කොට චින්තනය

kota-chinthanaya

Related Posts
Leave a comment ?

15 Comments.

  1. ඒක තමයි මේ හලෝ.. වෙන නමක් දාගන්න.. මේකෙ කකුල් හතරයි තියෙන්න පුලුවන්. එහෙම තමයි මුල ඉඳන්.

  2. අහ් පහන් අය්යා දැන් නිසැදැස් වලටත් බැහැලා වගේ

  3. පරිස්සමෙන් කොල්ලො. යුනිකෝඩ් අන්තර්ගතයද මොකක්ද එකක් නෑ කියල මේ බ්ලොගේ සින්ඩියෙන් අයින් කළොත් මොන දෙයියටද කියන්නෙ?

  4. නැහැ තවත් කකුලක් හයිකරගන්න එතකොට “මෙ සය (6)” කියන එකට තෙරුමක් තියෙනව.

  5. හි හි.. පුංචි කාලෙදි පේන‍්නෙ මේසෙ යට පැත්ත. ලොකු වෙලා මේසේ උඩ පැත්ත පේන්න ගත්තම යට පැත්ත අමතක වෙනවනේ අපට…

  6. “පරිස්සමෙන් කොල්ලො. යුනිකෝඩ් අන්තර්ගතයද මොකක්ද එකක් නෑ කියල මේ බ්ලොගේ සින්ඩියෙන් අයින් කළොත් මොන දෙයියටද කියන්නෙ?”

    ඔබේ කවියේ මේ කාරණය ගැනත් කියවෙනවා.

    මෙය ඉතා හොඳ දාර්ශනික කවියක්. ඔබ හොඳ කවියෙක්.

  7. ෂා මරු. පහන් කවියෙක් වෙලානෙව.

    ම්ම්ම්…
    ඒත් යම් දෙයක් කොට වෙන්නේ තවත් දෙයකට සාපේක්ෂව නේද?

  8. මේ හලෝ,
    අපේ ගෙදර තියන්න දෙන්නේ කකුල් හතරෙ මේස විතරයි. හරිය
    ;p

  9. මචන් සමහර හාල්පාරුවොන්ටනම් මේක ගිල ගන්න බැරි වෙලා. මයික්‍රො ද මොකද්ද කෙංගෙඩියක taxonomy හදන්න ගිහින්.

  10. machan me unicode vade hena case 1kne machan. mata samahara akuru type karaganna bane. hena awlak wela tiyenne. akura gahaganna puluwan. ekata kombu, alapili, papili, ispili, ehema danna giyama tamai case 1 enne. ane machan podi help 1k depanko.

  11. තමන් තරම් පොරක් මේ ලෝකෙම නෑ කියලා හිතාගෙන ඉන්න ලොවෙත් නැති බ්ලොග්කරුවෙකුගේ විශේෂ අවධානයට මේ වදන් පෙල ලක්වී ඇති බව පෙනේ. මෙය යුනිකෝඩ් නොවුනද මෙය ඔහුගේ අවධානයට ලක්වීම පුදුම සහගතය . කියන්න තිබෙන්නෙ මා ලීවේ කුමක් වූවත් එය අතිශයින් සාර්ථක බවය. වදින්න ඕනෑ තැන් වලට ලැජ්ජ හිතෙන්නම වැදී ඇති බවය. මක්නිසාදයත් කාට කාටත් රෙද්දක් හොයන්න මතක්වෙන්නෙ රෙදි ගැලවී ඇති විට නිසාය.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">