qsFOX – quick sinhala for Firefox – unicode සඳහා admin බලය අනවශ්‍යයයි. සඳහා ප්‍රතිචාර

රොකියා | Dinushka Udara ගෙනි
http://www.google.com/ime/transliteration/

Google IME මේ Google tool එක අපි install කෙරුවහම අපිට ඕනෙම තැනක ඉඳලා වෙනත් භාෂාවක් real time විදියට ටයිප් කරන්න පුලුවන්. ඒ පහසුකම ගූගල් විසින් ආසියාතික බංගලා දේශ, නේපාල හැම භාෂාවක්ම යොදා තියෙනවා. අවාසනාවකට එයට සිංහල භාෂාව යොදා නෑ. අපිට මේ පහසුකම ඇතිකරගන්න ක්‍රමයක් නැද්ද?

sakuni ගෙනි
b;ska lshkaflda

kasun | ගෙනි
this is work on winxp SP1;

thanx

qschrome quick sinhala for google chrome | qsChrome නිකුත් වූ වගයි.... | Pahan's Diary| පහන්ගේ දින සටහන් ගෙනි
[...] ගැන හැමෝම දන්නවනේ. qsFOX තිබුනෙ firefox සඳහා විතරයි. මේක Google Chrome වලට [...]

qsFOX – quick sinhala for Firefox – unicode සඳහා admin බලය අනවශ්‍යයයි. දෙසැම්බර් 11th, 2009 - Quick සිංහල for FireFOX ගෙනි
[...] ප්‍රතිචාරයක් ලබාදෙන්න [...]

Gayantha ගෙනි
වැඩේ හරි.. අම්මෝ… දෙයියෝ දැක්ක වගේ (මැක් වල) විජේස්කර කීබෝඩ් එකක් දැක්කහම..

තැංකූ.. තැංකූ.. තැංකූ.. තැංකූ..

පහන් ගෙනි
qsFOX පිළිබවඳව එහි developer ඉසුරු උදානගේ බ්ලොග් සටහන : About qsFOX – by its developer- Isuru Udana. http://mytecheye.blogspot.com/2009/12/qsfox.html

kasun | ගෙනි
great work.!

thanx.

පහන් ගෙනි
mandriva linux වගේ සිංහල කියවන්න පුළුවන් ඒත් ටයිප් කරන්න බැරි linux distros පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් qsFOX දාගෙන බලන්න. මමත් test කරලා බැලුවෙ නැහැ. ඒ නිසා හරිගියොත් අනිත් අයටත් කියන්න.

කණිෂ්ක ගෙනි
හොඳ නිර්මාණයක් බිහි වෙන්න හොඳ අදහසක් තියෙන්න ඕන.. ඒවගේම අදහසක් නිකන් තිබුනට මදි, කවුරු හරි ඒක ක්‍රියාවට නංවන්න ඕන..

මම හිතනව මේ ඇඩොන් එකේ ලින්ක් එකක් අපේ සංසදේ වෙබ් අඩවියටත් යයි කියල.

මොනව උනත් කරල තියෙන්නෙ හොඳ වැඩක් ඉසුරු,පහන් දෙදෙනාටම මගෙ උනුසුම් සුබ පැතුම්..