සියලු සිංහල මෘදුකාංග එකම තැනකට – sinhalasoftware.com සඳහා ප්‍රතිචාර

ප්‍රියන්ත ගෙනි
ඔයාලෙග සයිටි ඒක දැනටමත් හැක් කරල වගෙයි. මම දැන් යන්න හැදුවා යන්න බැහැ

Sumudu ගෙනි
හොද දෙයක් මමත් රෙජිස්ටර් වුනා

Ishan Thilina ගෙනි
මේකනම් එල වැඩක් !!

Amila Prasad ගෙනි
අපි මූලිකත්වය දෙන්නෙ සිංහල භාෂාවෙන් නිර්මාණය කරන ලද හෝ සිංහලට පරිවර්ථනය කරණ ලද මෘදෘකාංග වලට, නමුත් ඔබගේ අවශයතාවය අනුව නීතියනුකූල ඕනෑම මෘදෘකාංගයකට, ලිපිගොනුවකට අප වෙබ් අඩවියෙ ඉඩකඩ ලබාදෙන්න පුලුවන්!

( ඔනෑම ප්‍රමාණයක් අවුලක් නැහැ -file size, file format ; අපේ සීමාරහිතව ඉඩකඩ තියනව – unlimited hosting, unlimited bandwidth )

පහන් ගෙනි
සිංහල නම්… පුළුවන්. තාම කැටගරි නම් හදලා නෑ. කැටගරි එකක් හදන්නම්.

තමීර ගෙනි
බොහොම අගේ කළ යුතු වැඩක්.

අඩවියේ දැමිය හැකි මෘදුකාංග ගැන ගොඩක් දෙනාට ගැටලු තියෙනව වගේ. ඒ ගැන පැහැදිලි සඳහනක් අඩවියේ කරා නම් හොඳයි.

Dayan Senavirathna ගෙනි
Game දන්නත් පුළුවන්ද?

Amila Prasad ගෙනි
බොහොම ස්තුතියි පහන්, අපට ප්‍රතිචාර දැක්වූ ඔබ සැමටත් ස්තුතියි!

@මෙම්බර් – ඔව් මමත් හිතුවෙ කොහොම හරි මෙ සයිට් එකෙ සින්හල පරිවර්තනයක් හදන්න, නමුත් ඒක තරමක් අසීරුයි මොකද මෙම අඩවිය පවතින්නෙ පී.එච්.පී-නූක් නිදහස් මෘදෘකාන්ගයෙන්, නමුත් ඉදිරියෙදි මෙය 100% සිංහල කරන්න බලපොරොත්තු වෙනව..

පහන් කිව්ව වගේම තවමත් මෙම වෙබ් අඩවිය හදල ඉවර නැහැ, තවම අඩුපාඩු  ගොඩක් තියනව, ඒ අතර අප වෙබ් අඩවිය විනාශ කිරීමට ලන්කාවෙන් ඉතා පහත් හැකර් කෙනෙක් උත්සහ කරනව, එම නිසා මට මේ දින වල වෙබ් අඩවියේ ආරක්ෂාව තර කිරීමට සිදු වී තිබෙනව.

Amila Prasad ගෙනි
බොහොම ස්තුතියි පහන්, අපට ප්‍රතිචාර දැක්වූ ඔබ සැමටත් ස්තුතියි!

@මෙම්බර් – ඔව් මමත් හිතුවෙ කොහොම හරි මෙ සයිට් එකෙ සින්හල පරිවර්තනයක් හදන්න, නමුත් ඒක තරමක් අසීරුයි මොකද මෙම අඩවිය පවතින්නෙ පී.එච්.පී-නූක් නිදහස් මෘදෘකාන්ගයෙන්, නමුත් ඉදිරියෙදි මෙය 100% සිංහල කරන්න බලපොරොත්තු වෙනව..

පහන් කිව්ව වගේම තවමත් මෙම වෙබ් අඩවිය හදල ඉවර නැහැ, තවම අඩුපඩු ගොඩක් තියනව, ඒ අතර අප වෙබ් අඩවිය විනාශ කිරීමට           ලන්කාවෙන් ඉතා පහත් හැකර් කෙනෙක් උත්සහ කරනව, එම නිසා මට මේ දින වල වෙබ් අඩවියේ ආරක්ෂාව තර කිරීමට සිදු වී තිබේ.

Sujeewa de Silva ගෙනි
බොහොම ස්තූතියි මේ තොරතුරට. මේ වෙබ් අඩවිය අපට හුඟක් පුයෝජනවත් වේවි.