොරතුරු තාක්ෂණ (හා ඉංග්‍රීසි) වසර කියල නේද නම් කලේ? eAsia පැවැත්වීම හැර මොනවද වෙන තොරතුරු තාක්ෂණය දියුණු කිරීම සඳහා මේ වසරෙ කෙරුනෙ කියල නිවාඩු පාඩු වෙලාවක තේ එකක් බිබී කල්පනා කරන්න.

මෙම්බර් ඩොට් කොම් ගෙනි
කරනවනං කරන්න ඔයිට වඩා වැඩ තියෙනවනෙ.

ඇත්ත ඉන්දරේ, තව කොච්චර නම් දේ තියෙනවාද?

කාටත් උදව්වක් විදිහට තව කරන්න තියෙන ඒවා දහයක් විතරයි, ඒව කරන විදිහයි කියන්නකොත

පහන් ගෙනි
මටත් වෙන වැඩ නැති නිසා ඔන්න ඔය වගේ ඩොමේන් එකක් හැදුවා.

http://පහන්.co.cc/

පිටස්තරයා ගෙනි
මෙතන අවුල තියෙන්නේ මේ කරන වැඩෙන් අපි තවත් ලෝකෙන් තනි වෙන එක කියලා මට හිතෙන්නේ.

ඇත්තටම තාක්ෂණික කරුණු නැතුවට ප්‍රායෝගිකව හිතලා බැලුවොත් ඒක තේරෙයි.

ඉන්දරේ ගෙනි
අනිත් රටවල් මේ වැඩේ නොකරන්න මොකක්හරි හේතුවක් ඇති නේද? (මෙහෙම ලෝකල් ලැංවේජ් එකකින් ඩොමේන් එක දැම්මාම සමහරුන්ට සයිට් එකට එන්න බැරිවීම?, ටයිප් කිරීමේ ප්‍රශ්ණ නිසා) අන්න ඒ නිසා තමයි අපිත් කියන්නේ මේක තේරුමක් නැති වැඩක් කියලා.

මතක තියාගන්න, මේ වැඩේට කලින් අපේ රටේ පරිගණක දියුනු කරන්න කරන්න තව වැඩ තියෙනවා.

හණමිටි කාරයෝ කියල ලේබල් ගහන්න නම් එපා. අපිටත් ඹ්නෙ මේ දූපත දියුනු වෙනව දකින්න තමා. නමුත් අනවශ්‍ය දේවල් අවශ්‍ය නෑ. ඒකයි මේ කියන්නේ.

පහන් ගෙනි
ලංකාවට යු‍න්කෝඩ් හදුන්වලා දීලා අවුරුදු දහයකටත් වඩා වැඩියි. ඒත් අපේ අය තාම පරණ ASCII දාගෙන සිංහල ටයිප් කරනවා. පොඩ්ඩක් computer type setting කරන තැනකට ගිහින් බලන්න. punicode එක්ක වැඩ කරන්න යුනිකෝඩ් හොඳින් වැඩ කරන්න ඕන.  ගයන්ත කිව්වා වගේ සුද්දෙකුට මේ සයිට් එකකට යන්න උනොත් මිනිහටත් යුනිකෝඩ් දාගන්න කියන්න වෙයිද?  .com එකක් රුපියල් 900යි.  ඒත් ලංකාවෙ ccTLD එකක් අඩුම ගානෙ රු.3000ක් වෙනවා. ඒකට හරියන්නම සේවාව http://groups.google.com/group/sinhala-unicode/browse_thread/thread/a386efad4199ba0b/1c59ff56bc3562f6?#1c59ff56bc3562f6 ඔය ලින්ක් එක පොඩ්ඩක් බලන්නකෝ.

බුධාජීව ගෙනි
මොන මගුලක්ද මේ කියන්නේ? අපි කියන්නේ තාක්‍ෂණික ප්‍රශ්න වලට අපිට විසඳුම් තේරෙන්නේ නෑ කියල නෙවෙයි. මේ කරන්න යන වැඩේ තියන නිරර්ථකභාවය ගැන.

namal wickramasinghe ගෙනි
ඕනවට වඩා සිංහල යොදා ගන්න ගියහමත් වැඩ පොඩ්ඩක් අවුල් වෙනවා නේද….

මෙම්බර් ඩොට් කොම් ගෙනි
තාක්‍ෂණය කියන්නේ පහල වුණ දෙයක් නෙමේ. මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක්. ඒනිසා තාක්‍ෂණය ගැන ඔය තරම් බය වෙන්න එපා. මේ ලෝකේ තවත් මිනිසෙක් කරපු දෙයක් අපිට කරන්න බැරි වෙන්නේ ඇයි? ඔය තරම් පහලට වැටෙන්න එපා. තාක්‍ෂනය තියෙනවාද, ප්‍රාග්ධණය තියෙනවාද, ලංකාව සූදානම් ද, පිළිවෙ හරිද, ඊළඟට කරන්න ඔනේ මේකද, ඔක්කොම දන්නවාද, … ඕවත් ප්‍රශ්නද? ප්‍රශ්න තමා; ඒත් ගැටළු නෙමේ. හනමිටි කාරයෝ වෙන් එපා මල්ලිලා. අළුතින් හිතන්න. අළුත් විදිහට හිතන්න. ලොකුවට හිතන්න. Think big!. ලෝකය කඩාගෙන බිඳගෙන යද්දී පස්සෙන් දුවන්න හිතන් එපා. ඒ ගොල්ලත් එක්කම දුවන්න විදිහක් හිතන්න. ඔයාල කියන සේරම තාක්‍ෂණික ප්‍රශ්න. ඔයාලට ඒවාට විසඳුම් තේරෙන්නේ නැත්නම් ගැටළුවක් කර ගන්න එපා. තේරෙන කෙනෙක් ලවා කර ගනිමු. අනික ඔයාල තාම ඉගෙන ගන්න අයනේ. මම හරි නේද? ආ.. ඒකනේ. ඇත්තටම ඉගෙන ගන්නා ගමන් මේ වගේ ප්‍රාෙයාගික සිද්ධීන් අධ්‍යනය කරන එක තමා කරන්න ඕනෙ. එතකොට තමා ඉගෙනීම සම්පූර්ණ වෙන්නේ. හැබැයි පුතෝ දන්න ටිකට කොටු වෙන්න එපා. තව කොච්චර දේවල් තියෙනවාද අපි නොදන්න. කොටු පැන පැන ඉන්නේ නැතුව කොටුවෙන් පැන ගෙන එන්න ලෝකය දකින්න.

“ඔය punicode වැඩේ තවම ලෝකෙ අනිත් රටවල් කරල නෑ. හැම රටක්ම වගේ දැන් තමන්ගේ භාෂාවට අදාලව පරීක්‍ෂණ කරගෙන යනවා. අපේ රටෙත් තවම පවතින්නේ පරීක්‍ෂණ මට්ටමේ.“ මේ මම දැන ගත්තු දේවල්. බලමු මොකද වෙන්නේ කියල.

කණිෂ්ක ගෙනි
හැබැයි ඉතින් සිංහල වචනෙට අදාල ASCII value එක තියෙන domain එක අරන් තියා ගත්තට පා‍ඩු නෑ වගේ….