qsChrome – google chrome සඳහා සිංහල යුනිකෝඩ් විසඳුමක් ….

qsFOX ගැන හැමෝම දන්නවනේ. qsFOX තිබුනෙ firefox සඳහා විතරයි. මේක Google Chrome වලට version එකක් හදන්න කියලා ගොඩක් අයගෙන් ඉල්ලීම් ලැබුනා. ඒ ඉල්ලීම පිළිඅරගෙන දැන් ඔන්න qsChrome  වැඩ පටන් අරන්තියෙන්නෙ. තාම qsFOX තරම් නම් දියුණු නෑ වැඩ පටන් ගත්තා විතරනේ. මේකෙ Developing කලේ මම. ආරම්භයේදී ඉසුරු ගොඩක් උදව්කලා(අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් නෙව :D ). conwitter chrome extension එක හදපු සඳරුවන්ගෙ උදවුත් අමතක නොකර බැහැ.

qsChrome ‍අපේ software Localization Group Project එකේ කොටසක් විදියට එළිදක්වන්නයි හිතාගෙන ඉන්නෙ. කණ්ඩායමේ අනික් සාමාජිකයොත් අලුත් අලුත් වැඩ ටිකක් කරගෙන යනවා. (ඒ ගැන පස්සෙ කියන්නම්.).

ආරම්භක පියවර විදියට මම singlish keyboard එක (එසැනින් පරිවර්ථකයේ ආකාරය) implement කලා. ඉදිරියේදි විජේසේකර යතුරු පුවරුවත් unicode install වෙන කොටසත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුපාඩු  ගොඩක් ඇති. තාම වැඩ පටන්ගත්ත විතරයිනෙ.  qschrome ඉදිරි දියුණුව සඳහා ඔබගේ වටිනා අදහසුත් බලා‍පොරොත්තු වෙනවා.

Chrome Extension වල වාසිය තමයි automatically Update වීම. browser Restart කරන්න ඕන නෑ. ඔන්න එහෙනම් 50Kb ක් විතරක් වැය කරලා qsChrome දාගන්න. වැඩේට තත්පර 10ක් යයි වැඩිම උනොත්. :) බාගත කරගන්න මෙතැන click කරන්න.

icon_128

Related Posts
Leave a comment ?

74 Comments.

  1. අයියා වෙනස් වෙන වේගේ වැඩියි.. “දැ” වගේ ටයිප් කරන්න අමාරුයි dhA ගහන්න ඉස්සර dh ගහන පරක්කුවට “ද” එනවා එතකොට අමාරුයි පොඩ්ඩක් හදන්න බැරිද?

  2. එල එල….කොල්ලට කොහොම ස්තුති කරන්නද මන්දා……
    මේක ටයිප් කොළෙත් උඹේ ගැජට් එකෙන් තමා….

  3. ane mama ada chrome damme me plugging eka nt working ne mokada karanne???

  4. එල එල කොල්ලා නියමෙටවෑඩ තෑන්ක්ස් කිව්වා.

  5. නියම වෙඩක් තන්ක්ස්……………..

  6. එලම තමයි!!!! බොහොම ස්තුතියි!!!

  7. ටිකක් වෙලා යනව නෙහ්…..ටයිප් කරල බෑක් ස්පේස් පාරක් ගහන්න්ත්ත් ඕන…අවුලක් නෑ ආරම්බක අවදිය නිස සෑහෙන්න හොදයි…

  8. qschrome source code eka ganna puluwan kohenda …..? :)

  9. කීර්ති කොලුවා

    මට නිකන් පික්සු වගේ…. එලමකිරි වැඩක් මචන්..

  10. හොද වැඩක් යාලුවා.තව පොඩ්ඩක් slow කරොත් හොඩයි .එකපරට ගහගන්න බැ :razz:
    Thanks

  11. maxxxaaaaaaa
    ස්තූති වේවා කිව්ව ඔන්න…

  12. අනේ මේක කුවික් වැඩී නෙ බං එච්චර ඉක්මනට ගහන්න බෑනෙ බං මට කමක් නැහැ ටැංකූ….

  13. අනේ මචෝ මේකත් ෆයර්ෆොස් වලට හදපු qsfox වගේ හදන්න බැරිද?ඒක පට්ට.

    තව එක රික්වෙස්ට් එකක් දාන්න කැමතියි.ඔය දෙන්න යාලුවෝ නිසා පුලුවන් නම් qsfox එක ෆයර්ෆොස් වලින් තොරව වින්ඩෝස්වල ටයිප් කරන්න පුලුවන් විදියටත් හදල දෙනවද?හරියට rsinglish වගේ.ගොඩ දෙනෙක්ට ලොකු උදව්වක් වේවි!

  14. නියම වැඩක් …. :රzz:
    එලටම මේක දියුණු කරන්න. ගොඩාක් වටිනවා
    පුලුවන් නම් ඣ්ස්FOX වගේ කෙලින්ම සින්හලෙන් ටයිප් වෙන්න හදහනවද?? ඒක නැති නිසා වෙන්න ඇති ටෙxට් එක මැද දාපු ඉන්ග්ලිශ් අකුරු ආපහු සින්හලට හැරවෙන්නෙ. :?:
    තව පුලුවන් නම් ස්cරොල්ල් ලොcක් වගෙ එබුවම භාශාව මාරුවෙන්න හඩ්හනවද??
    :ග්‍රින්:
    අනාගතයට සුබ පතනවා !!!!

  15. ම්චන් මෙකෙ දීර්ග අකුරු ගහන්නෙ කොහොමඩ ? ex amma kanawa
    welawa( time) measaya (table)

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">