ටෙලිෆෝන් කතා 2 කොටස සඳහා ප්‍රතිචාර

පහන් ගෙනි
ඉවරමත් නෑ. තම ‍ඔය වගේ පොඩි පොඩි කතා ටිකක් දාන්නයි හිතා ඉන්නෙ.

පහන් ගෙනි
‍සේවාව නං හොඳ නෑ තමයි. හැබැයි අපේ ර‍ටේ සන්නිවේදන ගාස්තු නං අනිත් රටවල් වලට සාපේක්ෂව අඩුයි. මොන දේ ගනං ගියත් ‍සන්නිවේදන නං ගනං අඩුවෙනව මිසක් වැඩි වීමක් නෑ.

Thilina ගෙනි
කතා දෙකම කියෙව්වේ දැන්…, එළ කතාව

සසික නානායක්කාර ගෙනි
කොහොමද දැනුත් අපි කොල් එකක් ගද්දි මුලින්නම මිනි පෙට්ටි සාප්පුවට කොල් කරන්න උනානම්.මම නම් කැමති ඒ විදියට.හොද වේලාවට ඒ ගැනි ඒ විදියට තිරනය කලේ…

පහන් ගෙනි
ඇඩ්වටයිසින් නැතිව කරන්න පුලුවං බිස්නස් එකක්. customer satisfaction එක ගැන එච්චර වද වෙන්න දෙයක් නෑ.

malee_msg ගෙනි
ලිපි දෙකම දැන් තමා බැලුවේ.. නියමනේ.. බලාගෙන ගියාම පිරිමි දෙන්නගෙම සාර්ථකත්වයට හේතුව එකම ගෑණු කෙනෙක්!

~බිன்ku~ ගෙනි
අපොයි එහෙම වුණා නම් මුළු ලෝකයම මැරෙවි උන් හැරෙන්න.

වැඩියෙන් බිස්නස් ලැබීම = මරණ වැඩි වීම

වැඩියෙන් බිස්නස් ලැබීම = සේවා ගාස්තුව වැඩි වීම

එනයින්,

සේවා ගාස්තුව වැඩි වීම = (බිල්පත දැක මිය ගිය අයගේ සමීපතයන්ට හෘදබාධක ඇති වී) මරණ වැඩි වීම

මනුශාන් ගෙනි
එළ එළ

මේ………..

ඒක නෙමෙ දැන් කතාව ඉවරද ?

මගේ ටෝක්ස් ගෙනි
මේකේ 3 වෙනි කතාවත් ලියන්න (අපේ රටේ ටෙලිෆෝන් කතා);)

ගෙවන මුදලට සරිලන සේවාවක් නොසපයන අපේ රටේ චාටර් සන්නාවේදනය

පහන් ගෙනි
මිනිය ඇරෙන්න අවමංගල්‍යයෙට අවශ්‍ය හැමදේම සපයලා අවමංගල්‍ය උත්සව සංවිධානය.