සිංහල විකිපීඩියාවට දායක වෙමුද? සඳහා ප්‍රතිචාර

රවින්ද ගෙනි
ඉන්ටෝ ඉන්ටෝ මේ විභාගෙ කියන මල කරුමෙ ඉවර වෙනකම්……

ඇකඩමික් නොවන ඕන වැඩකට මමත් ඉන්නවා.

nishantha ගෙනි
ela machan.

puluwan vidiyakata karamu….

පහන් ගෙනි
ඔව් ඇත්ත. ටිකක් අමාරු වැඩක්. හැබැයි ඒ වැඩෙන් තව කෙනෙකුට උදව් කරනවා වගේම අපිටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. තමන් හොඳට දන්න තවදුරටත් ඉගෙන ගන්න ආස විශයක් තෝරගෙන ලියන්න පුළුවන් නම් හොඳයි.

Sujeewa de Silva ගෙනි
මේක කාලීන අවශ්‍යතාවයක්. මේ ගැන සටහන් කල එක ලොකු දෙයක්. සිංහල විකිපීඩියාව මීට වඩා දියුණු කිරීම අ‍පි කාගෙත් යුතුකමක්.

සිතිජ සහන් ගෙනි
ඔයාලා දන්න ටිකක් ඒකට දාන්න

දන්නෙම නැතුව ඒ‍කෙ තියෙන ලිපි වැඩි වෙනවා….

එච්. මාධව රංග ගෙනි
මමත් මේකට ලිපියක් ලියල තියෙනව. නමුත් ඒක බාගෙට ලිව්වෙ. ලියන්න වෙලාව තමා ප්‍රශ්නෙ, අනික අපි ලියන ලිපි වල නිරවද්‍යතාවය පිළිබඳව ගැටළු නැගෙන්න පුළුවන් සමහරෙකුට, ඒ නිසා ලියන එක හරියට ලියන්න ඕනෙ.

සහන් ගෙනි
ඇත්තටම හොද අදහසක් මේ ලිපිය දැක්කම මටත් ආසා හිතුනා වැඩේට, න‍රකම නෑ බලමු ටිකක් උත්සාහ ක‍රලා…..

පහන් ගෙනි
ආ මේ ඉන්නෙ පළපුරුදු  කට්ටිය. කට්ටියට එකතුවෙලා ලියන්න ගූගල් සමූහයක් හැදුවා. සිංහල විකියට දායක වෙන්න උනන්දු අය මෙතැනට එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. http://groups.google.com/group/sinhala-wikipedia-contributors

අන්දරේ ගෙනි
විකිපිඩියාවට වැඩි දෙනෙක් ලියන්න යන්නෙ නැති හේතුවත් Wiki ක්‍රමයේ මේ text format කිරීමට දාන්න ඕනෙ සෙල්ලං ටික තමා. හැබැයි අපතයන්ගෙන් ආටිකල් ටික බේරිලා තියෙන්නෙත් මේ නිසා වෙන්න ඇති.

කාටහරි මේ ක්‍රමය අමාරුයි කියලා හිතෙනවනම් විසඳුම් දෙකක් තියෙනවා.

1. මේ දිනවල Wikipedia එකේ beta එකක් ටෙස්ට් කරමින් යනවා. account එකක් තියෙනවනම් beta එකේ රස බලන්න පුලුවනි. අන්න ඒ beta version එකේ තියෙන Editor එක හොඳ GUI එකක් තියෙන එකක්.

2. ග්‍රීස්-වඳුරා (Grease-monkey) සඳහා Wikipedia editor script එකක් තිබුනා Userscripts වල. ඒක දාගත්තාම GUI editor එකක් ලැබෙනවා.

මමත් කාලෙකට කලින් එකක් ලිව්වා. තව කීපයක්වත් ලියන්න ඕනෙ ඉඩ ලැබුනු වෙලාවක.

බුධාජීව ගෙනි
කට්ටියම පුළු-පුළුවන් හැටියට දන්න දේවල් මේකට ලියලා දායක වෙන්න.