අලුත් google සෙවුම උත්සහ කර බලන්න

මේක මම මේ ලඟදී බලපු ඉංග්‍රීසි බ්ලොග් අඩවි කීපයකම මම දැක්ක කතන්දරයක්. මටත් වැඩේ ට්‍රයි කරල බලන්න හිතුනා. ම්ම්ම්ම… නරකමත් නෑ.

මෙහෙමයි කරන්නේ…

මුලින්ම google.com වෙත යන්න. සමහර වෙලාවට අපි google.com ගැහුවාම අපිව google.lk වලට redirect කරනවා.(හරවා යවනවා) එහෙම උනොත් go to google.com ලින්ක් එක ක්ලික් කරන්න.  දැන් address bar එක හිස් කරන්න(දැනට තියෙන http://www.google.com/ එක අයින් කරලා දාන්න.) ඊටපස්සෙ මේ තියෙන ‍code  එක copy කරලා address bar එකට paste කරන්න.
javascript:void(document.cookie="PREF=ID=20b6e4c2f44943bb:U=4bf292d46faad806:TM=1249677602:LM=1257919388:S=odm0Ys-53ZueXfZG;path=/; domain=.google.com");
දැන් address bar එකේ මේ code එක හැරෙන්න වෙන කිසි දෙයක් තියෙන්න බෑ. දැන් enter එක ඔබන්න. දැන් ආයෙ page එක refresh කරන්න. google.lk ගියොත් ආයෙ google.com යන්න. වැඩේ හරි නං ඔබේ google.com එක මේ වගේ දිස්වේවි.

ආයෙ පරණ google search එකටම මාරුවෙන්න ඕන උනොත්…

‍firefox settings privacy tab එකේ show cookies (chrome වල නම් options–> under the hood) ගිහින් 20b6e4c2f44943bb කියල search කරන්න. ඊට පස්සෙ එන google select කරලා remove cookie  ක්ලික් කරන්න.

Google Buzz

You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

8 Comments »

 
 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

 

Page optimized by WP Minify WordPress Plugin