කොට චින්තනය සඳහා ප්‍රතිචාර

නොදරුවා ගෙනි
හෙහ්..හෙහ්….

පහන් ගෙනි
තමන් තරම් පොරක් මේ ලෝකෙම නෑ කියලා හිතාගෙන  ඉන්න ලොවෙත් නැති බ්ලොග්කරුවෙකුගේ විශේෂ අවධානයට මේ වදන් පෙල ලක්වී ඇති බව පෙනේ. මෙය යුනිකෝඩ් නොවුනද මෙය ඔහුගේ අවධානයට ලක්වීම පුදුම සහගතය . කියන්න තිබෙන්නෙ මා ලීවේ කුමක් වූවත් එය අතිශයින් සාර්ථක බවය. වදින්න ඕනෑ තැන් වලට ලැජ්ජ හිතෙන්නම වැදී ඇති බවය.  මක්නිසාදයත් කාට කාටත් රෙද්දක් හොයන්න මතක්වෙන්නෙ රෙදි ගැලවී ඇති විට නිසාය.

අනුරාධ ගෙනි
machan me unicode vade hena case 1kne machan. mata samahara akuru type karaganna bane. hena awlak wela tiyenne. akura gahaganna puluwan. ekata kombu, alapili, papili, ispili, ehema danna giyama tamai case 1 enne. ane machan podi help 1k depanko.

පහන් ගෙනි
මේක යුනිකෝඩ් වලින් ලිව්වා නං හරියයි  . නැත්තං කඩ්ඩෙන්?  .

පිටස්තරයා ගෙනි
මචන් සමහර හාල්පාරුවොන්ටනම් මේක ගිල ගන්න බැරි වෙලා. මයික්‍රො ද මොකද්ද කෙංගෙඩියක taxonomy හදන්න ගිහින්.

Anandawardhana ගෙනි
අනර්ඝ කවියක්!

kasun | ගෙනි
මේ හලෝ,

අපේ ගෙදර තියන්න දෙන්නේ කකුල් හතරෙ මේස විතරයි. හරිය

;p

පහන් ගෙනි
මෙතැන නම් මේසයට සාපේක්ෂව

ගයාන් තාරක ගෙනි
ෂා මරු. පහන් කවියෙක් වෙලානෙව.

ම්ම්ම්…

ඒත් යම් දෙයක් කොට වෙන්නේ තවත් දෙයකට සාපේක්ෂව නේද?

අජිත් පැරකුම් ජයසිංහ ගෙනි
“පරිස්සමෙන් කොල්ලො. යුනිකෝඩ් අන්තර්ගතයද මොකක්ද එකක් නෑ කියල මේ බ්ලොගේ සින්ඩියෙන් අයින් කළොත් මොන දෙයියටද කියන්නෙ?”

ඔබේ කවියේ මේ කාරණය ගැනත් කියවෙනවා.

මෙය ඉතා හොඳ දාර්ශනික කවියක්. ඔබ හොඳ කවියෙක්.