කොට චින්තනය

දෙසැම්බර් 30th, 2009

kota-chinthanaya

Google Buzz

ප්‍රවර්ග: Uncategorized

ටැග:, , ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර පෝෂකයප්‍රතිචාර 15

  1. පිටස්තරයා

    ඒක තමයි මේ හලෝ.. වෙන නමක් දාගන්න.. මේකෙ කකුල් හතරයි තියෙන්න පුලුවන්. එහෙම තමයි මුල ඉඳන්.

    [Reply]

  2. Dar[K]

    අහ් පහන් අය්යා දැන් නිසැදැස් වලටත් බැහැලා වගේ

    [Reply]

  3. යුනිකෝඩ් කවියා

    පරිස්සමෙන් කොල්ලො. යුනිකෝඩ් අන්තර්ගතයද මොකක්ද එකක් නෑ කියල මේ බ්ලොගේ සින්ඩියෙන් අයින් කළොත් මොන දෙයියටද කියන්නෙ?

    [Reply]

  4. sulakshi

    නැහැ තවත් කකුලක් හයිකරගන්න එතකොට “මෙ සය (6)” කියන එකට තෙරුමක් තියෙනව.

    [Reply]

  5. mama

    හි හි.. පුංචි කාලෙදි පේන‍්නෙ මේසෙ යට පැත්ත. ලොකු වෙලා මේසේ උඩ පැත්ත පේන්න ගත්තම යට පැත්ත අමතක වෙනවනේ අපට…

    [Reply]

  6. අජිත් පැරකුම් ජයසිංහ

    “පරිස්සමෙන් කොල්ලො. යුනිකෝඩ් අන්තර්ගතයද මොකක්ද එකක් නෑ කියල මේ බ්ලොගේ සින්ඩියෙන් අයින් කළොත් මොන දෙයියටද කියන්නෙ?”

    ඔබේ කවියේ මේ කාරණය ගැනත් කියවෙනවා.

    මෙය ඉතා හොඳ දාර්ශනික කවියක්. ඔබ හොඳ කවියෙක්.

    [Reply]

  7. ගයාන් තාරක

    ෂා මරු. පහන් කවියෙක් වෙලානෙව.

    ම්ම්ම්…
    ඒත් යම් දෙයක් කොට වෙන්නේ තවත් දෙයකට සාපේක්ෂව නේද?

    [Reply]

    පහන් Reply:

    මෙතැන නම් මේසයට සාපේක්ෂව

    [Reply]

  8. kasun |

    මේ හලෝ,
    අපේ ගෙදර තියන්න දෙන්නේ කකුල් හතරෙ මේස විතරයි. හරිය
    ;p

    [Reply]

  9. Anandawardhana

    අනර්ඝ කවියක්!

    [Reply]

  10. පිටස්තරයා

    මචන් සමහර හාල්පාරුවොන්ටනම් මේක ගිල ගන්න බැරි වෙලා. මයික්‍රො ද මොකද්ද කෙංගෙඩියක taxonomy හදන්න ගිහින්.

    [Reply]

    පහන් Reply:

    මේක යුනිකෝඩ් වලින් ලිව්වා නං හරියයි :D . නැත්තං කඩ්ඩෙන්? :D .

    [Reply]

  11. අනුරාධ

    machan me unicode vade hena case 1kne machan. mata samahara akuru type karaganna bane. hena awlak wela tiyenne. akura gahaganna puluwan. ekata kombu, alapili, papili, ispili, ehema danna giyama tamai case 1 enne. ane machan podi help 1k depanko.

    [Reply]

  12. පහන්

    තමන් තරම් පොරක් මේ ලෝකෙම නෑ කියලා හිතාගෙන ඉන්න ලොවෙත් නැති බ්ලොග්කරුවෙකුගේ විශේෂ අවධානයට මේ වදන් පෙල ලක්වී ඇති බව පෙනේ. මෙය යුනිකෝඩ් නොවුනද මෙය ඔහුගේ අවධානයට ලක්වීම පුදුම සහගතය . කියන්න තිබෙන්නෙ මා ලීවේ කුමක් වූවත් එය අතිශයින් සාර්ථක බවය. වදින්න ඕනෑ තැන් වලට ලැජ්ජ හිතෙන්නම වැදී ඇති බවය. මක්නිසාදයත් කාට කාටත් රෙද්දක් හොයන්න මතක්වෙන්නෙ රෙදි ගැලවී ඇති විට නිසාය.

    [Reply]

  13. නොදරුවා

    හෙහ්..හෙහ්….

    [Reply]

ප්‍රතිචාරයක් ලබාදෙන්න


Feed

http://blog.pahans.com / කොට චින්තනය